Questions තමන්ටම කියලා ගෙයක් නැති අය ඉන්නවද?

PoweruseR

Well-known member
  • Oct 12, 2011
    10,928
    8,707
    113
    In Your Heart

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,447
    36,377
    113
    මැදමහනුවර
    ඉන්න දීලා තමයි බන් ඉල්ලන්නෙ මට ලිව්වා කියලා එලවන්නෑනෙ මන්

    Elawaibkiyala

    එලවන්නෑ බන් මන්
    ඒක තමයි සිරිත නේ?

    @PoweruseR

    yes .. mata issara ehema thama thibbe ..dan mama balaya newe . so fkd up
    ඒ කියන්නෙ උඹට පස්සෙ තව පිරිමි ළමයෙක් ඉපදුනාද
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,851
    113
    ආශ්චර්යමත් රටක
    තමන්ටම කියලා ගෙයක් නැති අය ඉන්නවද? ඒ කිව්වෙ මහ ගෙදර නෙවෙයි...උඹටම ඉන්න වෙනම හදාගත්ත ගෙයක් නැති උන්...බැඳලා නම් වයිෆ් එක්ක ලමයි එක්ක වෙනම ඉන්න ගෙයක් නැද්ද?

    ගෙයක් නැහැ.

    ආණ්ඩුව අලුත් නීතිය ගෙනාවම කුලියට ඉන්න ගෙදර අපේ කරගන්න පුලුවන් වෙනවා කියලා අපිට සිරිකොත, ඩාර්ලි පාර මූසලස්ථානවලින් දැනුම් දුන්නා. 😍
     

    කණියා

    Well-known member
  • Feb 1, 2010
    833
    328
    63
    Sri lanka
    වයස 37ක් වෙනකන්ම ගෙයක් තිබ්බේ නෑ. දැං නම් එකක් හදන් යන ගමන්. වයස 38 වෙද්දි සම්පූර්ණ කරලා දෙයියනේ කියලා settle වෙන්න පුලුවං
     
    • Like
    Reactions: Kowalsqi

    MidnightMan2026

    Active member
  • Dec 29, 2025
    111
    147
    43
    No Home but plan to buy a one abroad. sri lanka is fked up
    The house next to ours. Great place: https://www.immobilienscout24.de/ex...=district#/fullScreenGallery/image-slide-id-1

    1770126911048.png
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    ඒක තමයි සිරිත නේ?

    @PoweruseR


    නෑ ..... ඉස්සර පවුල් වල ගොඩක් දරුවො හිටිය ... වැඩිමලා සහ බාලය අතර ලොකු වයස් පරතරයක් තිබුණ ... සමහර විට අවුරුදු 15 හෝ 20 විතර වගේ ...

    එතකොට වැඩිමල් අය බැඳල වෙනම ගෙවල් හදාගන්න නිසා ගෙදර ඉතිරි වෙන්නෙ බාලය ... ඉතින් එයාට සිද්ධ වෙනව වයසක දෙමාපියන්ට සලකන්න... ඒක නිසා නිකම්ම එයාට ගේ ලැබෙනව ...

    ඒක නීතියක් රීතියක් හෝ සිරිතක් නෙමෙයි .....
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,447
    36,377
    113
    මැදමහනුවර
    නෑ ..... ඉස්සර පවුල් වල ගොඩක් දරුවො හිටිය ... වැඩිමලා සහ බාලය අතර ලොකු වයස් පරතරයක් තිබුණ ... සමහර විට අවුරුදු 15 හෝ 20 විතර වගේ ...

    එතකොට වැඩිමල් අය බැඳල වෙනම ගෙවල් හදාගන්න නිසා ගෙදර ඉතිරි වෙන්නෙ බාලය ... ඉතින් එයාට සිද්ධ වෙනව වයසක දෙමාපියන්ට සලකන්න... ඒක නිසා නිකම්ම එයාට ගේ ලැබෙනව ...

    ඒක නීතියක් රීතියක් හෝ සිරිතක් නෙමෙයි .....
    එතකොට දැන් වෙන්නෙ කොහොමද

    බාලයත් යනවද
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,659
    13,390
    113
    අලුත් ගෙවල් කුලී පනතේ ජෙප්පෙක්ගේ කමෙන්ට් එකක් තිබ්බා ගෙවල් වැඩිපුර තියෙන අයගෙන් අරන් නැති අයට දෙන්න ඔනේ කියලා. සෝක් දර්ශනය
     
    • Haha
    Reactions: supun_sg

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    එතකොට දැන් වෙන්නෙ කොහොමද

    බාලයත් යනවද

    දැන් ඉස්සර වගේ ගොඩක් දරුවො නෑනෙ ..

    එක දරුවයි නම් ඉන්නෙ ගේ එයාට ...
    එක දුවයි නම් ඉන්නෙ ගේ එයාට...
    තව සමහර විට දෙමාපියන්ට සලකන දරුවට ගේ දෙනව ...
    තවත් සමහර වෙලාවට ගේ විකුණල සල්ලි බෙදනව.....

    Depend on the parents
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,462
    1,421
    113
    අලුත් ගෙවල් කුලී පනතේ ජෙප්පෙක්ගේ කමෙන්ට් එකක් තිබ්බා ගෙවල් වැඩිපුර තියෙන අයගෙන් අරන් නැති අයට දෙන්න ඔනේ කියලා. සෝක් දර්ශනය
    සාමාන්‍ය ජෙප්පෝගේ චින්තනය