තප්පදෝරු බතල වල රහ ම්ම්ම්

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,693
    13,442
    113
    🤍
    මෙක මචන් අර දම් පාට අල ජාතියක් තියෙන්නෙ ඒක නෙමෙයි. මේ බතල , මෙහෙම බතල වෙරියන්ට් එකක් උබලට අහු වෙලා තියනවද?

    එලවලු කඩෙන් ගත්තේ

    oIXG0xL.jpg


    DUXDnF7.jpg

    OiAys5H.jpg
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,458
    2,089
    113
    දන් දින නෙමෙයිද එක බාතල් වගේ soft නැහැ
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,541
    16,379
    113
    me lagadi idan owa thiyenne wadi wenasak naha.
    south east asia wala owata kiyanne ube neda. unnam godak kama hadanwa oken.

    ps google karahama purple sweet potato wenai ube wenailu
     
    • Like
    Reactions: HKavinda

    Nakkale

    Junior member
  • May 16, 2023
    50
    42
    18
    මෙක මචන් අර දම් පාට අල ජාතියක් තියෙන්නෙ ඒක නෙමෙයි. මේ බතල , මෙහෙම බතල වෙරියන්ට් එකක් උබලට අහු වෙලා තියනවද?

    එලවලු කඩෙන් ගත්තේ

    oIXG0xL.jpg


    DUXDnF7.jpg

    OiAys5H.jpg
    උමංදාව ෆාම් එකෙන් අදුන්වල දීපු බතල වර්ගයක්. පල වෙනි දවසේ අපේ වාහේ නරක වෙලා කියල විසි කරලා. මම කිව්වා වැඩි ගණන් දීල යෝදියේ ගෙනාවේ කියල
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    තප්ප දෝරු බතල කිව්වහම මං හිතුවා හොඳට අතට පයට අහුවෙන තඩි ගෑණියෙක් කියලා. මේ දෙකට කඩපු අලයක්නෙ. වාරික වශයෙන් හෙන ගහනවා.