නාය යා හැකියැයි නම්කල ග්රාමීය වසමක (පස්කපන ඉඩම ආසන්න කිසිම තැනක් නාය යාහැකියැයි නම්කර නැත) , RDA එකට අයත් පාරක් අයිනේ තියෙන නිවසක ඉදිරියේ (මිදුලෙන් කොටසක්ද සහිතව) ඉඩමක පස් කපා 100M පමන දුරට ගෙන ගොස් දැමීමට අදහස්කර ඇත . කියුබ් 15-20 පමන ... මේ සදහා අවසර ගතයුත්තේ කාගෙන්ද ? මොනවද පවතින නීති හා ගෙවීම් කරන්න සිදුවන්නේද ? පස් ප්රවාහනයට හා කැපීමට දවස් වෙන්කර ඇද්ද ?

