තනි පුද්ගල ව්‍යාපාරයක්

djuk

Active member
  • Jun 5, 2007
    393
    89
    28
    Colombo
    තනි පුද්ගල ව්‍යාපාරක් අවුරැද්දකට වඩා කාලයක් නතර කර ඇති අතර එහි ව්‍යාපාර නාමය අවලංගු කර ගැනීමේදි ගාස්තුවක් ගෙවීමට සිදුවෙයිද ?
    තනි පුද්ගල ව්‍යාපාර නාමය අවලංගු කර ගත් අය ඉන්නවද ? ගාස්තුවක් ගෙවීමට සිදු වුනාද ?