පොඩි එක තප්පර කට්ටට නැගල බලන් හිටිය.අම්මේ තත්පර කට්ට දුවනවනෙ මර දිවිල්ලක්.අන් එකට පැය කට්ට.ඔහේ ඉන්නවා.එත් මේ එක තප්පර කට්ටක් මොන තරම් වෙනසක් කලද කියල හිතෙන්නේ මේ වෙලාවට. පොඩි එකා තත්ත්පර කට්ටත් එක්ක ලොකු වෙලා. වසරෙ ඉදන් ඉස්කෝලේ ගිහින් campus...