තමන්ගෙ වඩාත්ම ජනප්‍රිය වුණු නූල..

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    අපේනම් එහෙම ඒව නැහැ ආයිබෝං.. දාපු දාපු එකට
    ►. කුණුහර්ප
    ►. කක්කා බෙටි
    ►. කුණු බැනුම්
    තමයි ඉහින් ලැබුනෙ.. මෙහෙම ඔලුව උස්සල හිටියට
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අපේනම් එහෙම ඒව නැහැ ආයිබෝං.. දාපු දාපු එකට
    ►. කුණුහර්ප
    ►. කක්කා බෙටි
    ►. කුණු බැනුම්
    තමයි ඉහින් ලැබුනෙ.. මෙහෙම ඔලුව උස්සල හිටියට

    ඔයා ලස්සන ගෑනු ළමයින්ගේ පොටෝ අමුණලා දාන නූල් වලට මම කැමතියි....:D
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    ඔයා ලස්සන ගෑනු ළමයින්ගේ පොටෝ අමුණලා දාන නූල් වලට මම කැමතියි....:D

    ඒවට ලැබෙන්නෙත් අර කියපු ප්‍රහිචාරම තමයි මචං.... මොනව කරන්නද.. නොලැබීම තමයි
    උඹම හිතපන් තාර බැරල් වගේ ගෑණු නූලකට අමුනනව කියන්නෙ ලේසි වැඩක්ද...
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඒවට ලැබෙන්නෙත් අර කියපු ප්‍රහිචාරම තමයි මචං.... මොනව කරන්නද.. නොලැබීම තමයි
    උඹම හිතපන් තාර බැරල් වගේ ගෑණු නූලකට අමුනනව කියන්නෙ ලේසි වැඩක්ද...

    අපොයි.......:sorry::sorry::sorry:
    මම නම් එව්වට කැමතියි.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ශික් reply 100ක් වත් තියෙන්නේ එකම එක ත්‍රෙඩ් එකකට විතරයි.
    මෙව්වා දැක්කම අවුරුදු 3ක් පොල් ගැවද කියලා හිතෙනවා

    :sorry::sorry::sorry:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    අපේනම් එහෙම ඒව නැහැ ආයිබෝං.. දාපු දාපු එකට
    ►. කුණුහර්ප
    ►. කක්කා බෙටි
    ►. කුණු බැනුම්
    තමයි ඉහින් ලැබුනෙ.. මෙහෙම ඔලුව උස්සල හිටියට

    Capture.jpg

    මේ බලපන් බොරුනම් අතේ පත්තුවෙච්ච අපූරුව
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මගේ views 10000, 20000 පැනපු හැම ත්‍රෙඩ් එකකම පින්තූර පේන්නේ නෑ කියහංකෝ..:sorry:

    https://www.elakiri.com/forum/showthread.php?t=1680791

    ඔයාගේ මේ නූල කියවල තමා අපි රත්නපුර පාරෙන් සිරිපාදේ නැග්ගේ. 2015 නොවැම්බර් ගියේ.මම එළකිරි එකේ ලොගින් එකක් හදල තිබුනෙත් නෑ ඒ කාලේ...:)
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    https://www.elakiri.com/forum/showthread.php?t=1680791

    ඔයාගේ මේ නූල කියවල තමා අපි රත්නපුර පාරෙන් සිරිපාදේ නැග්ගේ. 2015 නොවැම්බර් ගියේ.මම එළකිරි එකේ ලොගින් එකක් හදල තිබුනෙත් නෑ ඒ කාලේ...:)

    ඔව් මචන් උඹ ඒ ත්‍රෙඩ් එකේ කමෙන්ට් එකක් දාලා තියෙනවා දැක්කා..:) ඒක දැක්කාම පට්ට සතුටක් දැනුණේ උඹලටත් ඒ ගමන යන්න මගේ ත්‍රෙඩ් එකත් චුට්ට්ක් හරි වැදගත් උනානේ කියලා..:yes:
    ඒත් මම ඒකට රිප්ලයි කළේ නෑ පින්තූර නැතුව ආයේ බම්ප් වෙන එක හරි නැති නිසා..:sorry:
    ස්තූතියි ප්‍රතිචාරයට..:D

    • Like
    Reactions: Lejayange