තම්බින් නැති කරමු

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    තම්බින් නැති කරමු

    අපි තම්බින් නැති කරමු.

    (shall we remove muslim)

    peaceful_islam.jpg





    මේ සම්බන්ධයෙන් ගත්කල මේ කල ජනප්‍රිය සයිබර් සංවාද සංගම් ගණනාවකි..ඒ අතරින් බොහෝ දෙනෙකුට තම්බින් හෙවත් මුස්ලිම් ජාතිය අන්තවාදයට ඇදීයෑම ගැන ඇත්තේ පුදුමාකාර කැක්කුමකි..මා දකින විදියට මෙය යුද්ධයේ මැරෙන ගණන මැච් එකක ලකුනු මෙන් හැමදාම නිවුස්වලින් අසා සිටි සහෘද ලාංකිකයින්ට ඒ හිස්තැන පිරවීමට පැමිණ ඇති නවතම විකල්පයයි..

    මිනිසුන්ට ප්‍රජාවක් ලෙස ඉලක්කයක් නැත්නම් අඩු තරමේ අල්ලපු ගෙදර සිටින එකාට ඇඟිල්ලෙන් ඇනීමක් වත් සිදුකල යුතුය..ඉතිහාසය පුරා එසේය..පාලක පන්තිය විසින් ජනතාවට ඉලක්ක ලබානොදෙන කල ජනතාව විසින් ජාතිවාද වර්ගවාද සහ ආගම්වාද ඇදගෙන දඟලති..එවිට කොට අනාගතයක් ගැන සිතන අදූරදර්ශී පාලකයෝන් සිය වාසි තකා ඇතිවෙන සුලු සිද්දිවලට පෝර දමමින් තම අනාගතය සරි කර ගනිති..

    අද අපේ සිරිලක් එක ගත්විට එම රටට මේයැයි කියා ඉලක්කයක් නැත..

    රටේ ඉහලම තැන සිට පහලම තැන දක්වා තමන්ගේ ඉඩමට වතුර හරවාගෙන ඉන්පසු ඉතිරි වූදෙයක් ඇත්නම් අනුන්ට යන තියරියට වැඩ සිද්ධ වෙන නිසා කිසිවෙක් දිගු කාලයක් ගැන නොසිතති..

    විප්ලව කරන තරුණයින් වෙනුවට උද්ඝෝෂනය කරන තරුණයින් වෙනුවට අද ඇත්තේ ඊශ්‍රායෙල් යෑමට කොරියන් යෑමට පෝලිම් වල වලි දාගන්නා තරුණයින්ය..

    රට හදන මග කියන වායැයි කියන පන්ඩිත සහ වෙනත් උඩ තැන් ටික අද කරන්නෙ තමන්ට හැකි පමණ මහරජපවුලේ පිට පමණක් නොව අධෝ මාර්ගය අසල වුව කසා තමුන්ට වාසි මාර්ග තමාම සරි කරන ගැනීමේ ආකාරයේ වැඩකටයුතු වෙයි..

    2cer97o.jpg


    5 පාස් මැට්ටා මේ ජාතිවාදයට උත්තර දුන් හැටි


    ඩී ඇස් සේනානායක මහතා අයිති වන්නේ මැට්ටන් ගණයටයි..
    පාර්ලිමේන්තුවේ අටපාස් උණ් ඇතැයි ගිරිය පුප්පන් කෑ ගසන බොහෝ දෙනෙකුට ලංකාවේ ප්‍රථම අගමැති තුමා ඩී ඇස් උන්නැහේ පහ පාස් එකකු වග අමතක වන්නට ඇත..ඒ ඩී ඇස් උන්නාන්සේ ගේ කාලයේ මුලතිව් දක්වා සිංලයින් පදිංචි කිරීමට නවතම ක්‍රම ගෙන ආවෝය..ජනපද කරණය හරහා දකුනේ ඉඩකඩම් නැති සිංහල අයට ඉඩකඩම් ලබාදී උතුරේ දෙමලු අතර පදිංචි කිරීමට ක්‍රියා කලේය..පසුගිය කාලයේ ඇතිවූ ඇල් ටී ටී යුද්ධයේදි පවා එල් ටී ටීයට විශාල බාධාවක් පවුරක් ලෙස මේ ඩී ඇස් මහතා විසින් පදිංචි කරන ලද මායිම් ගම්මාන ක්‍රියා කලේය..එහිදි පදිංචි කරන ලද බහුතරය සිංහල වූබවත් ඒ අතර සමානාත්මතාවය සම අයිතිය වැනි පුහු බස්තම් නොතිබුන බවද පොතපත සාක්ෂි දරයි..

    එසේම නැගෙනහිරපලාතේ දැනටත් බහුතර සිංහලයින් ඉතිරි වී සිටින ගල් ඔය ව්‍යාපාරය ආරම්භ කලේ මහාමාන්‍ය ඩී ඇස් මැතිතුමාය.තනිකර මුස්ලිම් රාජ්‍යයක් බවට පත්වීමට තිබු නැගෙනහිර පලාතතුල අද සිටින සිංහලයන් ටික පදිංචි කිරීමට මූලික වූයේ ඩී ඇස් උන්නැහේ වෙයි..එතුමා එකල එවැනි ව්‍යාපෘතිවල නිවාස ලබාදීමට සිංහලයින් වැඩිපුර තෝැරාගැන්මේදී ද්‍රවිඩ සංවිධාන වලින් විවිධ කරදර ඇතිවිය..නමුත් එතුමා සිය මතය වෙනස් කලේනැත..

    IMG31.jpg

    සිංහල බහුතරයට බහුතර ඉඩම් සහ නිවාස ගල්ඔය ව්‍යාපාරය හරහා ලැබුනි..දැන් ඒ ඉඩම් වල මුස්ලිම් අය වගාකරනවා වන්නට පුලුවන නමුත් එකල ඉඩම් බෙදීමේදි සරීරයේනම සිංහලයෙකු වූ ඩී ඇස් මහතා සිංහල මිනිසුන්ට අසාධාරනයක් වන්නට කිසිසේත් ඉඩ නොතැබූබව එකල විසූ ඒ පලාතේ ඇත්තො අදද පවසති..


    අපේ බුද්ධිමත් මුස්ලිම් අන්තවාදයට විරුද්ධ අයගේ විසඳුම්....
    එක් විසඳුමක් නම් මුස්ලිම් ජනගහනය වැඩිවිම පාලනය කිරීමයි..මෙයමා අවස්ථාකීපයකදී දුටුවෙමි..යතිවරයෙක් ලෙස කෙතරම් ජනප්‍රියවී සිටියත් ගංගොඩවිල සෝම ස්තවිර වරක් අෂ්රෆ් මහතා ඉදිරියේදී ඉඩම් සම්බන්ධ ප්‍රශ්ණයකට නිරුත්තර විය..

    ඒඑකල ගිය රූපවාහිනී සංවාදයකදීය..

    දැන් ලෝකයේ
    සෑම ජාතියකම එක් පවුලක සිටින ලමුන් ගණන අඩුවෙමින් පවතී..

    මුස්ලිම් උවත් කොළඹ හතේ මාලිගා ගහගෙන සිටින සුපිරි පැලැන්තියේ අයට මේ කල ඇත්තේ ලමුන් දෙතුන් දෙනෙකු පමණි..කොයි තරම් තොප්පිය දාගෙන පල්ලියට ගියත් මුස්ලිම් ගෑනු සිය මොඩ් පස්ස තන්දෙක ලමයි නිසා කැතවී එල්ල වැටනවාට කැමති නැතුවා වන්නට පුලුවන..

    කෙසේ උවත් කෙතරම් ආගමික සහ වෙනත් අයිතීන් වලින් කොන් කලත් මුස්ලිම් පිරිමියාට ගෑනිය වෙනුවට ලිංගික කාරණාවලට කෙසෙල් කොටන් භාවිත නොකල හැකි නිසා ඔහුද ලමුන් වැසි වැස්සවීමට දැන් දැන් අදිමදි කරනු ලබයි..

    එකල සිංහල අම්මලා තාත්තලාට ලමුන් 15-16ක් යනු අරුමයක් නොවූවත් අද කල එසේ බිහිවුවහොත් ඒ ලමුන්ට කිරිපිටි පැකට් එකක්වත් අරන් දේනනට ඔය සයිබර සිංහල හිතවාදියන් ඉදිරිපත් වනවාදයන්න ගැටලුවකි..

    මා පසුගිය කලක ජාතික පුවත්පතක සිංහල අම්මා සහ තාත්තා යුගලකට දාව ඉපදුන සිව්දරු උපතක ඒ ලමුන්ට කිරිපිටි ගැනීමට නොහැකිව සිටිනවාය..


    ලමුන් නඩත්තු කිරීම ගැටලුවක් ඇතැවී තිබෙනවාය කියා දිටිමි..මේ සිංහල අන්තවාදීන් ලංකාෙව් මුස්ලිම් පැටව් ගණන සිංහල පැටව් ගණනට සමාන වන කාලය සෙවීමට සමීකරණ සොයනවා ඇර ඒ සිංහල ලමුන්ට කිරිපිටි ඩිංගක් අරන් දෙන්නට වෙහෙසෙන්නේ නැත..


    ක්‍රිස්තියානි ප්‍රජාව සිය පල්ලිවල ඉටිපන්දම් විකුනමින් සොයන රුපියල දෙක එකතුකොට එයින් ලමානිවාස නඩත්තු කර සිය ක්‍රිස්තියානි ගති පල්ලිය තුලින්ම ප්‍රදර්ශනය කරනවිට අපේ සිංහල බොදු පිංවතුන් එක බෝධියක් තියෙන තැනට තවත් බෝ ප්‍රාකාර හදති..පොඩි සෑයක් තිබේනම් එය කඩා මිලියන ගනන් වියදම් කොට විසාල සෑයක් තනති..අර උදේපාන්දරට බල්ලන් චූ කරමින් සීමා මායින් ලකුනු කරනවා මෙන් ලක්ෂ ගණන් වියදම් කොට මහ පාර අසල හන්දියක් හන්දියක් ගානේ බුදුපිලිම තබා කාක්කන්ට ඒමත වැඩ සිට ධර්මය මෙනෙහි කිරීමට බෞද්ධ සීමා මායිම් තනති...ලංකාෙව් ලමානිවාසයක සිටින ලමයෙකුට රජය දෙන්නේ නඩත්තුවට ඉලක්කම් දෙකේ සංඛ්‍යාවක මුදලකි..එවන් මුදලකින් ඒ දරුවන්ට යැපීමට නොහැක..එසේම මඳක් හොයාබැලුවොත් සිංහල බොදු ථෙරවාද රටේ ළමා අපචාර,, මේ ලමුන් ආරක්ෂා කිරීමට යොදාගන්නා ස්තානවලම සිදුවෙන සිද්දි පුවත් සොයාගැන්මට අපහසු නැත.


    තවත් අය කියන්නේ ඔබේ
    සොයුරිය මිතුරිය මුස්ලිම් අයගේන ආරක්ෂා කරගන්නා ලෙසයි..

    මුස්ලිම් අයට සිංහල කෙල්ලන් යාලු කරගත හැකිනම් ඔය කොම්පිතරයක් ඉස්සරහ සිට නිකම් බලාගෙන ටයිප් කරන නිකමුන්ට ටිකක් සොයාබලා උත්සාහ කර හරියන තැනකින් මුස්ලිම් ගෑනියක් කසාද බැඳගෙන සිහ සිංහල ලේ ආරක්ෂා කරගැන්මට බැරි ඇයිදැයි ගැටලුවකි..මා නම් සිතන්නේ අනිකකි...මේ සමාජයේ කෙතරම් කැටයම් ඇතත් විවාහක පවුලක බොෙහා් විට තීරන ගන්නේ බිරිඳ වෙයි...

    එනිසා බොහෝ විට මව සිංහල නම් ඒ ළමුන් මුස්ලිම් වනවාට වඩා වන්නේ ආගම් දෙකම දැනගෙන කිසිදු ආගමක් නැතුව දෙබිඩ්ඩන් වී පසුව ටිකක් කල්පනා කරන කෙනෙක් උවහොත් බෞද්ද පැත්තට ඒමයි..එහිම අනෙක් පසත් එසේය..මුස්ලිම් ගෑනිෙයක් සිංහල මිනිහෙක් බැන්දත් සිය මවටම වැඩි ලැදි ඇති දරුවෝ බොහෝ විට මව් පාර්ශවයේ අාගමට නැඹුරු වීම බොහෝ විට සිදුවෙයි..



    ඊලගට එන්නේ ඉඩම් ගැටලුවයි..මුස්ලිම් මිනිසුන් ඉඩම් ගන්නවා ය..ඉන්පසු ඒ ඉඩම් යලිත් කිසිදිනෙක ආපසු නොලැබෙන්නේය යන්න සිංහල අපේ ඇති මතයයි..

    එය සත්‍ය වේ..එහෙත් එසේ ඉඩම් ගැන්මට ඒ මිනිස්සුන්ට මුදල් එන්නේ කොහෙන්දැයි සොයාබලන්ට කෙනෙක් නැත.

    මුස්ලිම් අය ව්‍යෘපාරවලට දක්ෂය එයින් බොහෝ පිරිස අඩු ලාභයක් ඇතිව බඩු ගෙන්වා විකුණති..එසේම කර්මාන්ත ඇරඹීම ඒවායේ නිරතවීම ආදී දේ සැලකුවොත් ලංකාවේ සමස්ථ ප්‍රාග්ධන යදෙවීමේ ශක්තිය ඇති තනි පුද්ගලයින් බහුතරය මුස්ලිම් වන බව මට සිතේ.අපි සිංහල අය ලෙස අපේ හැකියාවෙන් ඇති ආයෝජන වර්ධනය කරගැන්මට එකතු වනවා හැර අල්ලපු ඉඩම තම්බියාට විකුනන්න එපායැයි කීම විහිලුවකි..මා දන්නා එවන් ඉඩමක් සිංහලයෙකු විසින් මුස්ලිම් කෙනා ඉල්ලු ගානට අඩුවෙන් ක්‍රිස්තියානි කනෛකුට දුනි..ඉන්පසු ඒ ආගම් කාරයා විශාල ගානක් තබාගෙන ඉඩම යලිත් මුස්ලිම් එකාටම විකිණිය..සිංහල මිනිසාට හිමිවීමට තිබූ විශාල ලාභය වෙනත් එකෙක් පිට ගියේ එලෙසෙනි.....

    පිටරට වෙනත් මුස්ලිම් සංවිධාන මිනිසුන්ට ඉඩම් අරන් ගෙවල් හදා දෙනවානම් කොළඹ මුඩුක්කු වල සිටින සහ වෙනත් පැතිවල එක වර්ග මීටරයට මිනිසුන් 7-8 දෙනෙකු සිටින නිවාස ඇති වී ඇත්තේ ඇයි...කුහක කමට පන්ති බේධයට ආගම බේධයක් නැත..කුරුඳුවත්තේ බම්බලපිටියේ සිය පය වැලිකැටයක් නොපෑගෙන මහා මන්දිර වල මුස්ලිම් වරුන් කුවේරයන් සේ සිටිද්දී ඒ කොළඹම බ්ලූමැන්ඩල් මරදාන මාලිගාවත්ත පැතිවල මිනිසුන් එක පිට එකා වැටී ඉතා අපිරිසිදු තත්ව යටතේ වසති..දැන් මුසම්මල් ආවාය..එකල අෂ්රෆ් හිටියාය ෆව්සියා තම්බියාට ඇද්දාය කියා ඒ දුප්පත් මුස්ලිම් වර්ගයාට ලැබුන හෝ ලැබෙන විමුක්තියක් නැත..හැමදාම පාරම හිමි මුස්ලිම් මිනිසුන් කී දාහක් අද රෑද කිසිත් කෑමට නැතිව නිදියනවා විය හැකිද??




    FGM-girl.jpg

    මේ පරම බෞද්ධයන් භාවනා කරනවිට ප්‍රවේශම් වීම මනාය..මන්ද සියලු සත්වයෝ නිදුක් වෙත්වා කියා කීමට ඔවුන්ට හැකියාවක් නැත ඔවුන් එයට මුස්ලිම් පණනැති කොකුන් හැර යන වචනය ඇඩ් කරගත යුත්තේ චේතනාව කර්මයම විය යුතු යැයි බුද්ධ දේශනාවේම තිබෙන හෙයිනි..
    පෙළට යන මී ගවයින් රැලක්




    මට හිතෙන විසඳුම්.. .
    මුස්ලිම් ජාතිවාදය නැතිකිරීම තමුන්ගේ නංගී හෝ යාලුවා තම්බින්ට ලයින් කිරීමට නොදී ආරක්ෂා කිරීමෙන්වත් එසේ නැතිනම් ඉඩම තම්බින්ට නොදී කුනුකොල්ලයට වෙන එකෙක්ට දීමෙන්වත් කල නොහැක..ඒ සඳහා සිංහලයින් බහුතරව විසින් පත්කරගන්නා ලද මිනිසුන්ට බලපෑම් කල යුතුය..උන්ලවා ටිකක් පලදරන වැඩක් ඒ සඳහා කරගත යුතුය..


    1. නැගෙනහිර පලාත සංචාරක පුරයක් ලෙස සංවර්ධනය කල යුතු අතර මුස්ලිම් මිනිසුන් වැඩිපුර වෙසෙන පැති ඉලක්ක කර සංචාරක ආකර්ශනය ඇතිවෙන පරිධි වැඩපිලිවෙල සකස් කල යුතුය..-මෙය ටිකක් සරල විස්තර කලහොත් සංචාරකයින් යනු ඕනෑම සංස්කෘතියක් කාබාසිනියා කරන ජාතියක් වෙති..පුක එලියට දාගෙන තන් එල්ලාගෙන ලස්සනට යන සුද්දියන් දකින විට මුස්ලිම් කොල්ලන්ට සිය පල්ලියේ කෝරාන පාඨ අමතක විය හැක..සුදු ලස්සන හැඩිදැඩි සුද්දන් දකින කෙල්ලන් සමහරකුට දවස පුරා මැසින් මත සිටකරන රක්ෂාවට වඩා සිය ගෑනු ජාතියට හිමි පැරණිම වෘත්තිය මතක් වනු ඇත..මේවා අත් නිකටේ තබාගෙන සිටිය යුතු කාරනා නොවෙති..මේලංකාවේ සමහර උපාසකවරු සසර මග කෙටිකරන අයුරු රෑ දාවල් නැතුව දෙසාබාලා ධර්මය පිටරටටත් ට්‍රාන්ස්මිට් කිරීමට ඒ රටවල් වලට ගොස් ඉන්නේ වේස ගෑනුන් සිටිනා වීදිවල බව මා රටගිය කිහිප දෙනෙකුගෙන්ම අසා ඇත..මේවා සරල නැත එහෙත් සිදුවිය යුතුය..නැගෙනහිර ඇතුලු මුස්ලිම් වරුන් දැනට වැඩිපුර සිටින බොහෝ පෙදෙස් සංචාරකයින් දැනටමත් ආකරශනය වී ඇත...තවදුරටත් හෝටල් ආපනශාලා පහසුකම් වර්ධනය කොට ආකර්ශනීය සංචාරක දැන්වීම් ප්‍රචාරණය කල හැකිනම් දූපත් විතරක් බලන්න මාලදිවයින් යන සංචාරකයින් මෙහි අද්දවා ගැන්ම එතරම් කජ්ජක් නොවේ..


    2. නව ජනපද සහ නිවාස ක්‍රම සිංහල දමිල මුස්ලිම් මිශ්‍රවන ලෙස ඇතිකිරීම..
    ජනයා කුකුලන් මෙන් කූඩු වී පැක් වී ඇති කොළඹ මෙන්ම යුද්ධය සැපට තිබුන උතුරු නැගෙනහිරද නව නිවාස යෝජනා ක්‍රම ඇතිකිරීමට නියමිතව ඇත..ඒවා යේ පදිංචි කිරීමේදි තවත් ඊලාම් හෝ ජිහාඩ් යුද්ධවලට මූලික වෙන ලෙස මුස්ලිම් කුට්ටි දෙමල කුට්ටි සිංහල පැති ඉදිකරන්නේ නැතුව සියල්ලන්ට සමව බෙදෙන පරිදි සීමා ඇතිකල හැකිනම් එය මනාය..මන්ද සිය දරුවන් සැමියන් සමීපයන් මිය පසු ඔවුනට දැනෙන සෝකයට දුකට අලගු තබන්නට ජාතිය ආගම සමත් නොවන අවස්තා වැඩි හෙයිනි..මොරටුවේ බස් බෝම්බයකින් මිය ගිය සිංහල මිනිහා මැරෙන්නේ ජාතිය ගැන හැගීමකින්වත් එල් ටී ටී මර්ධනය කරන්නට ගිහින්වත් නොවේ..කිසිදු වරදක්වත් කිසිදු හැගීමක්වත් නැතිව වේ..මිනිසුන්ට මත තිබිය හැක එහේත තම මත වෙනුවෙන් කිසිවෙක් තව කෙනෙක් බිලිදීම නොහොත් යුද්ධය කුමන ආගමක කුමන ජාතියක උවත් මනුෂ්‍යත්වයට ගැලපෙන්නේ නැත....යුද්ධය ඉවර උනේය..මහ විරුවෙකු වූ හසලක ගාමිණිගේ මවට ප්‍රබාකරන් මැරුනාය කියා යලිත් සිය පුතා දැකීමට ලැබෙන්නේ නැත..ඇය මිය යන්නට පන අදින කලක අම්මේ යැයි අඬන්නට පුතෙකු ඇයට ලැබෙන්නේ නැත..තමන් සමග වලියක් දමා ගන්නට සුරතල් වන්නට මුනුබුරකු මිනිබිරියෙකු තනන්නට හසලක ගාමිනීගේ මිනීවල සමත් වන්නේ නැත..දැන් මේ මුස්ලිම් අන්තවාදින් එරෙහිවන සයිබර හෙලු නඩය මෙන් එකල 1983දී දෙමල මිනිසුන්ගෙ වස්තරය පවා සොරාගත් ධර්මිෂ්ඨ සමාජයක් විය..එකල ගැන අදහස් දක්වන ලංකාවේ යුග පුරුෂයෙකු වූ මුත්තයියා මුරලිදරන් මහතා කියා සිටින්නේ තමන්ගේ ජීවිතයේ තමන් ලද අමිහිරිම අත්දැකීම එය බවයි..මේ කොම්පීතරය මත සිටගෙන මුස්ලිම් මිනිසුන්ට බනින පොටෝෂොප් වලින් ඉෙම්ජ් තනන මා වැනිම වෙනත් සහෝදරවරු කිසිවෙක් මුස්ලිම් යුද්ධයක් ඇතිවුවොත් යුද්ධයකට යන්නේ නැත..දැනට රැකියා නැතිව සිටින බුත්තල වැල්ලවාය පැතිවල මිනිසුන් කුරුනෑගල මන්නාරම මිනිසුන් එවන් විටක පොදි ගනනින් මැරෙනු ඇත..ඒ දිනවල අපි කිව්වේ යුද්ද කරන්න නෙමෙ මේ අන්තවාදය නැතිකරන්න කියලාය කියා අතපිහිදාගන්නට සුලුතරයක් ඉතිරිවෙනු ඇත..එහෙත් බහුතරය ඒ දවසට අර යුද්ධය කාලයේ රූප තිරය මත වීඩියො ගේම් එකක මැප් එක සහ මියගිය විරුද්ධවාදීන් ගණන බලනවා මෙන් සන්තෝෂයෙන් යුධ පුවත් නරඹනු ඇත.
     
    Last edited:
    • Haha
    Reactions: Xi Jinping

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,623
    1,561
    113
    wesa thambi,,, dakka thana maranda one


    ------ Post added on Oct 29, 2022 at 1:46 AM