ලංකාවේ වැඩ කරපු තැන මගේ සෙක්ෂන් එකේ කොල්ලෙක්ට හිටිය PM කරපු බෙස්ටියෙක්. බෙස්ටිට කොල්ලෙකුත් හිටිය. අපේ කොල්ලනම් එළ බුවා. බෙස්ටි අපේ එකා එක්කමයි නිතරම කොහේ ගියත්. එකිගේ කොල්ලත් මූව දන්නව.
ඕන් එක කරුමක්කාර දවසක මගෙ වයිපරේ මං වැඩට යනකොට කෝල් කරල කිව්ව ටක්ගාල අහවලාගේ FB එක බලන්න කියල. මං කිව්ව දැන් බැහැ කියල මං නිකා හිටිය.
ඔෆිස් එකට ගිහින් විනාඩි 30වගේ යනකොට ඔෆිස් එකේ උන් කනු කුනු ගාන්න ගත්ත. තව විනාඩි 15 වගේ යනකොට ඔෆිස් එකේ ෆේස්බුක් බ්ලොක් කරා.
මෙන්න වෙලා තියෙන වැඩේ. බෙස්ටි කෙල්ලට පොඩ්ඩක් විසේ. තව ඒකිට බඳින්න හිටපු කොල්ල මදි වගේ සීන් එකක් තිබිල තියෙන්නෙ. සෝ... මේකි කොට්ටක් පැනල අපේ කොල්ල එක්ක. ගිහින් තියෙන්නෙත් ලොකුම හෝටලේකට වැඩි පරිස්සමට. ඒ කාලේ කෙල්ල ගත්ත nokia 5800 එකක් ඔය phone එක ආපු දවස් වල. ඉතින් මේකි දකින හැම මුං ඇටේම ෆොටෝ ගහනව ඔය කාලේ.
බඳින්න හිටපු එකා ටෙක්නිකල් සයිඩ් වැඩ්ඩ. පොර කොහොමහරි මේකිගේ phone එකේ ෆොටෝ delete කරපුව හොයාගෙන.
දැන් තමයි ලස්සනම වැඩේ. මූ තමයි මං දැකපු කැරිම ගේමක් දුන්නෙ. පොර සද්ද නැතුව ඉඳල. අරුන් දෙන්න හොටෙල් එකේ ගහපු ෆොටෝ වලින් අසබ්‍ය නොවන ෆොටෝ වගයක් caption එක්ක upload කරල කෙල්ලගෙ FB account එකෙන්ම. පට්ට caption තිබ්බෙ. ඊට පස්සෙ මූ කෙල්ලගෙ FB පාස්වර්ඩ් ඒකයි email පාස්වර්ඩ් ඒකයි වෙනස් කරල. ඒ දවස් වල two way authentification රෙද්දවල් නැහැ.
වැඩේ කරල තියෙන්නෙත් කෙල්ල වැඩට drive කරන සහ අපේ mother company eke රටේ උන් ඔන්ලයින් ඉන්න time වින්ඩොව් එකක. කෙල්ල internal it team eke එකෙක්ට කතා කරල අඬල FB වහල තියෙන්නෙ ඔෆිස් එකේ.
අපේ නෝන screenshot අරන් තිබ්බ. අපේ උන් ගොඩක් දැකල තිබ්බේ නැහැ. මං දුන්නෙත් නැහැ. බෙස්ට and බෙස්ටි දැන් බැඳලා ඉතා සන්තෝසෙන් ඉතා ඉහල පඩි අරන් ඉන්නෝ. අයින් කරෙත් නැහැ company එකෙන්.
ඔන්න ඔහොමයි බෙස්ටිට සෙල්ලන් දාන්න ගියපු එකෙක්ට වුනේ
.

mth texting wlta ptta kmmali..