තමන්ගේම මුදලින් තිරුපති ගිය අගමැති..

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (24) උදෑසන ඉන්දියාවේ තිරුපති දේවාලයට ගොස් ආගමික වතාවත්වල නිරත වූ අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    ඉන්දියාවේ දෙදින පෞද්ගලික සංචාරයක නිරතව සිටින අතරතුර අගමැතිවරයා තිරුපති දේවාලයට ගොස් තිබේ.

    අග්‍රමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ මහත්මිය ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව ඇතැයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

    අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස වෙනුවෙන් එම දේවාලයේ විශේෂ ආශිර්වාද පූජාවක් පවත්වා තිබේ.

    tgE2NlB.jpeg

    ❤️

    Source: දෙරණ
     
    Last edited:

    fxmoney

    Well-known member
  • Dec 25, 2011
    1,143
    720
    113
    38
    kalutara
    maha aka mitya dustikayek nam ahinsaka janathava moka passe noyaida

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (24) උදෑසන ඉන්දියාවේ තිරුපති දේවාලයට ගොස් ආගමික වතාවත්වල නිරත වූ අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    ඉන්දියාවේ දෙදින පෞද්ගලික සංචාරයක නිරතව සිටින අතරතුර අගමැතිවරයා තිරුපති දේවාලයට ගොස් තිබේ.

    අග්‍රමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ මහත්මිය ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව ඇතැයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

    අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස වෙනුවෙන් එම දේවාලයේ විශේෂ ආශිර්වාද පූජාවක් පවත්වා තිබේ.

    tgE2NlB.jpeg

    ❤️
    maaddya nivedana demme uga appage akenda
    ------ Post added on Dec 24, 2021 at 7:50 PM
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,159
    54,914
    113
    Colombo
    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (24) උදෑසන ඉන්දියාවේ තිරුපති දේවාලයට ගොස් ආගමික වතාවත්වල නිරත වූ අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    ඉන්දියාවේ දෙදින පෞද්ගලික සංචාරයක නිරතව සිටින අතරතුර අගමැතිවරයා තිරුපති දේවාලයට ගොස් තිබේ.

    අග්‍රමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ මහත්මිය ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව ඇතැයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

    අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස වෙනුවෙන් එම දේවාලයේ විශේෂ ආශිර්වාද පූජාවක් පවත්වා තිබේ.

    tgE2NlB.jpeg

    ❤️

    ayya kiyanawanam atta wenna ati :)
     
    • Like
    Reactions: War Fighter

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    bokkenma uba paw ban :(

    anata kariyek ne uba
    අැයි මොකෝ අවුල..මේකේ මම දැක්ක අගමැති සවාරි යන්නේ රටේ සල්ලි වලින් කියල ඵකෙක් දාල තියෙනව..දැන් මේ රටේ සල්ලි වලින්ද ගිහින් තියෙන්නෙ..
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ස්කෝලේ යන කාලේ ඉගන ගන්නේ නැ
    පිස්සු කෙල කෙල ඉදලා o/l ෆේල් වෙනවා..හත්තිකේ දැන් මොකද කරන්නේ..
    ජීවත් වෙන්නත් එපයි..pvt ජොබ් එකකට වත් ගන්නේ නැ නේ ඔන්න එනවා අදහසක්..
    🤔
    😁

    යනවා ගමේ මන්ත්‍රී තුමා හම්බෙන්න සර් නගරසබාවේ හරි කමක් නැ රස්සාවක් අරන් දෙන්න සර්ට බුදු බව අත් වෙයි..
    😐
    😐

    ඔන්න මන්ත්‍රි තුමා කල්පනා කරනවා හරි රස්සාවකට දාලා දෙන්නම් අපිට වැඩ කරන්න ඕනේ හරි සර් අම්මා අප්පා පාවලා දීලා සර්ලාගේ කකුල් ලෙවකාගෙන ඉන්නම්
    😁
    😁

    ඊටපස්සේ පෝස්ටර් ගහනවා මන්ත්‍රිගේ බල්ලෝ නාවනවා උන්ට විරුද්ධව උන්ට ගහනවා පාරෙ කෑගහනවා සේරම කරනවා..හරි මේවා පරන ක්‍රම බහිමු අලුත් විදිහට..
    හදාගන්නවා ෆේක් ව්කවුන්ට් 2,3 සාමන්‍යෙන් සමාජමාදය හරහානේ ඉතින් උදේ ඉදන් රැ වෙනකන් කරන්නේ කඩේ යන එක රෙදි හෝදන එක තමන්ගේ පක්ශේ එකා මොනවා කරත් ඌව සාදාරණයිකරනය කරන එක
    😁

    කවුරුත් ටිපර් වෙන්න එපා ඌ කරන්නේ රස්සාවක් ඌ කඩේ යන එකා පරාද උනොත් උගේ හීන සේරම වතුරේ..ඌ හම්බ කරන් කන එක ඉවරයි.උගේ හයිකාරකම් සේරම ඉවරයි..ඉතින් දිවි හිමියෙක් කැප වෙලා තමන්ගේ ස්වාමියාට සේවය කරනවා :yes:
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa
    හොරා කාපු අපේ සල්ලි වලින් තිරුපති ගිය.....

    anith eewage thibbe me headding eka
    maaru karaa needa headding eka