තමන්ගෙම කියලා වෙබ් අඩවියක් නොමිලේ හදමු

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    තමන්ගෙම කියලා වෙබ් අඩවියක් නොමිලේ හදමු

    තමන්ගෙම කියලා වෙබ් අඩවියක් නොමිලේ හදමු
    ඔයාලටම කියලා නොමිලේ ලේසියෙන් වෙබ් අඩවියක් හදාගන්නේ කොහොමද කියලා දැනගන්න කැමතිද?. 1ක් කෙනෙක් හරි ඉන්න වනම් මම වැඩේ පටන් ගන්නම්..

    websites.jpg

    HTML දැනගන්න ඕනනෑ..
    JAVAදැනගන්න ඕනනෑ.
    මොකුත්ම දැනගන්න ඕනනෑ..
    :no::no::shocked:
     

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    තමන්ගෙම කියලා වෙබ් අඩවියක් නොමිලේ හදමු
    ඔයාලටම කියලා නොමිලේ ලේසියෙන් වෙබ් අඩවියක් හදාගන්නේ කොහොමද කියලා දැනගන්න කැමතිද?. 1ක් කෙනෙක් හරි ඉන්න වනම් මම වැඩේ පටන් ගන්නම්..

    websites.jpg

    HTML දැනගන්න ඕනනෑ..
    JAVAදැනගන්න ඕනනෑ.
    මොකුත්ම දැනගන්න ඕනනෑ..
    :no::no::shocked:

    wow.. great machan. i am in :)
     

    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    machan owata hoda softwares thiyenawa. athin coding gahala hadana eka thamai hoda machan
    uba oya hadala thiyenne web page maker eken.
    okata wada hoda softwares thiyenawa.
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    1). web site design software download;)



    ඔක්කොටම කලින් වෙබ් සයිට් එක design කරන්න එපායෑ ඒකට යොදාගන්න පුලුවන් ලේසිම මෘදුකාංගය තමා Web page maker කියන්නේ මේක 3.66 MB තරම් පොඩි ගැජට් එක ඒත් වැඩකෑලි දාලා අපේ සයිට් එක හදාගන්න පුලුවන්.HTML,JAVA වගේ භාෂා නොදන්න කෙනෙකුට උනත් හොද සයිට් එකක් මේකේ උදව්වෙන් හදන්න පුලුවන්.:yes:

    web_page_maker.png


    මෙතනින් බාගන්න. download

    serial no:-

    45657-32568-47452-43231 or 70047-49592-30428-18841 or 64132-21108-58912-24756

    (ඔන්න මේක වයිරස් එකක් වත් එහෙම නෙමේ. බාන්නත් දීලාතියෙන්නේ මෙයාලගෙ ඔෆීසිකල් වෙබ් මෙව්ව එක. ඔක්කොටම කලින් බාගන්නකෝ...:no::shocked:)
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    machan owata hoda softwares thiyenawa. athin coding gahala hadana eka thamai hoda machan
    uba oya hadala thiyenne web page maker eken.
    okata wada hoda softwares thiyenawa.

    :yes: මම මේ ත්‍රේඩ් එක දැම්මේ HTML නොදන්න අයට වෙබ් සයිට් එකක් හදාගන්න පුලුවන් වන විදිහට මේකෙන් යම් අදහසක් අරගෙන මීටවඩා සංකීරණ සයිට් හදන්න පුලුවන් වෙන්න.
     
    Last edited:

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    2). Window & toolbar

    බාලා ඉස්තාපිත කළාම මෙන්න මෙහෙම තියෙයි!:yes:



    Uploaded with ImageShack.us

    මේ ව හදුන්වන්නේ මෙන්න මෙහෙම:yes:

    window_panel001.gif


    site panel : වෙබ් අඩවියට අලුත් පිටු එක් කිරීමට ද ඉවත් කිරීමට ද , තිබෙන වෙබ්පිටු මෙහි දර්ශනයවේ.

    toolbar:


    Uploaded with ImageShack.us

    1.ඉදිරියට
    2.ආපස්සට
    3.මෙනුවක් ලබා ගැනීමට
    4. සිලෙක්ට් කරපු මොකකට හර link එකක් ගන්න
    5.මේකෙන් තමයි ඔයා හදාපු සයිට් එක අන්තරජාලෙට මුදාහරින බට්න්එක.

    (නොකියපු ටික දන්නවනේ!)


     
    Last edited:

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    3). insert navigation bar




    [/URL]

    මේකේ ප්‍රධාන වෂයෙන් මෙන්න මේවා තමා



    [/URL]

    1. add new
    2. remove
    3.name



    [/URL]

    1.ලින්ක් එක හිස් පිටුවකට
    2. මම හදපු වෙබ් පිටුවකට
    3. වෙනත් අන්තර්ජාලයේ වෙබ්පිටුවකට
    4. මේවිදිහට තමයි අන්තර්ජාල වෙබ්පිටුවලට ලින්ක් එක දෙන්නේ



    [/URL]

    1.පහලට
    2. හරහට
    3. විශාලත්වය

    ඔන්න ඕවා තමා insert navigation bar ප්‍රධානම ටිකමේවා ඉතිං කියල දෙන්න තරම් දේවල් නෙවේනෙ හිතල තේරුම් ගන්න පුලුවන් ඒවා.:no: