තමන්ගේ මිනිහගේ මරණේ ගිනියන රිය පෙරහැරේ යන
මෙහෙම අධිකරණ නියෝග දෙන්න විනිසුරුවන්ට තියෙන අයිතිය මොකද්ද බන්. දන්නේ නැති නිසා අහන්නේ.
තමන්ගේ ස්වාමියාගේ මරණේ ගිනියන රථ පෙරහැරේ යන්න එපා කියලා උසාවි නියෝග නිකුත් කරන්න පුළුවන්ද බන්? තමන්ගේ මිනිහා මරලා දැන්මා මදිවට මරණේ ගිනියන රථපෙරහරෙත් යන්න එපා කියලා තහනම් කරලා.
මෙහෙම නියෝගයක් දෙන්න හේතුව මොකද්ද?
නීති පැත්තකින් දැන්මත් බැලූ බැල්ලමට කිසිම සදාචාරසම්පන්න බවක් පේන්නේ නෑ. මෙහෙම නියෝග දෙන්න උසාවියකට අවසර තියෙනවද?
http://gossip.hirufm.lk/7917/2016/01/ebilipitiya-man-killed-in-party-update.html