තම්බින්ගේ මාළු තම්බින්ටම කවනවා කියන්නේ මේකට තමයි

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    සෞදි අරාබිය ඇතුළු ගල්ෆ් කලාපයේ පිහිටි ඇමරිකානු කඳවුරු වෙත ඉරානය එල්ල කරන ප්‍රතිප්‍රහාර දැඩිකර ඇති පසුබිමක, සෞදි අරාබිය සමඟ අත්සන් කර ඇති අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුම හේතුවෙන් පාකිස්නතානයට ද අකමැත්තෙන් වුවත්, ඉරාන යුද්ධයට සම්බන්ධ වීමට සිදුවනු ඇතැයි පාකිස්තාන විදේශ අමාත්‍ය ඉෂාක් දාර් පවසයි.

    එබැවින්, සෞදි අරාබියට ප්‍රහාර එල්ල නොකරන ලෙස තමන් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි වෙත අනතුරු ඇගවීමක් ද කර ඇත.

    දෙරට අතර අත්සන් කර ඇති එම ආරක්ෂක ගිවිසුමට අනුව මින් ඕනෑම රටකට එල්ල වන ආක්‍රමණයක් දෙරටටම එල්ල වූ ආක්‍රමණයක් ලෙස සැලකෙයි.

    පසුගිය සෙනසුරාදා අරග්චි සමඟ පැවැති සංවාදයක් උපුටා දක්වමින් දාර් පවසා තිබුණේ, අප අතර ආරක්ෂක ගිවිසුමක් පවතින බව තමන් ඔවුන්ට අවබෝධ කර දුන් බවයි.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,847
    9,092
    113
    ulan bator
    ඇමරිකාව චෙස් බොර්ඩ් එක ඊගාව අවුරුදු 50ට ප්ලැන් කරල ඉවරයි බන්!

    යුරොපෙ ගන්න දෙයක් නැ! නානල මිලියන 50ක් ඉන්නවා!

    ඇමරිකව උන්ගෙ නිස්පාදන කදවුරු චිනෙට ගෙනිහින් චිනුන්ට උන්ගෙ රට ගොඩ දාගන්න දුන්න! අවසානයෙ චින්නු උන්ට පුකෙ අරින්න දගලනවා!

    පහුගිය අවුරුදු 30-20 ඇතුලට මැදපෙරදිග ආයොජනය කරල එ රටවල් හදාගන්න දුන්න! උන් කලෙ චාරෙයක් නැති නානල යුරොපෙට යවල යුරොපෙ මුස්ලිම් කරනය කිරීම - සදාම් / ගඩාෆි වගෙ උන්ට ඉන්න දුන්නා නම් තාම මැදපෙරදිග දුප්පත් හිගන කුඩුවක්! සවුදි - කටාර් නානල ඇමරිකාට හොද හිත පෙන්නගෙන මෙහෙ නානල පාත්ති දානවා. ටෙක්සාස් - ෆ්ලොරිඩා පිරෙන්න නානලා!

    මෙ කලාප දෙකම ක්‍රිස්තියානි කදවුරු නෙවියි! එකනිසා දැන් ඇමරිකාව තිරනය කරල තියෙනවා ක්‍රිස්තියානි මිනිස්සු ඉන්න දකුනු ඇමරිකාව ගොඩ දාන්න! ඉස්සරහට කුඩ්ඩො ඔක්කොම මරනවා! ඉයෙත් ඔය ගැන කතා උනා!

    ඔකෙ නියමු ව්‍යාපුරුතිය ගියෙ එල්-සැල්වදොරය! එක අති සාර්තකයි! එක නිසා ඉතිරි රටවලින් කියකූත් ගොඩ දානවා! ආර්ජන්ටිනාව - වෙනිසියුලාව - බොලීවියාව - ඉක්වදොරය හදයි! දකුනු ඇමරිකානු සමාජවාදි දුස්ටෙයා කරන්න බ්‍රසීලය! දුස්ටයෙක් නැත්නම් මිනිස්සු කම්මැලි වෙලා ගෙමක් නැති වෙලා පොන්න වෙනවා!
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    @Al Baik ඉක්මනට වරේන් මෙන්න පකිස් ජිහාඩ් හම්බාවෝ ඉරාන් ජිහාඩ් හම්බාවොන්ටම බෝම්බ ගහලා මරන්න යනවලු. මේවත් අල්ලගේ කැමැත්ත අනුව වෙන දේවල් වෙන්න ඇති නේද? මීක් මීක් 😂 😂 😂
     
    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,388
    2,440
    113
    සෞදි අරාබිය ඇතුළු ගල්ෆ් කලාපයේ පිහිටි ඇමරිකානු කඳවුරු වෙත ඉරානය එල්ල කරන ප්‍රතිප්‍රහාර දැඩිකර ඇති පසුබිමක, සෞදි අරාබිය සමඟ අත්සන් කර ඇති අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුම හේතුවෙන් පාකිස්නතානයට ද අකමැත්තෙන් වුවත්, ඉරාන යුද්ධයට සම්බන්ධ වීමට සිදුවනු ඇතැයි පාකිස්තාන විදේශ අමාත්‍ය ඉෂාක් දාර් පවසයි.

    එබැවින්, සෞදි අරාබියට ප්‍රහාර එල්ල නොකරන ලෙස තමන් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි වෙත අනතුරු ඇගවීමක් ද කර ඇත.

    දෙරට අතර අත්සන් කර ඇති එම ආරක්ෂක ගිවිසුමට අනුව මින් ඕනෑම රටකට එල්ල වන ආක්‍රමණයක් දෙරටටම එල්ල වූ ආක්‍රමණයක් ලෙස සැලකෙයි.

    පසුගිය සෙනසුරාදා අරග්චි සමඟ පැවැති සංවාදයක් උපුටා දක්වමින් දාර් පවසා තිබුණේ, අප අතර ආරක්ෂක ගිවිසුමක් පවතින බව තමන් ඔවුන්ට අවබෝධ කර දුන් බවයි.
    අරේ හුකේ භායි.. 😀😃😃
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,111
    2,244
    113
    Regardless of how you think OP, SL has received so much assistance from all those countries..

    Just imagine the effects on our Tea exports..

    I only pray that all parties would cease the war and get back to normal life.. 🙏
     
    • Like
    Reactions: NRTG