තම්බියෙක් වෙලා එහේ ම ඉපදුනොත්

Madhu94

Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    ඔව් ලංකාව හරි ඩිමොක්‍රැටික් නෙ. සිංදුවක් හැදුවත්, දේශපාලුවෙක්ට වචනයක් කිව්වත්, තට්ටයින්ගෙ පාහරකම් ගැන කටක් ඇරියත් හිරේ. කමෙන්ට්වල මරපිය කියල කියෝන උන් ඉන්නෙ. ජනාධිපතිකං ගන්න බෝම්බ ගහන්නෙ පාලකයො.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325
    113
    ඔව් ලංකාව හරි ඩිමොක්‍රැටික් නෙ. සිංදුවක් හැදුවත්, දේශපාලුවෙක්ට වචනයක් කිව්වත්, තට්ටයින්ගෙ පාහරකම් ගැන කටක් ඇරියත් හිරේ. කමෙන්ට්වල මරපිය කියල කියෝන උන් ඉන්නෙ. ජනාධිපතිකං ගන්න බෝම්බ ගහන්නෙ පාලකයො.
    ලංකාව හොද නෑ තමයි. සාපේක්ශව හොදයි නෙ යකෝ මේ වේසිකයොන්ට වඩා. මූට death penalty දීලා තියෙන්නෙ මිනී මරලා නෙමෙයි හිරේ දි මරපු ගෑනියෙක් වෙනුවෙන් විරොධය පෑවට
     
    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    ලංකාව හොද නෑ තමයි. සාපේක්ශව හොදයි නෙ යකෝ මේ වේසිකයොන්ට වඩා
    අපේ උන්ට ඕනෙ විදිහට හැසිරෙන්න හය්යක් නැති කම තියෙන්නෙ. කළු ජූලිය, 87, 88, 71 හැසිරුණ හැටි දැක්කනෙ.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඔව් ලංකාව හරි ඩිමොක්‍රැටික් නෙ. සිංදුවක් හැදුවත්, දේශපාලුවෙක්ට වචනයක් කිව්වත්, තට්ටයින්ගෙ පාහරකම් ගැන කටක් ඇරියත් හිරේ. කමෙන්ට්වල මරපිය කියල කියෝන උන් ඉන්නෙ. ජනාධිපතිකං ගන්න බෝම්බ ගහන්නෙ පාලකයො.

    එක්නැලිගොඩ
    ලසන්ත
    අර මිග් යානා ගනුදෙනුව හලිකරපු එකා

    අපිත් මරණව ඩෝ විරුද්ධ වෙන උන්ව
    🤣🤣
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    එක්නැලිගොඩ
    ලසන්ත
    අර මිග් යානා ගනුදෙනුව හලිකරපු එකා

    අපිත් මරණව ඩෝ විරුද්ධ වෙන උන්ව
    🤣🤣
    වෙනස තියෙන්නේ ලන්කාවේ ක්‍රියාත්මක වෙන නීතිය අනුව ඔය හෑම මිනිමෑරුමම වෑරදී කියලා පිලිගන්න එක. ඒත් ඉරානේ වගේ රටවල් වල ඔය මිනිමෑරුම් නීත්‍යාණූකූලයි. ඒක මොන තරම් භයානකද?
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    ඔව් ලංකාව හරි ඩිමොක්‍රැටික් නෙ. සිංදුවක් හැදුවත්, දේශපාලුවෙක්ට වචනයක් කිව්වත්, තට්ටයින්ගෙ පාහරකම් ගැන කටක් ඇරියත් හිරේ. කමෙන්ට්වල මරපිය කියල කියෝන උන් ඉන්නෙ. ජනාධිපතිකං ගන්න බෝම්බ ගහන්නෙ පාලකයො.
    තට්ටයින්ගෙ පාහරකම් ගැන කතා කරල හිරේ ගියේ කවුද බං?
     
    • Like
    Reactions: Error365! and NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    තට්ටයින්ගෙ පාහරකම් ගැන කතා කරල හිරේ ගියේ කවුද බං?
    විශ්වබුද්ධ
    රන්ජන් නම් හිරේ ගියේ නඩුකාර උන්නාන්සේලා ගැන කතාකරලා
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    විශ්වබුද්ධ
    රන්ජන් නම් හිරේ ගියේ නඩුකාර උන්නාන්සේලා ගැන කතාකරලා
    ඌ හිරේ ගියේ බුද්ධාගමට අපහාස කරපු නිසා
     
    • Like
    Reactions: NRTG

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අනෙක් උකේ ලංකාවේ, වෙන රටවල කලාකාරයෝ මරලම නෑ නේ නේද දේශපාලනය නිසා.2000න් පස්සෙද ඉපදුණේ?..🤣🤣🤣
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අනෙක් උකේ ලංකාවේ, වෙන රටවල කලාකාරයෝ මරලම නෑ නේ නේද දේශපාලනය නිසා.2000න් පස්සෙද ඉපදුණේ?..🤣🤣🤣

    rajapakshla kochchara mini maruwada
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    rajapakshla kochchara mini maruwada

    ඉන්දියාවත් උදව් කරපු තොගේ වේස බලු නළු ප්‍රභාකරන්ගේ ඔළුවත් කුඩු කරේ මහින්ද තමා දෙමළෝ..😍😍😍
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඉන්දියාවත් උදව් කරපු තොගේ වේස බලු නළු ප්‍රභාකරන්ගේ ඔළුවත් කුඩු කරේ මහින්ද තමා දෙමළෝ..😍😍😍

    ow kawuda naha kiuwe? uwa maruwe yuddayak nisa

    a wagema personal konthara nisa thamai

    thajudeen
    lasantha
    eknaligoda
    lasantha marapu seen eka wahanna thawa 6k withara maruwa
    thawa kollo 11 usala maruwa

    owa kareth uba oya kiyala rajapakshalama thamai ponna wesige putho
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    සමලිංගිකයන්වත් මරනවා නේද ඔයරටවල, ඒකනම් ලොකු දෙයක්