පොඩි celebration එකක් තිබුණා town එකේ,... කිරිබත් ඉල්ලනවා ලඟට ඇවිල්ල.....පට්ටම කපටියි:angry::angry::angry:, අපි හම්බයෝන්ට හින්ට් ගහද්දි ගහද්දි ඇහුනේ නෑ වගේ ඉන්නවා, බැරිම තැන ගියා හැතිකරේ, ෆොටෝස් යාලුවෙක් ළඟ හම්බුනොත් දාන්නම්.. Kiribath denna...