තම්බාපුකජු

shenat

Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    තම්බාපුකජු කියන එක කියවන්න බැහැ නේ බන්

    තොපිට ඒ තරමට ඔලුවක් තිබුණ නං ගෝතයෙකුයි, බැංකු හොරෙකුයි ජනාධිපති කරවලා රට බංකොළොත් කරවන්නෙ නැහැනෙ. 🫢
     
    • Haha
    Reactions: Alexb

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    තම්බාපුකජු කියන එක කියවන්න බැහැ නේ බන්
    උබට ඕක කියවන්න බැරි නම් තම්බපු කජු කියලා කියන්න .තේරුම වැඩි වෙනසක් නැහැ