තනි පුද්ගල ව්‍යාපාරක් අවුරැද්දකට වඩා කාලයක් නතර කර ඇති අතර එහි ව්‍යාපාර නාමය අවලංගු කර ගැනීමේදි ගාස්තුවක් ගෙවීමට සිදුවෙයිද ?
තනි පුද්ගල ව්‍යාපාර නාමය අවලංගු කර ගත් අය ඉන්නවද ? ගාස්තුවක් ගෙවීමට සිදු වුනාද ?
තනි පුද්ගල ව්‍යාපාර නාමය අවලංගු කර ගත් අය ඉන්නවද ? ගාස්තුවක් ගෙවීමට සිදු වුනාද ?