තම්බි කඩේකින් ෆෝන් එකක් අරන් ගුපියෙක් කෙලවගෙන..

lilman

Well-known member
  • May 10, 2009
    41,197
    54,975
    113
    Colombo
    මූට අල්ලාහ් ගෙම පිහිටයි :lol:

    =============================

    ෆෝන් ෂොප් වල අපූරු නීති...!
    ---------------------------------------
    ඩිස්ප්ලේ ගියොත් වොරන්ටි නෑ (මොන හේතුව නිසා අවුල් ගියත් ෆිසිකල් ඩැමේජ්ලු!)

    පහුගිය නොවැම්බර් 28 බදුල්ලට ඩයලොග් සිග්නල් නැතිවුණා...
    ඒ නිසා මොබිටෙල් සිම් එකක් ගත්තා...ඒක දාන්න සැම්සන්ග් ගැලැක්සි "ඒ9" ටැබ් එකක් ගත්තා බදුල්ලේ ෆෝන් ෂොප් එකකින්...

    ගත්තු දවසේ ඉඳළම බොක්ස් එකේමයි තිබුණේ...
    වයිෆයි තිටරින් වලට විතරමයි යූස් කළේ...

    අද උදේ බලනකොට ඩිස්ප්ලේ අවුලක්...මැදින් ඉරි යනවා...ඒ මදිවට ෆ්ලිකරින්...
    අවුරුද්දක් වොරන්ටි තියෙන නිසා ගෙනිච්චා ෂොප් එකට...

    එතනින් එහාට වෙච්ච දේ මේ වීඩියෝ එකේ තියෙනවා...

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,175
    3,184
    113
    Liberty plaza eke shop ekakin battery eka replace Kara gatta, original kiyala 7000 gatta, maasa 3n idimila cover eka gelawunaama dekke daala thiyenne 2500 battery ekak kiyala. Hambayata dekak kiyala partial refund ekak illa gaththa, bill eka nethi wela hinda full dunne nehe.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,694
    75,797
    113
    Liberty plaza eke shop ekakin battery eka replace Kara gatta, original kiyala 7000 gatta, maasa 3n idimila cover eka gelawunaama dekke daala thiyenne 2500 battery ekak kiyala. Hambayata dekak kiyala partial refund ekak illa gaththa, bill eka nethi wela hinda full dunne nehe.
    සිංහලුන්ට ලාබෙටත් ඕනා, හොඳම බඩුත් ඕනා, හරියට මරුටියක ගාන අතේ තියන් බෙන්ස් හොයනවා වගේ තමා.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,197
    54,975
    113
    Colombo
    Liberty plaza eke shop ekakin battery eka replace Kara gatta, original kiyala 7000 gatta, maasa 3n idimila cover eka gelawunaama dekke daala thiyenne 2500 battery ekak kiyala. Hambayata dekak kiyala partial refund ekak illa gaththa, bill eka nethi wela hinda full dunne nehe.

    allah wa adahala salli wada karanne :(

    @Banks PLK menna balapan sakkili wada :angry:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,004
    28,916
    113
    Liberty plaza eke shop ekakin battery eka replace Kara gatta, original kiyala 7000 gatta, maasa 3n idimila cover eka gelawunaama dekke daala thiyenne 2500 battery ekak kiyala. Hambayata dekak kiyala partial refund ekak illa gaththa, bill eka nethi wela hinda full dunne nehe.
    Shop name ekath daapan
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,452
    1
    17,244
    113
    −273.15°C
    හරි හමන් කඩේකින් ගන්න කියන්නේ ඒකයි.
    එක්කෝ මේක සීල් බොක්ස් ආවට රිෆර්බිෂ් එකක්.
    එක්කෝ මූ මොකඛරි අටමගුලක් කරලා ෆෝන් එක තද වෙලා.
    අලුත් ෆෝන් එකක නම් ඔච්චර ඉක්මනට ස්ක්‍රීන් ෆ්ලිකර් වෙන්න බෑ මැනුෆැක්චරින් ඩිෆෙක්ට් එකක් නොවෙන්න.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,617
    8,867
    113
    හරි හමන් කඩේකින් ගන්න කියන්නේ ඒකයි.
    එක්කෝ මේක සීල් බොක්ස් ආවට රිෆර්බිෂ් එකක්.
    එක්කෝ මූ මොකඛරි අටමගුලක් කරලා ෆෝන් එක තද වෙලා.
    අලුත් ෆෝන් එකක නම් ඔච්චර ඉක්මනට ස්ක්‍රීන් ෆ්ලිකර් වෙන්න බෑ මැනුෆැක්චරින් ඩිෆෙක්ට් එකක් නොවෙන්න.
    ☝️
     
    • Like
    Reactions: Absolute Zero

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,259
    1
    16,125
    113
    ඉටිකොලයක් දලා, හීට්ගන් එකෙන් Wrap කරලා දෙනවා මෙහෙ උන්,
    සීල් එක තියන්න ඕනෙ පුකෙ අල්ලලා!
     
    • Like
    Reactions: zid2021