උබලත් වයිෆ්ට මෙහෙම කරලා තියෙනවද? #3

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    646
    878
    93
    වයිෆ්ගේ ගෙදර අය උබේ ගෙදර ඇවිත් ගියාම ගෙනාපු දේවල් විසි කරලා නැද්ද කුණු කුඩේට?
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    වයිෆ්ගේ ගෙදර අය උබේ ගෙදර ඇවිත් ගියාම ගෙනාපු දේවල් විසි කරලා නැද්ද කුණු කුඩේට?

    ඇයි එහෙම කරන්නෙ මහ කැරි පොන්න වැඩක්නෙ ඒක
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,968
    113
    වයිෆ්ගේ ගෙදර අය උබේ ගෙදර ඇවිත් ගියාම ගෙනාපු දේවල් විසි කරලා නැද්ද කුණු කුඩේට?
    මොකෝ කොම්ඩම් එකක් ගෙනත් තියලද 😂
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,339
    7,008
    113
    පිස්සු හුට්ටෙක්නේ
    ඒ උඹට එපා කියන බඩු එකතු කරං ගිහින් හොර මිනිහට දෙනවා ඇති

    උඹලගෙ ගෙදර එවුන් අරං එන ඒවත් වයිෆ් කුනු කූඩෙට විසික් කරලා දානවද

    අනික බන් වයිෆ්ගෙ ෆොටෝ එකක් දකින්නෙ නැතිව මේ ප්‍රශ්නෙට හරි උත්තරයක් දෙන්නත් අමාරුයි
     
    Last edited:
    • Haha
    Reactions: Troop