තම්බි

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    වීඩියෝ එක දාලා තියෙන්නෙ හරියටම අවුරුද්දකට කලින්. සමහර අය බලල ඇති. නොබලපු අයට බලන්න දම්මේ. වටිනා සාකච්චාවක්.







    ලංකාවේ මුස්ලිම්වරු කොටස් කීපයක් සිටිති. උගත් වර්තමාන සමාජයට ගැලපෙන අයුරින් අන්‍ය ජාතීන් සමග සහජීවනයෙන් ජීවත් වන සංවේදී මිනිසුන්, එතරම් උගත්කමක් නැතත් දුප්පත් වූවද පරාර්ථකාමී කරුණාවන්ත අන්‍ය ජාතීන් සමග සහජීවනයෙන් ජීවත් වන මුසල්මානුවන් මෙලෙස නම් කල හැකිය. නමුත් ඒ අතර තමන් ජීවත් වන රට තුල කිසිම නීතියකට ගරු නොකරන ගෝත්‍රවාදය හිසට ගැසූ අන්තවාදී මෝඩයන් යම් පිරිසක් මුස්ලිම් සමාජය තුල සිටිති. මොවුන් නිසා සමස්ථ මුස්ලිම් ජනතාව අපකීර්තියට පත් වෙයි. කණගාටුදායක තත්වය නම් මේ පසුගාමී මුග්ධයන්ට අවවාද කිරීමටවත් මුස්ලිම් නායකයන් ඉදිරිපත් නොවීමය. මෙහි බරපතලක​ම වනාහී රවුෆ් හකීම් වැනි දේශපාලකයන් ද මේ අන්තවාදීන්ව ෆෝම් කිරීමට දරන උත්සාහයයි.


    උපුටාගැනීම: http://transyl2014.blogspot.com/2020/03/blog-post_31.html