Wadak na bn. Ohoma karana eke kisi therumak na. Mokada thawa sinhalayek okata yanna puluwan.
(Math Colombo (kollupitiya) awama yannema Muslim kada walata bn. asawata Sinhala kadayak e paththe hoya ganna naha.)
Nadda machan oya bath eka aran gihin check karanna widiyak...?
Oka check karanakota anan manan dala kiyala proof karaganna puluwan wunoth wade goda. Kadetama kelawanna puluwan.
මම කෑම එක බල්ලෙක්ට දැම්ම බන්. ඌ කෑවද දන්නෙත් නෑ මම බෝඩිමට ගියා. මම උඹලගෙ comments කියවනකන් මට හරියට අයිඩියා එකක් තිබ්බෙ නෑ කොහොමද ඒවගේ scene එකක් handle කරන්න ඕනෙ කියල
)



