රාජ්‍ය රෝහල් මාෆියා

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,106
    11,983
    113
    අපේක්ෂා රෝහල , පිලිකා රෝහල මම අවුරුදු 05 ක් තිස්සේ බඩගාපු තැනක්. මගේ තාත්තා වෙනුවෙන්...

    ඇඩ්මිට් වෙන්න යනකොටම අහන්නේ භාරකාරයෙක් ඉන්නවද ලග කියලා. එතනදී අපිට පුලුවන් අපේ පවුලේ කෙනෙක් තියන්න. නැත්නම් කවුරුහරි සල්ලි ගෙවලා රු 3500 ක් (ආසන්නනව) දවසට ගෙවලා තියන්න. තමන්ගේ කෙනෙක් නැතිව වෙන අයෙක් තිබ්බම , උන් වැඩ කරන්නේ සල්ලි වලට. මම නම් තාත්තා ගාව හිටියා. මම අනන්තවත් දැකලා තියනවා. සමහරු අවංකව වැඩ කරනවා. සමහරු නම් නෑ...

    ඇයි ඉතින් ලෙඩා ගාව තව කෙනෙක් තියෙන්නේ. ඇයි ඇටෙන්ඩන්ලට බැරි සාත්තු කරන්න.
    මගේ ප්‍රශ්නේ ඒක. නර්ස්ලා කොච්චර හොද වුනත් , අල්ලන්නේ කරන්නේ නෑ ලෙඩාව. ලෙඩාව අනික් පැත්ත හරවන්නත් අපිට බාරදෙන්නේ. පලපුරුදු ඇන්ටෙන්ලවත් ලග නෑ..පට්ට මාෆියාවක් මේක. ඉන්න එවුන් ටිවි බලනවා, ෆෝන් වල මීම්ස් වීඩියෝ බල බල ඉන්නේ හෙන ආතල් එකේ

    ඇහුවම කියන්නේ තව ලෙඩ්ඩු ගොඩක් ඉන්නවා කියලා. අපිට වැඩ තියනවා. අපි මාරම විදියට අසරණ වුනා ඒ කාලේ

    තාත්තා නම් අද වෙනකොට ජීවතුන් අතර නෑ...ඒත් කවදාවත් මේ ලෙඩ් කාටවත් හැදෙන්න එපා කියලා මම යටිහිතෙන් ප්‍රාර්ථනා කරනවා..ලෙඩේට වඩා ඉස්පිරිතාලේ කියන්නෙම දුකක්....අපිට පේන දේට වඩා නොපෙනෙන දේ ගොඩක් තියනවා

    අපි පින්තූර වල වීඩියෝ වල දකින දේට වඩා හාත්පසින්ම වෙනස්.

    ඔතන ස්ටාෆ් සර්විස් කියලා වෙනම තියනවා. ස්ටාෆ් එකේ කෙනෙක් ට අවුල් වුනාම එයාට වෙනම පෝලිමක් තියනවා. මම දවසක් තාත්තාව එක්ක ඇවිත් ස්ටාෆ් නෙමේ කියලා . පෝලිමේ පිටිපස්සටම යැව්වා..ඒ වේදනාව තාමත් මගේ හිතේ තියෙනවා

    මම බෙහෙත් පරිත්‍යාග කරලා තියනවා ඔතන්ට. ඒත් පස්සේ දැනගත්තේ , ඒ පරිත්‍යාග කරපු බෙහෙතුත් ඇතුලේ ඇටෙන්ඩන් ලා එකතු වෙලා 15,20 ට විකුණනවා කියලා. මට නම් අප්පිරියම වුනා. ඒ දේ . මිනිස්සු දෙන ඩොනේෂන් විධිමත් විය යුතුමයි. ඔඩිට් වෙන්න ඔන ඔය හැමදේම . ඉන්වෙන්ට්‍රි යන්න ඕනමයි

    අනික, බෙහෙත් ගන්න ගියාම ක්ලිනික් ඉන්නවා මිනිස්සු උදේ 04 ඉදන් .මමත් උදේම තාත්තා එක්ක යනවා ක්ලිනික්. ඒත් සමහරු ඇතුලේ ස්ටාෆ් උන් ව අදුනගන සල්ලි කීයක් හරි දීලා ෆයිල් උඩින් තියලා යන වාර අනන්තයි.

    දවසක් තාත්තාට බඩ එලිය යන්න ගත්තා. මම ඉතින් නර්ස්ට ගිහින් කිව්වා. අනේ අපිට ඉක්මනින් ඩොක්ටර් ව මීටි වෙන්න දෙන්න කියලා. මේ කි මට කිව්වා.. මේ හැමෝම ඉන්නේ පෝලිමේ ඔයාලත් ඉන්න එහෙම කියලා. මට අප්පරිය වුනා . මනුස්සයෝ නෙමේ ඉන්නේ . යක්ෂණියෝ. (හැමෝම නෙමේ)

    ඉතින් මම කරන්නේ දොස්තර මහත්තයාව පිටින් චැනල් කරලා බෙහෙත් ගන්නවා . වැඩිය නෑ ..එක සෙෂන් එකකට 5000 යි. මන් හිත්න්නේ මට ලක්ෂ 5 ක් විතර ගිහින් ඇති අවුරුද්දදකට විතර. ඒ තරම් තාත්තාව මට වටිනවා...

    දවසක් ඉස්පිරිතාලෙන් බැන්නා .... ඔයාලා තමයි දොස්තරලා පෝසත් කරන්නේ කියලා.ඉතින් බන් මම මගේ තාත්තා වෙනුවෙන් ඒ දේ කරන්නැත්නම් වැඩක් නැහැනේ. සල්ලි නම් බලන්නෑ.. බේත් වලට . ලොවෙත්. වෙන මොන දේවල් වලට පෙරේත වුනත් .මම වේලාවට ඒ දේ වලට වියදම් කලා. හම්බ කරන හැම සතේම

    මම උඹලට කියන්නේ .හෙල්ත් එක ගැන අනිවා බලපන් නැත්තනම් ..උඹලා කවදහරි මේ ලෝකේ අතරමං වෙනවා
     
    Last edited:

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,106
    11,983
    113
    එහෙම තමා රජයේ හොස්පිටල්.
    ඔව් බන් . ඇත්ත. මට නම් අදටත් නර්ස් කෙනෙක් දකිනකොට කිසිම ලෙන්ගතුකමක් එන්නෑ.

    වෙලාවකට හිතෙනවා ස්පයි කැම් එකක් හයි කරන් මුන් ගේ වීඩියෝ කතා හැමෝටම පේන්න ෂෙයා කරන්න . ඒතරම් අප්‍රසන්නයි
    ------ Post added on Nov 27, 2024 at 9:28 AM
     
    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    එහෙම තමා රජයේ හොස්පිටල්.
    This situation should be handled differently.
    We cannot take things for granted.
    It is a well-compensated position, and as such, the individuals in these roles must take full responsibility for their duties.
    The same nurse, when working abroad, often demonstrates a high level of professionalism, embodying the values of Florence Nightingale.
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,630
    30,824
    113
    අපායෙ දොරකඩ
    අපේක්ෂා රෝහල , පිලිකා රෝහල මම අවුරුදු 05 ක් තිස්සේ බඩගාපු තැනක්. මගේ තාත්තා වෙනුවෙන්...

    ඇඩ්මිට් වෙන්න යනකොටම අහන්නේ භාරකාරයෙක් ඉන්නවද ලග කියලා. එතනදී අපිට පුලුවන් අපේ පවුලේ කෙනෙක් තියන්න. නැත්නම් කවුරුහරි සල්ලි ගෙවලා රු 3500 ක් (ආසන්නනව) දවසට ගෙවලා තියන්න. තමන්ගේ කෙනෙක් නැතිව වෙන අයෙක් තිබ්බම , උන් වැඩ කරන්නේ සල්ලි වලට. මම නම් තාත්තා ගාව හිටියා. මම අනන්තවත් දැකලා තියනවා. සමහරු අවංකව වැඩ කරනවා. සමහරු නම් නෑ...

    ඇයි ඉතින් ලෙඩා ගාව තව කෙනෙක් තියෙන්නේ. ඇයි ඇටෙන්ඩන්ලට බැරි සාත්තු කරන්න.
    මගේ ප්‍රශ්නේ ඒක. නර්ස්ලා කොච්චර හොද වුනත් , අල්ලන්නේ කරන්නේ නෑ ලෙඩාව. ලෙඩාව අනික් පැත්ත හරවන්නත් අපිට බාරදෙන්නේ. පලපුරුදු ඇන්ටෙන්ලවත් ලග නෑ..පට්ට මාෆියාවක් මේක. ඉන්න එවුන් ටිවි බලනවා, ෆෝන් වල මීම්ස් වීඩියෝ බල බල ඉන්නේ හෙන ආතල් එකේ

    ඇහුවම කියන්නේ තව ලෙඩ්ඩු ගොඩක් ඉන්නවා කියලා. අපිට වැඩ තියනවා. අපි මාරම විදියට අසරණ වුනා ඒ කාලේ

    තාත්තා නම් අද වෙනකොට ජීවතුන් අතර නෑ...ඒත් කවදාවත් මේ ලෙඩ් කාටවත් හැදෙන්න එපා කියලා මම යටිහිතෙන් ප්‍රාර්ථනා කරනවා..ලෙඩේට වඩා ඉස්පිරිතාලේ කියන්නෙම දුකක්....අපිට පේන දේට වඩා නොපෙනෙන දේ ගොඩක් තියනවා

    අපි පින්තූර වල වීඩියෝ වල දකින දේට වඩා හාත්පසින්ම වෙනස්.

    ඔතන ස්ටාෆ් සර්විස් කියලා වෙනම තියනවා. ස්ටාෆ් එකේ කෙනෙක් ට අවුල් වුනාම එයාට වෙනම පෝලිමක් තියනවා. මම දවසක් තාත්තාව එක්ක ඇවිත් ස්ටාෆ් නෙමේ කියලා . පෝලිමේ පිටිපස්සටම යැව්වා..ඒ වේදනාව තාමත් මගේ හිතේ තියෙනවා

    මම බෙහෙත් පරිත්‍යාග කරලා තියනවා ඔතන්ට. ඒත් පස්සේ දැනගත්තේ , ඒ පරිත්‍යාග කරපු බෙහෙතුත් ඇතුලේ ඇටෙන්ඩන් ලා එකතු වෙලා 15,20 ට විකුණනවා කියලා. මට නම් අප්පිරියම වුනා. ඒ දේ . මිනිස්සු දෙන ඩොනේෂන් විධිමත් විය යුතුමයි. ඔඩිට් වෙන්න ඔන ඔය හැමදේම . ඉන්වෙන්ට්‍රි යන්න ඕනමයි

    අනික, බෙහෙත් ගන්න ගියාම ක්ලිනික් ඉන්නවා මිනිස්සු උදේ 04 ඉදන් .මමත් උදේම තාත්තා එක්ක යනවා ක්ලිනික්. ඒත් සමහරු ඇතුලේ ස්ටාෆ් උන් ව අදුනගන සල්ලි කීයක් හරි දීලා ෆයිල් උඩින් තියලා යන වාර අනන්තයි.

    I know the feeling, bro. My mother has been in the Colombo NHSL for 3 weeks now. She is doing much better and hopefully will be back in less than ten more days. Father and I cannot stay with her since it's a women's ward. The ward only allows people who they are familiar with to stay, citing security concerns. We could have found someone to stay with mother for around Rs.2000+food per day, but because of that BS, we had no other option but to ask someone referred by the staff that cost Rs.4000+food. It's good that my aunt came to stay with her whenever she could. Otherwise, we wouldn't even have any money left to afford a bus ticket to go and see her.
     
    • Sad
    Reactions: Shamal3001

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,032
    34,514
    113
    බටහිර වෙදකම කියන්නෙම මාෆියාවක් තමා. තනිකර බිස්නස් එකක්.
    හොඳම දේ තමයි අපි ලෙඩ වෙන්න කලින් යහපත් සෞඛ්‍ය පුරුදු ඇතිකරගන්න එක. ලංකාවේ උන්ට නැත්තෙම යහපත් සෞඛ්‍ය පුරුදු. කන්න බොන්න ගියාම ඉවක් බවක් නෑ. ව්‍යායාමයක් නෑ. ඉතිං අන්තිමේදී ඉස්පිරිතාල උකන්නලාගේ ගෑස් බලන්න වෙනවා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,338
    74,874
    113
    අපේක්ෂා රෝහල , පිලිකා රෝහල මම අවුරුදු 05 ක් තිස්සේ බඩගාපු තැනක්. මගේ තාත්තා වෙනුවෙන්...

    ඇඩ්මිට් වෙන්න යනකොටම අහන්නේ භාරකාරයෙක් ඉන්නවද ලග කියලා. එතනදී අපිට පුලුවන් අපේ පවුලේ කෙනෙක් තියන්න. නැත්නම් කවුරුහරි සල්ලි ගෙවලා රු 3500 ක් (ආසන්නනව) දවසට ගෙවලා තියන්න. තමන්ගේ කෙනෙක් නැතිව වෙන අයෙක් තිබ්බම , උන් වැඩ කරන්නේ සල්ලි වලට. මම නම් තාත්තා ගාව හිටියා. මම අනන්තවත් දැකලා තියනවා. සමහරු අවංකව වැඩ කරනවා. සමහරු නම් නෑ...

    ඇයි ඉතින් ලෙඩා ගාව තව කෙනෙක් තියෙන්නේ. ඇයි ඇටෙන්ඩන්ලට බැරි සාත්තු කරන්න.
    මගේ ප්‍රශ්නේ ඒක. නර්ස්ලා කොච්චර හොද වුනත් , අල්ලන්නේ කරන්නේ නෑ ලෙඩාව. ලෙඩාව අනික් පැත්ත හරවන්නත් අපිට බාරදෙන්නේ. පලපුරුදු ඇන්ටෙන්ලවත් ලග නෑ..පට්ට මාෆියාවක් මේක. ඉන්න එවුන් ටිවි බලනවා, ෆෝන් වල මීම්ස් වීඩියෝ බල බල ඉන්නේ හෙන ආතල් එකේ

    ඇහුවම කියන්නේ තව ලෙඩ්ඩු ගොඩක් ඉන්නවා කියලා. අපිට වැඩ තියනවා. අපි මාරම විදියට අසරණ වුනා ඒ කාලේ

    තාත්තා නම් අද වෙනකොට ජීවතුන් අතර නෑ...ඒත් කවදාවත් මේ ලෙඩ් කාටවත් හැදෙන්න එපා කියලා මම යටිහිතෙන් ප්‍රාර්ථනා කරනවා..ලෙඩේට වඩා ඉස්පිරිතාලේ කියන්නෙම දුකක්....අපිට පේන දේට වඩා නොපෙනෙන දේ ගොඩක් තියනවා

    අපි පින්තූර වල වීඩියෝ වල දකින දේට වඩා හාත්පසින්ම වෙනස්.

    ඔතන ස්ටාෆ් සර්විස් කියලා වෙනම තියනවා. ස්ටාෆ් එකේ කෙනෙක් ට අවුල් වුනාම එයාට වෙනම පෝලිමක් තියනවා. මම දවසක් තාත්තාව එක්ක ඇවිත් ස්ටාෆ් නෙමේ කියලා . පෝලිමේ පිටිපස්සටම යැව්වා..ඒ වේදනාව තාමත් මගේ හිතේ තියෙනවා

    මම බෙහෙත් පරිත්‍යාග කරලා තියනවා ඔතන්ට. ඒත් පස්සේ දැනගත්තේ , ඒ පරිත්‍යාග කරපු බෙහෙතුත් ඇතුලේ ඇටෙන්ඩන් ලා එකතු වෙලා 15,20 ට විකුණනවා කියලා. මට නම් අප්පිරියම වුනා. ඒ දේ . මිනිස්සු දෙන ඩොනේෂන් විධිමත් විය යුතුමයි. ඔඩිට් වෙන්න ඔන ඔය හැමදේම . ඉන්වෙන්ට්‍රි යන්න ඕනමයි

    අනික, බෙහෙත් ගන්න ගියාම ක්ලිනික් ඉන්නවා මිනිස්සු උදේ 04 ඉදන් .මමත් උදේම තාත්තා එක්ක යනවා ක්ලිනික්. ඒත් සමහරු ඇතුලේ ස්ටාෆ් උන් ව අදුනගන සල්ලි කීයක් හරි දීලා ෆයිල් උඩින් තියලා යන වාර අනන්තයි.

    දවසක් තාත්තාට බඩ එලිය යන්න ගත්තා. මම ඉතින් නර්ස්ට ගිහින් කිව්වා. අනේ අපිට ඉක්මනින් ඩොක්ටර් ව මීටි වෙන්න දෙන්න කියලා. මේ කි මට කිව්වා.. මේ හැමෝම ඉන්නේ පෝලිමේ ඔයාලත් ඉන්න එහෙම කියලා. මට අප්පරිය වුනා . මනුස්සයෝ නෙමේ ඉන්නේ . යක්ෂණියෝ. (හැමෝම නෙමේ)

    ඉතින් මම කරන්නේ දොස්තර මහත්තයාව පිටින් චැනල් කරලා බෙහෙත් ගන්නවා . වැඩිය නෑ ..එක සෙෂන් එකකට 5000 යි. මන් හිත්න්නේ මට ලක්ෂ 5 ක් විතර ගිහින් ඇති අවුරුද්දදකට විතර. ඒ තරම් තාත්තාව මට වටිනවා...

    දවසක් ඉස්පිරිතාලෙන් බැන්නා .... ඔයාලා තමයි දොස්තරලා පෝසත් කරන්නේ කියලා.ඉතින් බන් මම මගේ තාත්තා වෙනුවෙන් ඒ දේ කරන්නැත්නම් වැඩක් නැහැනේ. සල්ලි නම් බලන්නෑ.. බේත් වලට . ලොවෙත්. වෙන මොන දේවල් වලට පෙරේත වුනත් .මම වේලාවට ඒ දේ වලට වියදම් කලා. හම්බ කරන හැම සතේම

    මම උඹලට කියන්නේ .හෙල්ත් එක ගැන අනිවා බලපන් නැත්තනම් ..උඹලා කවදහරි මේ ලෝකේ අතරමං වෙනවා
    ලංකාවෙ උන්ගෙ ජානවල තියෙන ප්‍රශ්නනෙ බන් ඔය. ඔය රට හදන්න අරුගෙ මුගේ පස්සෙ යන හැම එකාම ඔය කැරි වැඩ ටික අඩු වැඩි වශයෙන් කරනවා. හැම එකාම හිතන්නේ ප්‍රශ්නේ තියෙන්නෙ උඩ කියලා. එහෙම නෑ. යට උන් හැදුනොත් උඩ උන් කොහොමත් හැදෙනවා.

    මම දන්න පවුලක ලේලි නර්ස් නිසා මාමන්ඩියට පෝලිම් පැනලා පිලිකා බෙහෙත් අරන් දුන්නේ. ඔය පවුලෙම බෑනා airforce නිසා වතුර නැති දවස්වල උන්ගෙ ගෙවල් ලඟම ටැංකියක් දාල ඒකට airforce bowser වලින් වතුර පිරෙව්වා. වෙන තැන්වලට UC එකෙන් වතුර දුන්නෙ.

    කලාපේ ඉන්න පියන්ට ලක්ශ 2 3ක් දුන්නාම ලමයාව ජාතික පාසලකට දාන්න පුලුවන්

    ඒත් කවුරුත් ඕවා ගැන කියවන්නේ නෑනේද? හැම එකාම බනින්නෙ දේශපාලනය කරන උන්ට තමා.

    බටහිර වෙදකම කියන්නෙම මාෆියාවක් තමා. තනිකර බිස්නස් එකක්.
    හොඳම දේ තමයි අපි ලෙඩ වෙන්න කලින් යහපත් සෞඛ්‍ය පුරුදු ඇතිකරගන්න එක. ලංකාවේ උන්ට නැත්තෙම යහපත් සෞඛ්‍ය පුරුදු. කන්න බොන්න ගියාම ඉවක් බවක් නෑ. ව්‍යායාමයක් නෑ. ඉතිං අන්තිමේදී ඉස්පිරිතාල උකන්නලාගේ ගෑස් බලන්න වෙනවා
    මෙතන බටහිර ප්‍රශ්නයක් නෙවී හුත්තො තියෙන්නෙ. මෙතන ප්‍රශ්නේ මිනිසුන්ගෙ හැසිරීම. ඒකට බටහිරද නැගෙනහිරද වැඩක් නෑ. වෙදා ගාවට ගියත් රොඩි කති අඩු වෙන්නෙ නෑ ඉතින් සිංහලුන්ගෙ
    ------ Post added on Nov 27, 2024 at 9:51 AM
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,629
    13,328
    113
    දැන් ඕවා කතා කරලා වැඩක් නෑ උබල දීපු චන්දෙ නිසා දැන් වගේ පාලනේ යන්නේ යුනියන් කාරයොන්ගේ අතට . උන්ට ඕන විදිහට පඩි වැඩිකරලා ලෙඩ්ඩුන්ට ගෙදරම නවතින්න කියයි ඉස්සරහට .

    තාත්තට නිවන්සුව
    ඔබේ දරුවා වෙනුවෙන් වෙන් රටක් තෝරාගන්න
     
    • Sad
    Reactions: Shamal3001

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    බටහිර වෙදකම කියන්නෙම මාෆියාවක් තමා. තනිකර බිස්නස් එකක්.
    හොඳම දේ තමයි අපි ලෙඩ වෙන්න කලින් යහපත් සෞඛ්‍ය පුරුදු ඇතිකරගන්න එක. ලංකාවේ උන්ට නැත්තෙම යහපත් සෞඛ්‍ය පුරුදු. කන්න බොන්න ගියාම ඉවක් බවක් නෑ. ව්‍යායාමයක් නෑ. ඉතිං අන්තිමේදී ඉස්පිරිතාල උකන්නලාගේ ගෑස් බලන්න වෙනවා
    ගොන් කතා කියන්න එපා පොන්න පකෝ.බටහිර වෙදකම නැත්නම් තොපිට ගූ කාගන මැරෙන්න වෙන්නේ.
    ඔව් බන් . ඇත්ත. මට නම් අදටත් නර්ස් කෙනෙක් දකිනකොට කිසිම ලෙන්ගතුකමක් එන්නෑ.

    වෙලාවකට හිතෙනවා ස්පයි කැම් එකක් හයි කරන් මුන් ගේ වීඩියෝ කතා හැමෝටම පේන්න ෂෙයා කරන්න . ඒතරම් අප්‍රසන්නයි
    ------ Post added on Nov 27, 2024 at 9:28 AM
    අපේක්ශා එකේ උන් හොදයි කලුබෝවිල එහෙම අමු පොන්නයෝ ඉන්නේ.වැදගන ඉන්න ඕන හිගන හුත්තිගේ පුතාලට.අපිනම් යන්නේ නෑ දැන් පැත්ත පලාතක.ගාන ගියත් කමක් නෑ ප්‍රයිවට් මයි යන්නේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ලංකාවෙ උන්ගෙ ජානවල තියෙන ප්‍රශ්නනෙ බන් ඔය. ඔය රට හදන්න අරුගෙ මුගේ පස්සෙ යන හැම එකාම ඔය කැරි වැඩ ටික අඩු වැඩි වශයෙන් කරනවා. හැම එකාම හිතන්නේ ප්‍රශ්නේ තියෙන්නෙ උඩ කියලා. එහෙම නෑ. යට උන් හැදුනොත් උඩ උන් කොහොමත් හැදෙනවා.

    මම දන්න පවුලක ලේලි නර්ස් නිසා මාමන්ඩියට පෝලිම් පැනලා පිලිකා බෙහෙත් අරන් දුන්නේ. ඔය පවුලෙම බෑනා airforce නිසා වතුර නැති දවස්වල උන්ගෙ ගෙවල් ලඟම ටැංකියක් දාල ඒකට airforce bowser වලින් වතුර පිරෙව්වා. වෙන තැන්වලට UC එකෙන් වතුර දුන්නෙ.

    කලාපේ ඉන්න පියන්ට ලක්ශ 2 3ක් දුන්නාම ලමයාව ජාතික පාසලකට දාන්න පුලුවන්

    ඒත් කවුරුත් ඕවා ගැන කියවන්නේ නෑනේද? හැම එකාම බනින්නෙ දේශපාලනය කරන උන්ට තමා.

    මෙතන බටහිර ප්‍රශ්නයක් නෙවී හුත්තො තියෙන්නෙ. මෙතන ප්‍රශ්නේ මිනිසුන්ගෙ හැසිරීම. ඒකට බටහිරද නැගෙනහිරද වැඩක් නෑ. වෙදා ගාවට ගියත් රොඩි කති අඩු වෙන්නෙ නෑ ඉතින් සිංහලුන්ගෙ
    ------ Post added on Nov 27, 2024 at 9:51 AM

    ලංකාවේ තියෙන්නේ වුර්තියන්ගේ මාෆියාවක් සහ ඒවාට හැඩගැහුන වහල්කමක්
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,047
    6,395
    113
    kandy
    Oya attendants la kiyanneth patta sakkili jathiyak. Attendants la bahutharayakma politicians la damma un. Un danna huththak na

    Dakkane colombo General hospital eke Attendants lage scenes. Un drugs gannawa, thawa jara wada. Owa eli karapu director wa (Dr. Bellanawa) hira karan hitiya mathakada?

    Un thanikara terrorism type group ekak. Oyabwada warjana karanneth un. Okunta denna puluwan nm deela danawa kela welama yanna. Echcharakata aprasannai

    Kisima wadakata nathi saththu jathiyak

    Nurselath hamawelema ennema gemata. Un kynne unta stress nisa, wada wadi nisa tharaha yanawa kiyala. Ehenam mona pakatada mnda okun nurse la wela health sector ekata awe

    Government Hospitals Service <<<<<< PVT Hospitals Service ekka baladdi. Habai pvt ewageth aul nathuwama newei
     
    • Like
    Reactions: Shamal3001