තමන් ආදරය කරපු කෙනා ලැබුණෙ නැති නිසා

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    55,002
    1
    36,839
    113
    මැරෙනකම්ම තනිකඩව ඉන්නව කියල තීරණය කරපු ඇති අය මේ ලෝකෙ කොච්චරවත් ඇති නේද

    මට හිතෙනව ගලකන්ද හන්දියෙ සුරේෂ් දිසානායක ඩොක්ටර්ත් ඒ වගේ කෙනෙක් කියල

    අම්ම මට කතාවක් කිව්ව එයාට ටීවි එකේ ඇහුන කතාවක්

    කාලෝ පොන්සේක කිව්වලු එයාල යාලු වෙන්න හදපු ගැනු ලමය එයාට කැතයි කිව්ව කියල
    :(

    මට හිතට එන හැම දෙයක්ම අම්මට කියනව බං, මට කතා කරන්න ඉන්නෙ එයා විතරයි, නංගිත් නෑ
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    3,770
    6,836
    113
    Kotte

    ඔය දෙන්නම ශමලිංගිකයො
    ඔයාගෙ වයසට සුරේශ් දිශානායකව ගැලපෙනව
    ටෝක් කරල බලන්න
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,629
    18,649
    113
    Miami
    ලැබුනෙ නැත්තෙ වෙන බාහිර හේතුවක් නිසා නම් එහෙම ඉන්න එක කමක් නෑ කියමුකො. ඒත් තමන්ව බල්ලට දාලා තමන්ට වටිනාකමක් නොදී අතෑරපු උන් නිසා නම් එහෙම ඉන්න ඕන නෑ.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    4,539
    6,493
    113
    වහලෙන් වැටුණු බාස් ගැන හිතලා වැඩක් නැහැ. මිනිහට පවුලක් තියෙනවා අනුරාධ. හෙසාන් දමින්ද මොකද.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    3,770
    6,836
    113
    Kotte
    ඕනනම් මහ පොන්නම රීසන් එකක්,
    ඒකි හොදට පොලුවලින් සැප ගද්දි මූ හොටුපෙරාගෙන අඩනව

    මේක බලලවත් හැදියන්

    ------ Post added on Nov 27, 2024 at 11:09 AM
     
    • Like
    Reactions: AnuradhaRa

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    38,673
    27,217
    113
    මැරෙනකම්ම තනිකඩව ඉන්නව කියල තීරණය කරපු ඇති අය මේ ලෝකෙ කොච්චරවත් ඇති නේද

    මට හිතෙනව ගලකන්ද හන්දියෙ සුරේෂ් දිසානායක ඩොක්ටර්ත් ඒ වගේ කෙනෙක් කියල

    අම්ම මට කතාවක් කිව්ව එයාට ටීවි එකේ ඇහුන කතාවක්

    කාලෝ පොන්සේක කිව්වලු එයාල යාලු වෙන්න හදපු ගැනු ලමය එයාට කැතයි කිව්ව කියල
    :(

    මට හිතට එන හැම දෙයක්ම අම්මට කියනව බං, මට කතා කරන්න ඉන්නෙ එයා විතරයි, නංගිත් නෑ
    athi athi, habai indala hitala spa walata ringanawath athi
    lol
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    7,073
    6,324
    113
    මැරෙනකම්ම තනිකඩව ඉන්නව කියල තීරණය කරපු ඇති අය මේ ලෝකෙ කොච්චරවත් ඇති නේද

    මට හිතෙනව ගලකන්ද හන්දියෙ සුරේෂ් දිසානායක ඩොක්ටර්ත් ඒ වගේ කෙනෙක් කියල

    අම්ම මට කතාවක් කිව්ව එයාට ටීවි එකේ ඇහුන කතාවක්

    කාලෝ පොන්සේක කිව්වලු එයාල යාලු වෙන්න හදපු ගැනු ලමය එයාට කැතයි කිව්ව කියල
    :(

    මට හිතට එන හැම දෙයක්ම අම්මට කියනව බං, මට කතා කරන්න ඉන්නෙ එයා විතරයි, නංගිත් නෑ
    දෙවියො මවලා නෑ එකනිසා කට පියාගන්ඩ.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,169
    20,687
    113
    උඹ ඔය කීදෙනෙක්ගෙන් අහලා තියෙද ?