හප්පා....ඔයානම් හෙන කොක්කක්.....නේ
වලියටමනේ කථාව... මෙහෙම අනංමනං කියලා ගේම කෝල් කරගෙන ඊට පස්සේ මෙතන ඉන්න අනෙත් අයවත් අවුස්සනවා.... පහුගිය දවස් ටිකේ කාටවත් මේ වගේ අවුල් තිබ්බේ නැහැ... ඔයා තමයි මේ ලෙඩ ඇදගන්නේ....ලේසිම දේ ආගම් ගැන පෝස්ට් නොදා ඉන්න එක..... අනික ඔයාගෙන් ආතල් ගන්න පිරිසකුත් මෙතන ඉන්නවා.... ඔයාව අවුස්සලා ඒකට හිනා වෙන ...කොල්ලා කල්පනාවෙන් මොකද මතගැටුම් ගොඩක් දුරදිග යන හින්දා
Hondalamaya..oyata bahe me dewal karanna..karanaya ayata ewa karanna denna honde...





ඒවා කොහෙද