තප්පර 3කදි ෆිල්ම් 100ක් බාගන්න - 5G එනවෝ...

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,935
    2,073
    113
    අගල 5ක බටයක් තිබුණත් චූ කරනවා වගේ වතුර ලැබෙනවානම් වැඩක් නැහනේ... අපේ රටට 10G ලැබුණත් 1Mb ට වඩා එන්නෙ නැහ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,373
    32,094
    113
    රෙද්ද තියන එක හරියට දීගන්න බැරි එවුන් කොරයි කියල තමයි බය. :P මුන් අද exchange එක MSAN කරන්න ගලවාගෙන වැඩ. ඒක නිසා snr වැඩිවෙනවා අඩුවෙනවා. 2M දාගෙන හිටපු මට දැන් 8M වෙලා ඒත් snr down ඇහුවම කියනවා. profile update කරනවා කියලා. :angry:
     

    harsha45

    Well-known member
  • Apr 5, 2009
    2,493
    290
    83
    කුණු හබ්බ මතක් වෙනවා 25GB !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!