තනුවක්

RyanGate

Active member
  • Nov 22, 2014
    608
    208
    43
    කොහමද ගීතයකට තනුවක් හදන්නේ? මට සංගීතය ගැන දැනුම බිංදුවයි. ඒත් එච් එම් ජයවර්ධන හදපු තනුවලට ආසයි..
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    තනු නම් ඔය පොඩ්ඩක් මියුසික් කරල තියන ඕන එහෙකුට දාන්න පුළුවන්
    ඒත් එච් එම් ජයවර්දනයන්ගෙ වගේ තනු හදන්න උපතින්ම පිහිටන්න ඕනෙ

    ඉස්සල්ලම සින්දුව ගායනා කරන්න පුළුවන් ස්කේල් එක බලනවා
    එතනින් තමයි මියුසික් කම්පෝස් කරන්න පටන් ගන්නෙ

    අදටත් ජනප්‍රිය එවලෙම හදලා දීපු තනු තියනවා ඕනෑ තරම්
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,851
    2
    115,864
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar39486_1.gif
     
    ramitha1987

    Active member
  • Jun 11, 2007
    462
    77
    28
    තනු නම් ඔය පොඩ්ඩක් මියුසික් කරල තියන ඕන එහෙකුට දාන්න පුළුවන්
    ඒත් එච් එම් ජයවර්දනයන්ගෙ වගේ තනු හදන්න උපතින්ම පිහිටන්න ඕනෙ

    ඉස්සල්ලම සින්දුව ගායනා කරන්න පුළුවන් ස්කේල් එක බලනවා
    එතනින් තමයි මියුසික් කම්පෝස් කරන්න පටන් ගන්නෙ

    අදටත් ජනප්‍රිය එවලෙම හදලා දීපු තනු තියනවා ඕනෑ තරම්

    තනුව දාද්දි මියුසික් එත් එක්කම දානවද?
    සින්දුවට අදාල ස්වර ප්‍රස්ථාර එහෙමත් ඒ වේලාවේද හැදෙන්නේ ?
    එතන වෙන process එක ගැන විස්තරයක් දෙන්න පුලුවන්ද?
    විස්තර හෙව්වා හම්බ වුනේ නැහැ හරියට
    Thanks