තමන්ගෙ මිනිහව මරන්න බුද්ධි අංශයේ උදව් අරන්..

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    මන්ද බුඩ්දි අංශේ වෙන්ඩෑ..... මුන් කොහොම terrorist එවුන් එහෙම ඇල්ලුවා ද දන්නෑ.
    මේ අය ගැමුණු හේවා එකේ අය. MIS නෙමෙ.දන්නවනේ ලංකාවේ මිඩීයා
    සෙට් එකම මට්ටකුලිය 6වන ගැමුණු හේවා බලකායේ කැම්ප් එකේ අය.
     
    • Like
    Reactions: Champ HB and TNHM

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    මේ වගේ උන්ව හිරේ දැම්මාමත් ගොං බයියෝ කෑගහනවා රණවිරුවන්ගෙන් පලි ගන්නවා කියලා
    මෙන්න රණ විරුවෝ හිරේ දානවෝ !
    kawuruwek ehema kiyanne naha.
    waraddak kala nam daduwamak thiyenna one
    rate civil nithiyen.

    Ekek Weradi nisa army ekatama baninawa wagema me gani grama sevaka nisa serama grama sevaka untath benapan.
    Me weradi karapu unwa allala neethiya kara nam hari.
    ow nugath bayiyo thamayi hamadema deshapalanaya gawa ganne
    (uda quote karapu ayata nemeyi kiwwe)
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    හයියෝ ඉතින් 😂

    මොල හතක් 🤭
    ------ Post added on Apr 2, 2022 at 8:59 PM
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    අවන්කව කියපල්ලා උසස් පෙල ඉගලින්ම සමත් වෙලා, විස්වවිද්‍යාල වල ගිය උන් ලන්කාවෙ ෆොර්සස් වල තීරන ගන්න තැන් වල ඉන්නවාද?
     
    • Like
    Reactions: siri_ayya

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    අවන්කව කියපල්ලා උසස් පෙල ඉගලින්ම සමත් වෙලා, විස්වවිද්‍යාල වල ගිය උන් ලන්කාවෙ ෆොර්සස් වල තීරන ගන්න තැන් වල ඉන්නවාද?
    officer yanna puluwan AL pass wechcha ayata thamai.thawa KDU wala officer yannath hoda z-score ekaka thiyenna one.
    thawa direct entry office rank walata ganne degree thiyena aya.
     

    Similar threads