තමන්ග‍ේ ඉඩමක පස් කැපීම

neo7x

Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    නාය යා හැකියැයි නම්කල ග්‍රාමීය වසමක (පස්කපන ඉඩම ආසන්න කිසිම තැනක් නාය යාහැකියැයි නම්කර නැත) , RDA එකට අයත් පාරක් අයින‍ේ තිය‍ෙන නිවසක ඉදිරිය‍ේ (මිදුල‍ෙන් ක‍ොටසක්ද සහිතව) ඉඩමක පස් කපා 100M පමන දුරට ග‍ෙන ග‍ොස් දැමීමට අදහස්කර ඇත . කියුබ් 15-20 පමන ... ම‍ේ සදහා අවසර ගතයුත්ත‍ේ කාග‍ෙන්ද ? ම‍ොනවද පවතින නීති හා ග‍ෙවීම් කරන්න සිදුවන්න‍ේද ? පස් ප්‍රවාහනයට හා කැපීමට දවස් ව‍ෙන්කර ඇද්ද ?
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,766
    4,852
    113
    ඉස්සෙල්ලම අදාළ ප්‍රාදේශීය ලේකම් හෝ සහකාර ප්‍රාදේශීය ලේකම් හමුවෙලා බලන්න. එයාලට ඕකට අවසර දෙන්න තරම් බලයක් නැත්නම් එතනින් අහන්න කාගෙන්ද අවසරය එන්න ඕන කියල. ප්‍රාදේශීය ලේකම් සමහරවිට කියාවි භූ විද්‍යා පතල්, පුරාවිද්‍යා, පරිසර අධිකාරිය, අපදා කළමනාකරණ ඒවායින්ද අනුමැතිය ඕන කියල. ඔය ආයතන ටිකේ රවුම ගහන් එනකොට සමහරවිට ඔයාටම වැඩේ එපා වේවි. :lol::lol:
     
    • Haha
    Reactions: neo7x

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,218
    67,587
    113
    Kapala dapan bn.polciyen awoth kiyapa ehema awasara ganna oneda kiyala danne ne kiyala
     
    • Wow
    Reactions: neo7x

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    වෙල වල් වගේ පුරවනවානම් කරන්න තියෙන්නේ පස්ටික වෙල අයිනෙන් ගොඩ ගහන්න .පුරවන්න යන්න එපා වටේ ඉන්න එව්න් පෙත්සම් ගහයි . වැස්ස විසින් කුබුර පුරවල දෙයි සල්ලිත් ඉතුරුයි සරලයි .අපේ පැත්තේ ගොඩක් පාරේ අයිනේ තියෙන කුබුරු වලට ඔහොම වැඩේ දුන්න
     
    • Like
    Reactions: neo7x

    tin tin

    Active member
  • Mar 26, 2007
    196
    189
    43
    Calgary, AB
    නාය යා හැකියැයි නම්කල ග්‍රාමීය වසමක (පස්කපන ඉඩම ආසන්න කිසිම තැනක් නාය යාහැකියැයි නම්කර නැත) , RDA එකට අයත් පාරක් අයින‍ේ තිය‍ෙන නිවසක ඉදිරිය‍ේ (මිදුල‍ෙන් ක‍ොටසක්ද සහිතව) ඉඩමක පස් කපා 100M පමන දුරට ග‍ෙන ග‍ොස් දැමීමට අදහස්කර ඇත . කියුබ් 15-20 පමන ... ම‍ේ සදහා අවසර ගතයුත්ත‍ේ කාග‍ෙන්ද ? ම‍ොනවද පවතින නීති හා ග‍ෙවීම් කරන්න සිදුවන්න‍ේද ? පස් ප්‍රවාහනයට හා කැපීමට දවස් ව‍ෙන්කර ඇද්ද ?

    ග්‍රාම නිලධාරී දැනුවත් කරලා ප්‍රාදේශීය ලේකම් හුමුවෙන්න. පස් සම්බන්ධව බලපත්‍ර දෙන්න බලය තියෙන්නේ එතනට. ස්ථානීය පරීක්ෂණයක් කරලා වැඩේට අවසර දේවි. වානිජ පරමාර්ථයක් නැති නිසා අවුලක් වෙන්නේ නෑ.
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ග්‍රාම නිලධාරී දැනුවත් කරලා ප්‍රාදේශීය ලේකම් හුමුවෙන්න. පස් සම්බන්ධව බලපත්‍ර දෙන්න බලය තියෙන්නේ එතනට. ස්ථානීය පරීක්ෂණයක් කරලා වැඩේට අවසර දේවි. වානිජ පරමාර්ථයක් නැති නිසා අවුලක් වෙන්නේ නෑ.
    ඔව් මචන් ඔය ටික ක‍ෙරුවා . RDA එක‍ෙන් අවසරය ගත්තා පාරට ආසන්න නිසා . ම‍ොකද අපි බැදපු අඩි 12ක් විතර උස බැම්මක් තිය‍ෙනවා . ඒක අඩි 6 ට උස අඩුකරනවා . ප්‍රශ්නය තිය‍ෙන්න‍ේ ග්‍රාම නිලධාරී කියනවා පස් අදින්න එක දවසයි ද‍ෙන්න පුලුවන් කියලා .අගහරුවාදා හරි සිකුරාදාහරි.. වැස්සක් එහ‍ෙම ස‍ෙට් උන‍ොත් ක‍ොහ‍ොමත් කරන්න බෑන‍ේ . එතක‍ොට ආය‍ෙත් අවසර ගන්න ව‍ෙයිද ? අනික ඉවත් කරන පස් කියුබ් ගානට අපි රජයට ග‍ෙවන්න ඕන‍ේද ? වානිජ අරමුනක් නැතුව තමන්ග‍ේ ඉඩම‍ේ පස් 100M විතරදුරට ගිහින් දාන්න (කුඹුරක් වත් වතුර තිය‍ෙන තැනක්වත් න‍ෙව‍ෙයි. අතහැරපු ගල්වලකට) පස් දාන තැන ක‍ෙනා කැමැත්ත දීලා තිය‍ෙද්දී ම‍ෙච්චර කරදර විදින්න ඕන‍ේද බන් ? ඕක ගැන තිය‍ෙන පනතක් හරි චක්‍රල‍ේකනයක් හරි නැද්ද ? මට හිත‍ෙන්න‍ේ ග්‍රාම නිලධාරි වට‍ේ යවන සීන් එකක්ද කියලා ..
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612

    awasara ganna pna neha ban kapala edapan dawasin
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    කොකොටත් අවසර අරන් හරි විදියට කරපං. අපේ පැත්තේ ගෙදරක ඇල්ලක් කපද්දී අල්ල කඩන් ඇවිත් දෙන්නෙක් යට වෙලා මැරුණා. ඒ ඉඩමේ අයිති කෙනා රිමාඩ් කරලා සැහෙන කල් ගිහින් ඇප හම්බුනේ. තාම නඩුව යනවා.
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    බම්ප් (ග්‍රාමසේවක හරියට සේවය කරන්නේ නැද්ද?) :rolleyes:
     
    • Sad
    Reactions: neo7x

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    awasara ganna pna neha ban kapala edapan dawasin
    නෑ බන් ඒවා අනවශ්‍ය ගැටලු අවසර නැතුව ඇද්ද‍ොත් පස් කපන යන්ත්‍රය වග‍ේම පුවාහනය කරන වාහනයත් රාජසන්තක කරන්න පුලුවන් .... ග‍ොඩක් ව‍ෙලාවට අතයටින් ගානක් දීලා ෂ‍ේප් කරන එකයි ව‍ෙන්න‍ේ .... ම‍ේ ආණ්ඩුව ජනාධිපතිවරනය‍ෙන් පස්ස‍ේ ඔය බලපත්‍ර ගැනීම නවත්තලා තිබ්බත් දැන් ආය‍ෙම ඔය නීතිය දාලා තිය‍ෙන්න‍ේ ...

    කොකොටත් අවසර අරන් හරි විදියට කරපං. අපේ පැත්තේ ගෙදරක ඇල්ලක් කපද්දී අල්ල කඩන් ඇවිත් දෙන්නෙක් යට වෙලා මැරුණා. ඒ ඉඩමේ අයිති කෙනා රිමාඩ් කරලා සැහෙන කල් ගිහින් ඇප හම්බුනේ. තාම නඩුව යනවා.
    කතාව ඇත්ත . මග‍ෙනම් ග‍ෙදර තිය‍ෙන්න‍ේ ඉහලින් ... කලින් පස්දාලා උස්සපු ක‍ොටස නැවත ඉවත් කිරීමටයි හදන්න‍ේ ...