තමන්ගේ වැඩේ කරලා වේලාවට ගෙදර යන්න

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,105
    7,312
    113
    Narcissistic Sociopath Manipulator
    59855ddc-040f-44ef-a89f-9a210f8a1f65_text.gif
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,869
    1
    51,844
    113
    ප*යාගල
    sorry.com
    HR සක්කිලියොන්ව නියමෙට Portrait කරල තියෙනව.
    මම කලින් වැඩ කරන්කොට එක පාරක් කම්පැනියෙ HR සක්කිලි ටික මගෙ පඩි සේරම කපලා තිබුනා.උන් එක්ක මොකද උනේ අහන්න ගියාම Paysheet එනකන් ඉන්න කීවා. ඔන්න ඉතින් Pay sheet ආවම බැලුවම සති දෙකකටත් වඩා මට Absense වැටිලා. මම ඒ උනාට කිසිම නිවාඩුවක් ගත්තෙ නැ. රු 45000කුත් පඩියෙන් කපල.

    එතකොට කම්පැනියට Fingerprint Machine සෙට් කරල තිබුනේ. මුන් කියනව Machine එකට බොරු කරන්න බෑ ඔයා ආවෙ නැති හින්දයි පඩි නැත්තෙ කියල. මුන් හැදුවෙ මාව ගොනා කරලා උන්ගෙ වැරැද්ද වහගන්න. මන් ඊට්පස්සෙ Higher Management එකට Complain කරලා බැලුවා. HR එකෙ පොන්සි ගැනියෙක් අතින් Records Abuse වෙලා. සාමන්යෙක් මුන්ට දෙන්නෙ Read Access විතරයි නමුත් මොකක් හරි වෙලා මගෙ Records Delete wela . අන්තිමෙදි මුන් වැරැද්ද පිලි අරන් මාස 3ක් ගියා පඩිය ගන්න.
    ඒ පඩිය ගත්ත දවසෙ ඉදලා හැමදාම මොකක් හරි අල්ලල පඩියට කෙලිනවා
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර

    ඉතින් ළමා හා කාන්තා කාර්යාංශෙට ගිහින් කම්ප්ලේන් කරන්න තිබ්බනෙ
     
    • Like
    Reactions: Tramadol

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,630
    9,121
    113
    HR සක්කිලියොන්ව නියමෙට Portrait කරල තියෙනව.
    මම කලින් වැඩ කරන්කොට එක පාරක් කම්පැනියෙ HR සක්කිලි ටික මගෙ පඩි සේරම කපලා තිබුනා.උන් එක්ක මොකද උනේ අහන්න ගියාම Paysheet එනකන් ඉන්න කීවා. ඔන්න ඉතින් Pay sheet ආවම බැලුවම සති දෙකකටත් වඩා මට Absense වැටිලා. මම ඒ උනාට කිසිම නිවාඩුවක් ගත්තෙ නැ. රු 45000කුත් පඩියෙන් කපල.

    එතකොට කම්පැනියට Fingerprint Machine සෙට් කරල තිබුනේ. මුන් කියනව Machine එකට බොරු කරන්න බෑ ඔයා ආවෙ නැති හින්දයි පඩි නැත්තෙ කියල. මුන් හැදුවෙ මාව ගොනා කරලා උන්ගෙ වැරැද්ද වහගන්න. මන් ඊට්පස්සෙ Higher Management එකට Complain කරලා බැලුවා. HR එකෙ පොන්සි ගැනියෙක් අතින් Records Abuse වෙලා. සාමන්යෙක් මුන්ට දෙන්නෙ Read Access විතරයි නමුත් මොකක් හරි වෙලා මගෙ Records Delete wela . අන්තිමෙදි මුන් වැරැද්ද පිලි අරන් මාස 3ක් ගියා පඩිය ගන්න.
    ඒ පඩිය ගත්ත දවසෙ ඉදලා හැමදාම මොකක් හරි අල්ලල පඩියට කෙලිනවා
    Uba hitya kiwwa company ekada 🙂
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මූ හරි
    ලොකු කේස් වලදි කවදාවත් HR එකට කතා කරන්න එපා
    HR එක තියෙන්නෙ කම්පැනි එක වෙනුවෙන් විතරයි.
    උන් එයි එක බඩෙන් උපන්න උන් වගේ, පෙන්නන් කතාවට අල්ලගන්න
    මුලින්ම තමන්ගෙ ලෝයර් එක්ක කතා කරලා ඉදපන්
    එතකන් කට හොල්ලන්න එපා
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    HR/Hiring, Interviews AI වලින් Replace කරන්න පුළුවන් උනොත් Company වලටයි Employees ලටයි දෙගොල්ලොන්ටම හොඳයි 🥴 Bias, Discrimination එක්ක Formal Procedures/Measures නැතුව Performance Assessment කියන්නේ විහිළුවක් වගේම වංචාවක්.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,630
    9,121
    113
    HR/Hiring, Interviews AI වලින් Replace කරන්න පුළුවන් උනොත් Company වලටයි Employees ලටයි දෙගොල්ලොන්ටම හොඳයි 🥴 Bias, Discrimination එක්ක Formal Procedures/Measures නැතුව Performance Assessment කියන්නේ විහිළුවක් වගේම වංචාවක්.
    Ado mn hithuwe mn withri ohoma hitnne kiyl. Hamoma ehemane 🤣
     
    • Haha
    Reactions: kevin_levin