Questions තමන්ටම කියලා ගෙයක් නැති අය ඉන්නවද?

amilasadaruwan4455

Well-known member
  • Nov 3, 2016
    373
    361
    63
    තමන්ටම කියලා ගෙයක් නැති අය ඉන්නවද? ඒ කිව්වෙ මහ ගෙදර නෙවෙයි...උඹටම ඉන්න වෙනම හදාගත්ත ගෙයක් නැති උන්...බැඳලා නම් වයිෆ් එක්ක ලමයි එක්ක වෙනම ඉන්න ගෙයක් නැද්ද?
     
    • Wow
    Reactions: Inigo Montoya

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,521
    113
    තමන්ටම කියලා ගෙයක් නැති අය ඉන්නවද? ඒ කිව්වෙ මහ ගෙදර නෙවෙයි...උඹටම ඉන්න වෙනම හදාගත්ත ගෙයක් නැති උන්...බැඳලා නම් වයිෆ් එක්ක ලමයි එක්ක වෙනම ඉන්න ගෙයක් නැද්ද?

    ගෙවල් නැති අයට ගෙවල් හදල දෙන්න ද හොයන්නෙ ? .....

    අනේ හොඳයි එහෙම නම්
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,046
    15,557
    113
    New Zealand
    එහෙම උන් ගොඩක් ඉන්නවා. විශේෂයෙන් මේ දවස්වල බදින 90 සෙට් එක. උන්ට කොරෝනා, පාස්කු ප්‍රහාරේ වගේ ඒවා නිසා ජොබ්වලිනුත් කෙලවිලා, රට බංකොලොත් නිසා ඒවගෙනුත් කෙලවගෙන ඉන්නේ. ඒ මදිවටබදින එකත් ලේසි නෑ. මුදු හදන්නත් සෑහෙන ගානක් යනවා. රත්‍රං මිල සෑහෙන වැඩියි. වාහන මිල සෑහෙන වැඩියි, ගෙයක් හ්දන්න හැදුවත් බඩුවල ගණන් සෑහෙන වැඩියි. ගොඩක් උන් කරන්න දෙයක් නැතිකමට රෙන්ට් එකට ඉන්නවා. හැමදෙයක්ම වැඩි වෙඅවා. ඒත් රජයේ/ ප්‍රයිවට් තැන්වල පඩි වැඩි වෙන්නෙ නෑ. ඒක තමයි ලොකුම අවුල.
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,774
    5,017
    113
    මට නම් ඇත්තටම ගෙදරක් නෑ . මහ ගෙදර විකුණන්න නංගිට රට යන්න. අම්ම නැති වුනාට පස්සෙ එහෙම කියල පවුලකුත් නෑ. දැනට බෝඩිමක තමා ඉන්නෙ. මාර්තු මම බඳිනව එයාලටනම් ගෙවල් තියෙනව හැබැයි මගේම තැනකට යන්න තමා මේ ටිකේ දතකන්නෙ 😊