අඩෝ මේක මම දැකලා තියෙන කැරිම වැඩක්. සිංහලුන් කැමැති නෑ සත්තු මරන්න. ඒක කමක්නෑ කියමුකො. ඒත් මේ වේසිගෙ පුතාල ටික කරන්නෙ ඒ සත්තු අල්ලන් ගිහින් වෙන උන්ගෙ පැත්තක දාන එක. දැන් ඒ සත්තු ටික ඒ පැත්තේ එකාගෙ ප්‍රශ්නෙ වෙනවා. සමහර උන් සර්පයෝ මරන්නෙ නැතුවම ඔහොම ගිහින් කැලෑවල් වලට අතාරිනවා ගගා කොහේහරි දාල එනවා.
තව කැරිම වැඩක් තමා operation කරවන්න තියන අකමැත්තට බැල්ලියො තියන් ඉඳලා පැටව් ගැහුවට පස්සෙ පැටව් ටික කොහේහරි ගිහින් දානවා. ඊටපස්සෙ පැටව් ටික එක්කො වාහනවලට යටවෙලා මැරෙනවා.
උන් හිතන්නෙ උන්ගෙ අතින් පව් සිද්ද වෙන්න තියෙන චාන්ස් නැති කරගන්න හොඳම විදියට ඒ පව වෙන එකෙක් අතින් වෙන්න transfer කරන එක කියලා.