තමන්ගේ මිනිහගේ මරණේ ගිනියන රිය පෙරහැරේ ය&#3505

LHasindu

Member
May 27, 2015
1,209
104
0

මෙහෙම අධිකරණ නියෝග දෙන්න විනිසුරුවන්ට තියෙන අයිතිය මොකද්ද බන්. දන්නේ නැති නිසා අහන්නේ.
තමන්ගේ ස්වාමියාගේ මරණේ ගිනියන රථ පෙරහැරේ යන්න එපා කියලා උසාවි නියෝග නිකුත් කරන්න පුළුවන්ද බන්? තමන්ගේ මිනිහා මරලා දැන්මා මදිවට මරණේ ගිනියන රථපෙරහරෙත් යන්න එපා කියලා තහනම් කරලා.
මෙහෙම නියෝගයක් දෙන්න හේතුව මොකද්ද?
නීති පැත්තකින් දැන්මත් බැලූ බැල්ලමට කිසිම සදාචාරසම්පන්න බවක් පේන්නේ නෑ. මෙහෙම නියෝග දෙන්න උසාවියකට අවසර තියෙනවද?

http://gossip.hirufm.lk/7917/2016/01/ebilipitiya-man-killed-in-party-update.html
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඔව් දෙන්න පුළුවන් :yes: :yes:
උන් තීරණ ගන්නෙ අපි වගේ මාධ්‍යය වලිං අරය මෙයා කියන කතා අහල අනේ පව්නෙ කියන හැඟීම් වලින් නෙමේ :no: :no:
ඉදිරිපත් වෙන සාක්ෂි අනුව ඒව දිහා අනේ පව් කියන හැඟීමෙන් බලන අපිට හිතාගන්න බැරි නියෝග නිකුත් කරන්න පුළුවන් :yes: :yes:
ඉදිරිපත් වෙන සාක්ෂි අනුව තමා ඉතිං සේරම මක් කොරන්නද :sorry: :sorry:
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    හිතපන්කෝ ඔය එදා ටයර් පුච්චල කෑගහපු අය මිනියත් එක්ක මොන මොන සෙල්ලන් දායිද කියල. අනිවාර්යෙන් එදාට ටවුම වහනව, පාරවල් වහනව ඇඳිරි නීතිය දාන්න වෙනව. ඒව සලකල නීති දාන්න වෙනව හැබැයි මනුස්සයාගේ මිනිය එක්ක යන්න නොදුන්න එක නං වැරදි තමා. පවුලේ අය විතරක් යන්න, පිට අය එක්ක පෙරහැරවල් යන්න එපා වගේ කිවනන් හරි :yes:
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    ඔව් දෙන්න පුළුවන් :yes: :yes:
    උන් තීරණ ගන්නෙ අපි වගේ මාධ්‍යය වලිං අරය මෙයා කියන කතා අහල අනේ පව්නෙ කියන හැඟීම් වලින් නෙමේ :no: :no:
    ඉදිරිපත් වෙන සාක්ෂි අනුව ඒව දිහා අනේ පව් කියන හැඟීමෙන් බලන අපිට හිතාගන්න බැරි නියෝග නිකුත් කරන්න පුළුවන් :yes: :yes:
    ඉදිරිපත් වෙන සාක්ෂි අනුව තමා ඉතිං සේරම මක් කොරන්නද :sorry: :sorry:
    මොකද්ද ඉතින් ගෑනිව මිනිහගේ මරණ පෙළපාලියේ යෑම නතර කරන්න තියෙන හේතුව?

    සිරාවට. උද්ගෝෂණ බෑ, කෙළින්ම මරණය අවසන්කටයුතු කරන ස්ථානය වෙත ගිනියන්න වගේ නියෝගාය්ක්නේ බන් දෙන්න ඕනේ දෙනවා නං.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හිතපන්කෝ ඔය එදා ටයර් පුච්චල කෑගහපු අය මිනියත් එක්ක මොන මොන සෙල්ලන් දායිද කියල. අනිවාර්යෙන් එදාට ටවුම වහනව, පාරවල් වහනව ඇඳිරි නීතිය දාන්න වෙනව. ඒව සලකල නීති දාන්න වෙනව හැබැයි මනුස්සයාගේ මිනිය එක්ක යන්න නොදුන්න එක නං වැරදි තමා. පවුලේ අය විතරක් යන්න, පිට අය එක්ක පෙරහැරවල් යන්න එපා වගේ කිවනන් හරි :yes:

    මිනිය එක්ක යන්න එපා කියලා නෙමෙයි බන්, මිනිය රිය පෙරහැරකින් ගෙනියන්න එපා කියලයි නියෝග කරලා තියෙන්නේ.කළබල ඇතිවෙයි කියලා වෙන්ට ඇති.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මොකද්ද ඉතින් ගෑනිව මිනිහගේ මරණ පෙළපාලියේ යෑම නතර කරන්න තියෙන හේතුව?

    පොලිසියෙන් මොනා හරි සාක්ෂි ඉදිරිපත් කරන්න ඇති බං :sorry: :sorry:
    අපි හරියටම අධිකරණය ඇතුලෙ වෙච්චි දේ දන්නෑනෙ :no: :no:
     
    • Like
    Reactions: name-X

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    මිනිය එක්ක යන්න එපා කියලා නෙමෙයි බන්, මිනිය රිය පෙරහැරකින් ගෙනියන්න එපා කියලයි නියෝග කරලා තියෙන්නේ.කළබල ඇතිවෙයි කියලා වෙන්ට ඇති.
    "බිරිඳට දේහය රැගත් රථ පෙරහැරේ යන්නත් එපැයි අධිකරණ නියෝග" හිරු නිව්ස් වල ඔහොම තියෙන්නේ
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    බැලුබැල්මට අන්ද-බුත වගේ උනාට මෙහි නෙයිතික පැත්ත සාදාරනයි ! මුලින්ම කියන්න ඕනේ අපි තවම දන්නේනෑ මෙහි සත්‍ය වරිදිකරුවන් කවුද කියලා ... හොදට මතකතියාගන්න ලංකාවේ පොලීසිය මෙන්ම ජනතාවත් ඔය කියන තරම් අහිංසක බබාලා නෙමේ !!! ඒවගේම සිදුවිමක නියම වැරදිකරු කවුද නිවැරදිකරු කවුද කියල තියනයකරන්නේ "යුක්තිය පසිදලන දෙවොලවන් ගරු අධිකරණයයි "! ( එහෙම නැතුව FB හෝ Gossips site නොවේ ):oo::oo::oo:

    මෙම කාරණය දෙසට හැරෙමු :
    මෙම කාරණයේදී වැරදිකරුවන් තවම ඔප්පුවෙලා නෑ , ජනතාව ඉන්නේ තවම හැගීම්බර සංවේදී අවස්ථාවක . අවසන් කටයුතු කරන්න මිනිය ගෙනියනවා කියන්නේ එම හැගීම්බර සංවේදී අවස්ථාවේ උපරිමයි !! එම නිසා එම අවස්තාව ප්‍රයෝජනයටගෙන බොරදියේ මාලුබෑමට බලාපොරොත්තුවන අවස්තාවාදීන්
    මාජයේ පවතින නීතිය හා සාමය කඩවන ආකාරයේ ක්‍රියා කිරීමට පෙලබියහැකියි කියන සාදාරන සැකය ගරු අධිකරණයට ඇතිවී තිබීම නිසා මෙමෙ තහනම පනවා ඇත.:yes::yes::cool::cool:

    ඇත්තම බැලුවොත් බිරිද තනියම මිනිය රැගෙන යන්නේ නෑනේ ...ඒවාට යම්කිසි පිරිසක් එකතුවෙනවා ...එමපිරිස වටා තවපිරිසක් එකතුවෙනවා ...ඊටපසු සටන්පාට එනවා, සටන්පාටත් එක්ක එකතුවන මිනිසුන්ට කාටහරි පහරදීමේ උවමනාව ඇතිවෙනවා ...සමහරවිට මෙමෙ පුද්ගලයින් විසිකරන පොලු මුගුරු වදින මෝටර් රථයේ සිටින්නේ මෙමෙ සිද්දියට කිසිම අදාලත්වයක් නැති තම දරුපවුල සමග කොළබ සිට ඇබිලිපිටිය හරහා උඩවලවේ අලිබලන්න යන පවුලක් වියහැකියි !!!:baffled::baffled::baffled:

    අදිකරණයට සියලුම කාර්යයන්ට වඩා ඉහලින්ම පවතින වගකීමනම් "එම රටේ පොදු නීතිය හා සාමය ආරක්ෂා කිරීමයි !!!:yes::yes::yes::yes:

    Last edited:

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඔව් දෙන්න පුළුවන් :yes: :yes:
    උන් තීරණ ගන්නෙ අපි වගේ මාධ්‍යය වලිං අරය මෙයා කියන කතා අහල අනේ පව්නෙ කියන හැඟීම් වලින් නෙමේ :no: :no:
    ඉදිරිපත් වෙන සාක්ෂි අනුව ඒව දිහා අනේ පව් කියන හැඟීමෙන් බලන අපිට හිතාගන්න බැරි නියෝග නිකුත් කරන්න පුළුවන් :yes: :yes:
    ඉදිරිපත් වෙන සාක්ෂි අනුව තමා ඉතිං සේරම මක් කොරන්නද :sorry: :sorry:

    ඔය රෙද්දේ නිතිය පොඩි මිනිහට විතරයි.......:angry:
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    පොලිසියෙන් මොනා හරි සාක්ෂි ඉදිරිපත් කරන්න ඇති බං :sorry: :sorry:
    අපි හරියටම අධිකරණය ඇතුලෙ වෙච්චි දේ දන්නෑනෙ :no: :no:
    දැන ගන්නත් එක්ක තමා බන් මේක ඇහුවේ. අපි දැනගෙන ඉන්න එපැයි තමන්ගේ මිනිහගේ මරණේ ගිනියන රථ පෙරහැරේ මිනිහගේ ගෑනි යන එක නතර කරන්න තියෙන්න හේතුව.
    මට නං මේක බරපතල මානව හිමිකම් උල්ලංඝනයක් වගේම, සදාචාරසම්පන්නත්වයෙන් ඉතාම පහත් නියෝගයක් විදියට පේන්නේ. ඒ හින්දා මෙහෙම නියෝග නිකුත් කරන්න ඇයි කියල දැන ගන්න ඕනේ.

    අධිකරණ විනිසුරුවෝ සාමාන්‍ය ජීවිතයේදී මඟතොටේදී හෙන පහත් විදියට හැසිරෙනවා කියලා ඕනේ තරන් වාර්තා වෙනවා. මේකත් ඒ වගේ එකක් කියලයි හිතෙන්නේ. ඔය කලින් රේප් කේස් වැටුන හිටපු අගවිනිසුරු නඩු අහන්න එන්නේ බීලා කියන එකත් ප්‍රසිද්ධ කතාවක්. එහෙව් විනිසුරුවෝ ඉන්නවයි කියන රටක මේ වගේ නියෝගයක් දුන්නම පොඩ්ඩක් හොයල බලන්න ඕනේනේ බන්.
     
    JavaSE

    Active member
  • Nov 16, 2011
    488
    38
    28
    මොකද්ද ඉතින් ගෑනිව මිනිහගේ මරණ පෙළපාලියේ යෑම නතර කරන්න තියෙන හේතුව?

    යහපාලනය කියන්නේ ඒකට, රනිල්ගේ පොලිසිය අහිංසක මිනිස්සු මරලා මිනියත් ආයිත් මරනවා
    මටනම් බටලන්ද මතක් වෙනවා වැඩි කල් යන්න කලින් බටලන්ද වගේ ඒවා හැදෙනවා සුවර්
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0

    මෙම කාරණය දෙසට හැරෙමු :
    මෙම කාරණයේදී වැරදිකරුවන් තවම ඔප්පුවෙලා නෑ , ජනතාව ඉන්නේ තවම හැගීම්බර සංවේදී අවස්ථාවක . අවසන් කටයුතු කරන්න මිනිය ගෙනියනවා කියන්නේ එම හැගීම්බර සංවේදී අවස්ථාවේ උපරිමයි !! එම නිසා එම අවස්තාව ප්‍රයෝජනයටගෙන බොරදියේ මාලුබෑමට බලාපොරොත්තුවන අවස්තාවාදීන්
    මාජයේ පවතින නීතිය හා සාමය කඩවන ආකාරයේ ක්‍රියා කිරීමට පෙලබියහැකියි කියන සාදාරන සැකය ගරු අධිකරණයට ඇතිවී තිබීම නිසා මෙමෙ තහනම පනවා ඇත.:yes::yes::cool::cool:
    මේ සිද්ධිය කාටද වඩාත්ම හැඟීම් බර වෙන්නේ? මිය ගිය මනුස්සයාගේ ගෑනිට නේද බඩේ දරුවෙකුත් ඉන්න. ඒ සංවේදී අවස්ථාවට වැඩියෙන් සහභාගී විය යුත්තේ එම බිරිඳ නෙවෙයිද?
    කවුරුවත් බොරේ දියේ මාළු බාන්න ඉන්න කට්ටිය සාමය කඩ කරන්න ඉන්නවා කියල සැකයි නං ඒ දේවල් වලක්වන්න නිසි ආරක්ෂාව යොදවන්න කියල නීති පමුණුවන එක නේද හරි නං කෙරෙන්න ඕනේ? නැතුව මරණයකදී අනිවාර්යේන්ම සහභාගී විය යුතු පාර්ශව එයින් ඉවත් කරන්න කියලා තහනම් නියෝග දෙන එක නෙවෙයි නේද?
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    මේ සිද්ධිය කාටද වඩාත්ම හැඟීම් බර වෙන්නේ? මිය ගිය මනුස්සයාගේ ගෑනිට නේද බඩේ දරුවෙකුත් ඉන්න. ඒ සංවේදී අවස්ථාවට වැඩියෙන් සහභාගී විය යුත්තේ එම බිරිඳ නෙවෙයිද?
    කවුරුවත් බොරේ දියේ මාළු බාන්න ඉන්න කට්ටිය සාමය කඩ කරන්න ඉන්නවා කියල සැකයි නං ඒ දේවල් වලක්වන්න නිසි ආරක්ෂාව යොදවන්න කියල නීති පමුණුවන එක නේද හරි නං කෙරෙන්න ඕනේ? නැතුව මරණයකදී අනිවාර්යේන්ම සහභාගී විය යුතු පාර්ශව එයින් ඉවත් කරන්න කියලා තහනම් නියෝග දෙන එක නෙවෙයි නේද?
    මචං මෙවගේ කාරණාවල හැගීම්බර පැත්ත අල්ලගත්තොත් රෑ සිට එළිවෙනකන් තර්ක කරන්න පුලුවත් නීතිමය පැත්ත අල්ලගත්තොත් උදේ ඉදල රෑ වෙනකම් තර්ක කරන්න පුළුවන් නමුත් කාටවත් දිනුමක් හම්බවෙන්නේ නෑ ! නමුත් මේවගේ කාරණයකදී ඕනෑම පිළිගත් රටක් කරන්නේ අදිකරණය ගන්න තීරණය ක්‍රියාත්මක කරන එකයි ...

    මේ දිලතියන තීරණය ඔයත් මමත් ඇතුළු මෙරටේ ඉන්න සියලුදෙනාම පාලනය වන "රෝම-ලංදේසි" නීතියේ පවතින ඉතාමත් සාමාන්‍ය තීරණයක් !:yes::yes:

    එය තමයි "නිතිය හා සාමය කඩවීමට ඇති අවස්තවක් මගහරවා ගැනීම "!:cool:
     
    මේ සඳහා මීට වඩා සුදුසු ක්‍රම ඕනේ තරන් තියෙනවා සහ මේ භාවිතා කළ ක්‍රමය සදාචාරසම්පන්න බවක් නෑ කියලයි හිතෙන්නේ. කලින් බොහෝ අවස්ථා වලදී භාවිත වුනේ මරණය සමඟ පෙළපාලි යන්න බෑ. උද්ගෝෂණ බෑ. මරණයේදී පිට අයට කතා පවත්වන්න බෑ. මරණය ගෙනගිය යුතු මාර්ගය මෙන්න මේකයි කියලා නියෝග දීපු එක. මෙහෙම අධිකරණ නියෝගයක් මං නං ඇහුවමයි මේ.
     
    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    527
    400
    63
    40
    Colombo
    දැන ගන්නත් එක්ක තමා බන් මේක ඇහුවේ. අපි දැනගෙන ඉන්න එපැයි තමන්ගේ මිනිහගේ මරණේ ගිනියන රථ පෙරහැරේ මිනිහගේ ගෑනි යන එක නතර කරන්න තියෙන්න හේතුව.
    මට නං මේක බරපතල මානව හිමිකම් උල්ලංඝනයක් වගේම, සදාචාරසම්පන්නත්වයෙන් ඉතාම පහත් නියෝගයක් විදියට පේන්නේ. ඒ හින්දා මෙහෙම නියෝග නිකුත් කරන්න ඇයි කියල දැන ගන්න ඕනේ.

    අධිකරණ විනිසුරුවෝ සාමාන්‍ය ජීවිතයේදී මඟතොටේදී හෙන පහත් විදියට හැසිරෙනවා කියලා ඕනේ තරන් වාර්තා වෙනවා. මේකත් ඒ වගේ එකක් කියලයි හිතෙන්නේ. ඔය කලින් රේප් කේස් වැටුන හිටපු අගවිනිසුරු නඩු අහන්න එන්නේ බීලා කියන එකත් ප්‍රසිද්ධ කතාවක්. එහෙව් විනිසුරුවෝ ඉන්නවයි කියන රටක මේ වගේ නියෝගයක් දුන්නම පොඩ්ඩක් හොයල බලන්න ඕනේනේ බන්.

    මට නම් තේරුණ විදියට උබ තේරුම් අරගෙන තියෙනවා වැරදි මචන්. මේකේ කියල තියෙන්නේ වයිෆ්ට මිනිය අරගෙන රථ පෙරහැර යන්න එපා කියලා මිසක් රථ පෙරහෙරේ යන්න එපා කියලා නෙමේ. මට නම් තේරුනේ ඒ විදියට.

    rmkwfs.png
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    මට නම් තේරුණ විදියට උබ තේරුම් අරගෙන තියෙනවා වැරදි මචන්. මේකේ කියල තියෙන්නේ වයිෆ්ට මිනිය අරගෙන රථ පෙරහැර යන්න එපා කියලා මිසක් රථ පෙරහෙරේ යන්න එපා කියලා නෙමේ. මට නම් තේරුනේ ඒ විදියට.

    rmkwfs.png
    එහෙම නං හොඳයි බන්. හිරු එකේ නං තිබුනේ මෙහෙම.

    GmRjsvi.png