තමංගෙ ඉඩමක් මැනගන්න තනියම බැරිද?

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    හිතන්න පුතෙක් ඉන්නව. එයාගෙ තාත්තගෙ නමට තමයි ඉඩමෙ ඔප්පුව තියෙන්නෙ. තාත්ත නැති උනා. අම්ම ඉන්නව. නමුත් තවම ඉඩම තියනේනෙ තාත්තගෙ නමට.

    මේ ඉඩමේ එම අයිති කාර පවුල හැර තවත් කොටසක තවත් පවුලක් ඉන්නව. එහෙම ඉද්දි අර අයිතිකාරයගෙ පුතාට බැරිද තාත්තට තවම අයිතිය තියෙන නිසා මිනින්දෝරුවෙත් ගෙනත් මන්නවන්න. මන්නවන්න කියල මම අදහස්කරේ මුලු ඉඩමෙම මායිම. මොකද මායිම් ගල් නෑ. ගල් දාගන්න තමයි මනින්නේ නැතුව ඉඩම බෙදාගන්න නෙමේ.

    මෙහෙම මනිද්දි ඉඩමෙ ඉන්න අනිත් පාර්ෂවයට විරුද්ද වෙන්න නීතියෙන් පුලුවන් කමක් තියෙනවද? අපිට බැරිද කියනන්න ඔයා විරුද්දනම් පොලිසි යන්න වගේ දෙයක්?

    මැන්නට පස්සේ අපි ගල් දැම්ම කියල හිතන්න. එතකොට එයාලට බෑ නේද ඒව ගලවලදාන්න?

    මනිද්ද එක මායිමක් අල්ලපු ඉඩම ඇතුලට ගියොත් මොකද කරන්නේ?

    මිනින්දෝරුවන් ලඟ ඩේට බේස් එකක් තියෙනවද ඉඩම්වල ගල් තියෙන තැන් ගැන ඩේට තියෙන? සාමාන්‍යෙයන් එයාල එද්දි ලැප් එකක් වත් අරන් එන්නෑනෙ අඩුම තරමෙ කැඩ් සොෆ්ට්වෙයා එකකින් ඉඩමෙ වර්ගඵලය වත් චෙක් කරන්න.

    සොරි කරදර කරනවනම්. මම පොඩි අවුලක හිරවෙලා ඉන්නේ. ඒකයි.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ලොයර් කෙනෙක් හම්බෙන එක තමා හොදම වැඩෙ
    ඉඩම උබෙ නමට නෑනෙ, නිරවුල් අයිතිය කාටද කියන්නත් බෑ
    උඩරට / පහතරට විවාහ අනුව දේපල යන විදිය වෙනස්.

    මේකෙ ලොයර්ල ඉන්නව නන් කියයි, හැබැයි ත්‍රෙඩ් දාදා ඉන්න වෙලාවෙ ලොයර් කෙනෙක් හම්බෙන එක තමා හොද.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,774
    4,873

    ඊට වඩා හොද නැද්ද මේකේ ඉන්න ගොඩ පෙරකදොරුවොයි, ඉස්කෝලේ යන චු කොල්ලොයි දෙන උපදෙස් අරන් වැඩේ දෙල් කරගන්න එක ? අනික වැඩේ දෙල් උනාම උන් සෙට් එකම ඒවිනේ මුගේ තනියට යන්න.... :lol::lol:
     
    • Haha
    Reactions: Solo Rider
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ඊට වඩා හොද නැද්ද මේකේ ඉන්න ගොඩ පෙරකදොරුවොයි, ඉස්කෝලේ යන චු කොල්ලොයි දෙන උපදෙස් අරන් වැඩේ දෙල් කරගන්න එක ? අනික වැඩේ දෙල් උනාම උන් සෙට් එකම ඒවිනේ මුගේ තනියට යන්න.... :lol::lol:
    ජෙනරල් අයිඩි එකක් ගන්න ඇහුවෙ බං. මේක ෆෝරම් එකක් නේ. ඕනතරම් මේ වගේ දේවල් ගැන එක්ස්පීරියන්ස් තියෙන අය ඉන්න පුලුවන්නේ.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,614
    22,761
    113
    අම්බකිස්ස
    අනිත පාර්ශවයත් එකගතාවයකට ආවොත වැඩේ ලේසි..මිනුම්දෝරුවා ගාව ඩේටා තිබ්බට.කාලයත එක්ක මායිම් වෙනස් වෙනවා එක්කෝ පාර පලල් වෙලා මායිම් ගල් ගැලවිලා.අනන්මං නිසා මයින්න නන් එක ගලක් හරි හොයා ගන්න ඕනි.මැනලා ගල් දැම්මට පස්සේ ගැලෙව්වොත් පොලීසියේ පැමින්නලක් දාන්න ඒ ගැන අඩුම තරමින්.උබ මනින්නේ අනිත කෙනාත් ඉන්න එක එක්ක නන් වැඩේ පොඩ්ඩ්ක් කේස් වෙයි එයා කැමති නැත්තං.දීර්ඝ කාලයක් තිස්සේ ඉන්නකොට විරුද්ධත්වය පෙන්නුවේ නැත්තං උන්ට අයිති වෙන සීන් එකක් තියෙනවනේ ඉඩම්වල..වෙන කෙන්ක්ගේ මායිමක්ට ගිහින් නන් බෙදුම් නඩුවක් දාලා තමා ගන්න වෙන්නේ.උබ දැනට ඉන්න සහ පාවිච්චි කරන ටික විතරයි නන් උබට මැනගන්න පුලුවන් කචල් එකක් නැතුව.අනිත ටිකටත් යනවා නන් තමා ප්‍රශ්න එන්නේ.සමහර ගම්වල මිනිස්සු නිකම් ඉඩම තියෙනවා දැක්කම හරක් බදින්න අහනවා,මය්යොක්කා හිටවන්න අහනවා.අයිතිකාරයත සමහර වෙලාවට පව්නේ කියලා හා කියනවා.හැබැයි ඕවා නිසා එයාලට අවුරුදු 10කින් පස්සේ ඉඩමට අයිතිවාසිකම් කියන්න පුලුවන්.අවුරුදු 10ක් කියන්නේ මහ කාලයක් නෙමෙයි.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    inna anik paulath ekka katha baha karalama oka mainna gaththa nam wade lesi wei neda? e gollantath paniwide kiyalama...
    එයාලට හානියක් නෑනේ මචං. මේ මුලු ඉඩමෙ මායිම මිසක් ඉඩමෙ ඉන්න අය අතර ඉඩම බෙදාගන්න නෙමේනේ. මුලු ඉඩමෙ මායිම හරියට දන්නැති නිසා ගල් ටික දාගන්න කරන වැඩක්.

    අනිත පාර්ශවයත් එකගතාවයකට ආවොත වැඩේ ලේසි..මිනුම්දෝරුවා ගාව ඩේටා තිබ්බට.කාලයත එක්ක මායිම් වෙනස් වෙනවා එක්කෝ පාර පලල් වෙලා මායිම් ගල් ගැලවිලා.අනන්මං නිසා මයින්න නන් එක ගලක් හරි හොයා ගන්න ඕනි.මැනලා ගල් දැම්මට පස්සේ ගැලෙව්වොත් පොලීසියේ පැමින්නලක් දාන්න ඒ ගැන අඩුම තරමින්.උබ මනින්නේ අනිත කෙනාත් ඉන්න එක එක්ක නන් වැඩේ පොඩ්ඩ්ක් කේස් වෙයි එයා කැමති නැත්තං.දීර්ඝ කාලයක් තිස්සේ ඉන්නකොට විරුද්ධත්වය පෙන්නුවේ නැත්තං උන්ට අයිති වෙන සීන් එකක් තියෙනවනේ ඉඩම්වල..වෙන කෙන්ක්ගේ මායිමක්ට ගිහින් නන් බෙදුම් නඩුවක් දාලා තමා ගන්න වෙන්නේ.උබ දැනට ඉන්න සහ පාවිච්චි කරන ටික විතරයි නන් උබට මැනගන්න පුලුවන් කචල් එකක් නැතුව.අනිත ටිකටත් යනවා නන් තමා ප්‍රශ්න එන්නේ.සමහර ගම්වල මිනිස්සු නිකම් ඉඩම තියෙනවා දැක්කම හරක් බදින්න අහනවා,මය්යොක්කා හිටවන්න අහනවා.අයිතිකාරයත සමහර වෙලාවට පව්නේ කියලා හා කියනවා.හැබැයි ඕවා නිසා එයාලට අවුරුදු 10කින් පස්සේ ඉඩමට අයිතිවාසිකම් කියන්න පුලුවන්.අවුරුදු 10ක් කියන්නේ මහ කාලයක් නෙමෙයි.
    මේක මචං රජයේ ඔප්පු ඉඩමක් සින්නක්කර ඉඩමක් නෙමේ. අවුරුදු 10 නීතිය මම දන්නවිදියට වලංගු වෙන්නේ සිංනක්කර ඔප්පුවලට විතරයි.

    මට ඕන එයාල ඉන්න කෑල්ල ගන්න නෙමේ මුලු ඉඩමේ මායිම දැනගන්න විතරයි. ඒත් උන් අවුල් යන්න පුලුවන් තමයි ඉඩමේ ගලක් වැටුනම. අනේ මංද මේ කරදරනම්.
    ------ Post added on Jun 28, 2021 at 5:38 PM
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,614
    22,761
    113
    අම්බකිස්ස
    එයාලට හානියක් නෑනේ මචං. මේ මුලු ඉඩමෙ මායිම මිසක් ඉඩමෙ ඉන්න අය අතර ඉඩම බෙදාගන්න නෙමේනේ. මුලු ඉඩමෙ මායිම හරියට දන්නැති නිසා ගල් ටික දාගන්න කරන වැඩක්.

    මේක මචං රජයේ ඔප්පු ඉඩමක් සින්නක්කර ඉඩමක් නෙමේ. අවුරුදු 10 නීතිය මම දන්නවිදියට වලංගු වෙන්නේ සිංනක්කර ඔප්පුවලට විතරයි.

    මට ඕන එයාල ඉන්න කෑල්ල ගන්න නෙමේ මුලු ඉඩමේ මායිම දැනගන්න විතරයි. ඒත් උන් අවුල් යන්න පුලුවන් තමයි ඉඩමේ ගලක් වැටුනම. අනේ මංද මේ කරදරනම්.
    ------ Post added on Jun 28, 2021 at 5:38 PM
    complex වැඩි වගේ.කොහොමත ඉඩම් නඩු යන්නෙ නැතුව බේරගන්න.මුලු ඉඩමෙන් උබේ කොටසට අදාලව මැන ගන්න්ස් නන් අවුලක් නෑ .
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    හරියටම දන්නැති නිසා අහන්නේ රජයේ ඔප්පු තියෙන ඉඩමක (සිංනක්කර නොවේ) අවුරුදු 10කට වඩා හිටියොත් අයිතයක් හම්බවෙනවද?
     
    • Like
    Reactions: Solo Rider

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    එයාලට හානියක් නෑනේ මචං. මේ මුලු ඉඩමෙ මායිම මිසක් ඉඩමෙ ඉන්න අය අතර ඉඩම බෙදාගන්න නෙමේනේ. මුලු ඉඩමෙ මායිම හරියට දන්නැති නිසා ගල් ටික දාගන්න කරන වැඩක්.

    මේක මචං රජයේ ඔප්පු ඉඩමක් සින්නක්කර ඉඩමක් නෙමේ. අවුරුදු 10 නීතිය මම දන්නවිදියට වලංගු වෙන්නේ සිංනක්කර ඔප්පුවලට විතරයි.

    මට ඕන එයාල ඉන්න කෑල්ල ගන්න නෙමේ මුලු ඉඩමේ මායිම දැනගන්න විතරයි. ඒත් උන් අවුල් යන්න පුලුවන් තමයි ඉඩමේ ගලක් වැටුනම. අනේ මංද මේ කරදරනම්.
    ------ Post added on Jun 28, 2021 at 5:38 PM
    හරි මචං.... එහෙම කියල කරන්න ගත්තම ප්‍රශ්නයක් නම් මුලින්ම කියයිනෙ අනික් අයත්...
     
    • Like
    Reactions: Solo Rider

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    අසල්වාසී එවුන් තරහ කරගන්නේ නැතිව, ඒ අයත් එක්ක කතා කරලා මායිම් හදාගන්න, එක හැමෝටම වාසියක් නේ, නිරවුල් ඉඩමක් නම් වටිනාකමත් වැඩි වෙනවා නේ, එක පැහැදිළි කරලා කියන්න, නැත්නම් ඉඩම් ආරාවුල් කියන්නේ නරකම දේවල්, පරම්පරා ගණනක් මරාගන්න සීන් වෙනවා නේ. පරිස්සමින් වැඩ කරන්න. අපි අපේ ගමේ ඉඩම්වලට අවුරුදු 22 තිස්සේ නඩු කියනවා, ඒවා අන්තිම කැමති පත්‍ර තියෙද්දිත් අවුල් වුනු ඒවා,
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,401
    100,324
    113
    කපල යයි අගලක් එහෙ මෙහෙ උනොත්.

    මිනින්දෝරුව මනින එකක් නෑ ඔක්කොම නැතුව. මායිම් ගල් දාන්න අනික් කට්ටියත් එකග වෙන්න ඕනි. නැත්තන් පැමිණිලි දාල නඩු දැම්මොත් අවුරුදු 25ක් 30ක් විතර ගහක් කපන්න වෙන්නෙත් නැතිව උසාවි බඩගාන්න වෙයි.

    සරලම විදිය තමා අහල පහල අයට කියන්න මෙදාට මනිනව ඇවිත් බලන්න කියල. එතකොට මොනව හරි කේස් එකක් දැම්මොත් කතා කරල විසදගනින්. අපි මේ ලගදි මැනල කේස් දාගන්න බැරි නිසා එක ගහක් උන්ට යන විදියට ඇතුලෙන් මැන්න. පොඩි ප්‍රමාණයක් අඩු උනා එත් වැඩේ කරගත්ත වාත වෙන්නෙ නැතුව. අනික බන් ඔය අගලකට දෙකට මරාගන්න පුළුවන්ද අහලපහල උන් එක්ක.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,774
    4,873
    113
    අනිත පාර්ශවයත් එකගතාවයකට ආවොත වැඩේ ලේසි..මිනුම්දෝරුවා ගාව ඩේටා තිබ්බට.කාලයත එක්ක මායිම් වෙනස් වෙනවා එක්කෝ පාර පලල් වෙලා මායිම් ගල් ගැලවිලා.අනන්මං නිසා මයින්න නන් එක ගලක් හරි හොයා ගන්න ඕනි.මැනලා ගල් දැම්මට පස්සේ ගැලෙව්වොත් පොලීසියේ පැමින්නලක් දාන්න ඒ ගැන අඩුම තරමින්.උබ මනින්නේ අනිත කෙනාත් ඉන්න එක එක්ක නන් වැඩේ පොඩ්ඩ්ක් කේස් වෙයි එයා කැමති නැත්තං.දීර්ඝ කාලයක් තිස්සේ ඉන්නකොට විරුද්ධත්වය පෙන්නුවේ නැත්තං උන්ට අයිති වෙන සීන් එකක් තියෙනවනේ ඉඩම්වල..වෙන කෙන්ක්ගේ මායිමක්ට ගිහින් නන් බෙදුම් නඩුවක් දාලා තමා ගන්න වෙන්නේ.උබ දැනට ඉන්න සහ පාවිච්චි කරන ටික විතරයි නන් උබට මැනගන්න පුලුවන් කචල් එකක් නැතුව.අනිත ටිකටත් යනවා නන් තමා ප්‍රශ්න එන්නේ.සමහර ගම්වල මිනිස්සු නිකම් ඉඩම තියෙනවා දැක්කම හරක් බදින්න අහනවා,මය්යොක්කා හිටවන්න අහනවා.අයිතිකාරයත සමහර වෙලාවට පව්නේ කියලා හා කියනවා.හැබැයි ඕවා නිසා එයාලට අවුරුදු 10කින් පස්සේ ඉඩමට අයිතිවාසිකම් කියන්න පුලුවන්.අවුරුදු 10ක් කියන්නේ මහ කාලයක් නෙමෙයි.
    කොහේද බන් අනුන්ගේ හොද සින්නක්කර ඉඩමක අවුරුදු 10ක් වෙන එකෙක් මයියොක්කා (හෝ වෙන අලයක්) හිටෙව්වොත් අයිති වෙනවා කියල තියෙන්නේ ??? එකෙක් ආව අපේ සීයලාගේ ඉඩමක කොටසක උගේ තාත්තා අවුරුදු 12 ක් තේ හිටවගෙන කෑවා කියාගෙන. මම කිව්වා තෝ මේ පාර තේ දළු කඩල තේ ගස් ටිකත් උගුල්ලගෙන පලයන්. ඊට පස්සේ මට ලියපු මේ සින්නක්කර ඉඩමට තොට එන්න දෙන්නේ නෑ, ගිහින් නඩු කියල ඉල්ලා ගනින් කියල. මුලදී ඉඩමම ඉල්ලාපු මු, නාහෙන් අඩල සීයාගෙන් වැවිල්ලට කියල 20000ක් ඉල්ලගෙන. දැන් පැත්ත පළාතේ එන්නේ නෑ. (මනුස්සකමට ඇවිල්ල වැවිල්ලට කියල කීයක්හරි ඉල්ලුව නම් මම උනත් දෙනවා ගානක්, නමුත් මු ආවේ ඉඩම ගන්න).
     
    Last edited:
    • Like
    Reactions: Solo Rider

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,614
    22,761
    113
    අම්බකිස්ස
    කොහේද බන් අනුන්ගේ හොද සින්නක්කර ඉඩමක අවුරුදු 10ක් වෙන එකෙක් මයියොක්කා (හෝ වෙන අලයක්) හිටෙව්වොත් අයිති වෙනවා කියල තියෙන්නේ ??? එකෙක් ආව අපේ සීයලාගේ ඉඩමක කොටසක උගේ තාත්තා අවුරුදු 12 ක් තේ හිටවගෙන කෑවා කියාගෙන. මම කිව්වා තෝ මේ පාර තේ දළු කඩල තේ ගස් ටිකත් උගුල්ලගෙන පලයන්. ඊට පස්සේ මට ලියපු මේ සින්නක්කර ඉඩමට තොට එන්න දෙන්නේ නෑ, ගිහින් නඩු කියල ඉල්ලා ගනින් කියල. මුලදී ඉඩමම ඉල්ලාපු මු, නාහෙන් අඩල සීයාගෙන් වැවිල්ලට කියල 20000ක් ඉල්ලගෙන. දැන් පැත්ත පළාතේ එන්නේ නෑ. (මනුස්සකමට ඇවිල්ල වැවිල්ලට කියල කීයක්හරි ඉල්ලුව නම් මම උනත් දෙනවා ගානක්, නමුත් මු ආවේ ඉඩම ගන්න).
    නීති පොත නන් මතක නෑ බන්..ඒ වුනාට දීර්ඝකාලීනව අයිතිකාරයගේ විරුද්ධත්වයක් නැතුව පරිභෝජනය කලොත අයිතිවාසිකම් කියන්න පුලුවන්...
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,663
    13,406
    113
    හරියටම දන්නැති නිසා අහන්නේ රජයේ ඔප්පු තියෙන ඉඩමක (සිංනක්කර නොවේ) අවුරුදු 10කට වඩා හිටියොත් අයිතයක් හම්බවෙනවද?
    ඔක ජයභුමි/ස්වර්න භුමි ඔප්පුවක්ද?
    එහෙමනම් අයිතියක් ලබෙන්නෙ නැ( කාල අවරොදි නිතිය රජයෙ ඉඩම් වලට බලපාන්නෙ නැ) අනික එහෙම ඉඩමක් උබට මනින්න බැ . ප්‍රාලේ ගෙ අවසරය ගන්න ඔනෙ එතකොට එ ගොල්ලො මනිනවා. ඔකේ තියෙන ලොකුම වාසිය නඩු කියන්න ඔනේ නැ. ප්‍රාලේ ට බලය තියෙනවා ඉඩම් ආරවුල් විසදන්න. එත්කොට අන්සතුවෙන්න තියෙන
    ඉඩ අඩුයි