හිතන්න පුතෙක් ඉන්නව. එයාගෙ තාත්තගෙ නමට තමයි ඉඩමෙ ඔප්පුව තියෙන්නෙ. තාත්ත නැති උනා. අම්ම ඉන්නව. නමුත් තවම ඉඩම තියනේනෙ තාත්තගෙ නමට.
මේ ඉඩමේ එම අයිති කාර පවුල හැර තවත් කොටසක තවත් පවුලක් ඉන්නව. එහෙම ඉද්දි අර අයිතිකාරයගෙ පුතාට බැරිද තාත්තට තවම අයිතිය තියෙන නිසා මිනින්දෝරුවෙත් ගෙනත් මන්නවන්න. මන්නවන්න කියල මම අදහස්කරේ මුලු ඉඩමෙම මායිම. මොකද මායිම් ගල් නෑ. ගල් දාගන්න තමයි මනින්නේ නැතුව ඉඩම බෙදාගන්න නෙමේ.
මෙහෙම මනිද්දි ඉඩමෙ ඉන්න අනිත් පාර්ෂවයට විරුද්ද වෙන්න නීතියෙන් පුලුවන් කමක් තියෙනවද? අපිට බැරිද කියනන්න ඔයා විරුද්දනම් පොලිසි යන්න වගේ දෙයක්?
මැන්නට පස්සේ අපි ගල් දැම්ම කියල හිතන්න. එතකොට එයාලට බෑ නේද ඒව ගලවලදාන්න?
මනිද්ද එක මායිමක් අල්ලපු ඉඩම ඇතුලට ගියොත් මොකද කරන්නේ?
මිනින්දෝරුවන් ලඟ ඩේට බේස් එකක් තියෙනවද ඉඩම්වල ගල් තියෙන තැන් ගැන ඩේට තියෙන? සාමාන්‍යෙයන් එයාල එද්දි ලැප් එකක් වත් අරන් එන්නෑනෙ අඩුම තරමෙ කැඩ් සොෆ්ට්වෙයා එකකින් ඉඩමෙ වර්ගඵලය වත් චෙක් කරන්න.
සොරි කරදර කරනවනම්. මම පොඩි අවුලක හිරවෙලා ඉන්නේ. ඒකයි.