තමන්ට කියලා නිශ්චිත අදහසක් නැති, අනුන්ට ඕන විදියට ජීවත් වෙන සිංහළු 🤣

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මම කලිනුත් කිව්වා වගේ මේ ගොල්ලන්ට තියෙන්නේ ලංකාවේ මිනිස්සුන්ට සාමාන්‍යයෙන් තියෙන ටූ අග්‍රියබල් පර්සනෑලිටි ට්‍රේට් එක. වැඩි බලයක් එක්ක රැල්ලට වගේ අදහසක් ඉස්සිලා ආවොත් ඒකට එකඟවෙන විදිහටයි චරිතය හැදිලා තියෙන්නේ. ඒ වගේම ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය මේ ගානට හරි තියෙන්නෙත් හරියකට දෘශ්ටිවාදගතවීමට නොහැකි කම නිසා ඇතිවී තිබෙන ඒ කැරැක්ට ට්‍රේට් ඒක නිසායි. ලංකාවේ හිට්ලර්ලා ස්ටාලින්ලා බිහිවෙන්නෙ නැහැ කියලා මම හිතන්නෙත් ඒකයි. ඒ වගේ චරිතයක් බිහිවෙන්න ලංකාවේ සාමාන්‍ය ගැමි මනසට වැඩිය හයිලි ලොජිකල් නූතන මනසක් අවශ්‍යයි. ලංකාවේ ඒක නැහැ. ලංකාවේ ගැමි එකේ වාසිත් තියෙනවා අවාසිත් තියෙනවා, යන්න පුලුවං උපරිම ප්‍රමාණෙට තමයි අපි ඇවිල්ල ඉන්නේ.

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    Ara buruwa kare tiyana giyapu dennage scene eka tiyenne. Mun minissu kiyana kiyana eka krnawa.

    මේ සැරේ රැල්ල මදි උනා
    ඊළග අලුත් අවුරුද්දෙ කිරි උතුරවා, නැකතට කිරිබත් කනවා දකින්න ලැබේවා 😆

    Good, at least listens to people

    අන්න ඒකයි
    හිට්ලර් කෙනෙක්, මාවොසෙඩුන් කෙනෙක් නෙමෙයි 😅
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,017
    4,610
    113
    මේ සැරේ රැල්ල මදි උනා
    ඊළග අලුත් අවුරුද්දෙ කිරි උතුරවා, නැකතට කිරිබත් කනවා දකින්න ලැබේවා 😆

    අන්න ඒකයි
    හිට්ලර් කෙනෙක්, මාවොසෙඩුන් කෙනෙක් නෙමෙයි 😅
    Dennama wage newei
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,126
    998
    113
    V
    i think this guy is trying to say something but his words are not doing the job. This often happens to radical gobbayas who know so little yet talk way too much.

    i mean how he managed 'hitler 'Starlin' and 'logic 'in the same sentence i would never know.
    those two ended up killing each others men 30 million of them .
    for fucks sake that's enough internet for me this week.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,713
    75,842
    113
    මම කලිනුත් කිව්වා වගේ මේ ගොල්ලන්ට තියෙන්නේ ලංකාවේ මිනිස්සුන්ට සාමාන්‍යයෙන් තියෙන ටූ අග්‍රියබල් පර්සනෑලිටි ට්‍රේට් එක. වැඩි බලයක් එක්ක රැල්ලට වගේ අදහසක් ඉස්සිලා ආවොත් ඒකට එකඟවෙන විදිහටයි චරිතය හැදිලා තියෙන්නේ. ඒ වගේම ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය මේ ගානට හරි තියෙන්නෙත් හරියකට දෘශ්ටිවාදගතවීමට නොහැකි කම නිසා ඇතිවී තිබෙන ඒ කැරැක්ට ට්‍රේට් ඒක නිසායි. ලංකාවේ හිට්ලර්ලා ස්ටාලින්ලා බිහිවෙන්නෙ නැහැ කියලා මම හිතන්නෙත් ඒකයි. ඒ වගේ චරිතයක් බිහිවෙන්න ලංකාවේ සාමාන්‍ය ගැමි මනසට වැඩිය හයිලි ලොජිකල් නූතන මනසක් අවශ්‍යයි. ලංකාවේ ඒක නැහැ. ලංකාවේ ගැමි එකේ වාසිත් තියෙනවා අවාසිත් තියෙනවා, යන්න පුලුවං උපරිම ප්‍රමාණෙට තමයි අපි ඇවිල්ල ඉන්නේ.

    Okata mokatada ban haali, hena trivial deka unath minisunge take eka judge karaganna bari ponnayek ne ban lapaya.

    Hena loku prashnayak aawoth mu reela marenawa minissu kiyana ekta natanna gaththoth.

    Danne naththan company CEOla wada karana widiya balapan. Mu nikan piyan wage.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,007
    6,708
    113
    ගග අද්දර
    Good, at least listens to people
    🥲

    මේ සැරේ රැල්ල මදි උනා
    ඊළග අලුත් අවුරුද්දෙ කිරි උතුරවා, නැකතට කිරිබත් කනවා දකින්න ලැබේවා 😆

    අන්න ඒකයි
    හිට්ලර් කෙනෙක්, මාවොසෙඩුන් කෙනෙක් නෙමෙයි 😅
    Labana awuruddak wenakan idida?
    ------ Post added on May 18, 2025 at 4:38 PM
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,017
    4,610
    113
    ඉතින් මූ මී හරකා නෙවෙයිද පුතා...

    පෙරළුණු පිට හොඳයි නේද බං..

    🤌🤭
    ------ Post added on May 18, 2025 at 5:05 PM
    Peraluna pita hondai kiyane byyo and telephone matto

    Ai mu awahama car dekak tibbot ekak gannawa kiwa

    Doller eka 400ta yanwa kiwa

    Asset sieze kerenawa kiwa

    Perehara awattanawa kiwa

    Ko okkoma borune