තමන්ට නොලැබුන දේ ලෝකෙට දෙන්න !!
හොද අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ලැබුනේ නැත්නම්, දවසක හොද අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් වෙන්න !!
හොද යාලුවෙක් ජීවිතේටම ඉදලා නැත්නම්, එකම එක මනුස්සයෙක් හරි වෙනුවෙන් ඉන්න හොද යාලුවෙක් වෙන්න !!
කිසිම දවසක "අගය කිරීමක්" ලැබුනේ නැත්නම්,
මුන ගැහෙන හැම මනුස්සයෙක්ම අගය කරන්න පුරුදු වෙන්න !!
කිසිම දවසක කිසි කෙනෙක් ඔයාගෙ කතාවට ඇහුම්කන් දුන්නේ නැත්නම්,
අනිත් අයගෙ ජීවිතවල හොද සවන්දෙන්නෙක් වෙන්න !!
ජීවිතේ කිසිම දවසක ඔයා ලස්සනයි, ඔයාට මම ආදරෙයි වගේ දේවල් ඇහිලා නැත්නම්,
තමන්ට හමුවෙන මිනිස්සුන්ට ලස්සනයි, ආදරෙයි සහ එයාලා වෙනුවෙන් ඉන්නවා කියලා දැනෙන්න දෙන්න !!
මම විශ්වාස කරනවා,
ජීවිතේ හුගක් දේවල් නොලැබුණ මිනිස්සු හරි ලස්සනට තමන්ට ඒ නොලැබුන දේ ලෝකෙට දෙනවා !!
එයාලා තරම් තමන්ට නොලැබුන දේට වටිනාකමක් දෙන අය මේ ලෝකේ නෑ !