තනූජක මහතා කොයි?

elakiri81

Member
Dec 29, 2011
54
4
0
තනූජක මහතා කොයි?

දිත්ව පුරවැසිකම ලබාගත්තට පසු පරන ශී ලංකා ජාතික හැදුනුම්පත අවලංගු වෙනවද? පාස්පෝට් එකනම් අවලංගු වෙනවා ඇති කියලා හිතනවා.නමුත් දිත්ව පුරවැසියන්ට වෙනම දිත්ව ජාතික හැදුනුම්පතක් තියෙනවද?
 
dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    Pora dan naddek kiyalai aaranchiya...mewata opinion denna bari wevi ehemanam

    habai mata mehema koyanna puluwan.....Pitarataka purawasi bawa gaththama lankaawe eka nathi wenawa....eth ekkama lankaawe ID,pass port ahosi wenawa....

    eeta passe wenama Dual Citizenship apply karala ganna oney lankaawe eka....Eka gaththama Sri lankan pass port ekath aluthen ganna puluwan...NIC ekath ehema wenna oney...habai aluth number ekak denne...
     
    Last edited:

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    Pora dan naddek kiyalai aaranchiya...mewata opinion denna bari wevi ehemanam

    habai mata mehema koyanna puluwan.....Pitarataka purawasi bawa gaththama lankaawe eka nathi wenawa....eth ekkama lankaawe ID,pass port ahosi wenawa....

    eeta passe wenama Dual Citizenship apply karala ganna oney lankaawe eka....Eka gaththama Sri lankan pass port ekath aluthen ganna puluwan...NIC ekath ehema wenna oney...habai aluth number ekak denne...

    එහෙම දුන්නොත් පරන අංකය භාවිතා කරලා හදාගත්ත බැංකු කාඩ් බැංකු ගිනුම් එහෙම අලුත් අංකය නිසා භාවිතා කරන්න දෙන එකක් නෑ නේද?ඒක ලොකු කරදර එනවා.අඩුම ගානේ ඩ්‍රයිවින් ලයිෂන් ඔක්කොම අලුතෙන් ආපහු ඇප්ලයි කරන්න ඕන වෙනවා අලුත් අංකය එක්ක.එහෙමනම් ඒවා ඔටොමැටික් වැඩි කරදර නොකර පරන එක අරගෙන එවෙලෙම එතනින්ම නිකුත් කරන්න ඕන.නැත්නම් ලෙඩ ගොඩයි.මම කියන්නේ පාස්පෝට් එක නැසල් කරාට කමක් නෑ.ජාතික හැදුනුම් පත් අංකය ඒ පුද්ගලයට විශේෂිතම එකක්
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    එහෙම දුන්නොත් පරන අංකය භාවිතා කරලා හදාගත්ත බැංකු කාඩ් බැංකු ගිනුම් එහෙම අලුත් අංකය නිසා භාවිතා කරන්න දෙන එකක් නෑ නේද?ඒක ලොකු කරදර එනවා.අඩුම ගානේ ඩ්‍රයිවින් ලයිෂන් ඔක්කොම අලුතෙන් ආපහු ඇප්ලයි කරන්න ඕන වෙනවා අලුත් අංකය එක්ක.එහෙමනම් ඒවා ඔටොමැටික් වැඩි කරදර නොකර පරන එක අරගෙන එවෙලෙම එතනින්ම නිකුත් කරන්න ඕන.නැත්නම් ලෙඩ ගොඩයි.මම කියන්නේ පාස්පෝට් එක නැසල් කරාට කමක් නෑ.ජාතික හැදුනුම් පත් අංකය ඒ පුද්ගලයට විශේෂිතම එකක්

    bank account ehema okkoma cancel wenawa mama hithanne citizenship eka nathi unaama...sure naha....