තම්බි_මහින්ද_වැඩ_පටන්_ගනි මේ ඇහුනද පහුගිය ටිකේ සිංහලයා වෙනුවෙන් කතාකරපු අය ඇමෙරිකන් කූමන්ත්‍රණයක් ලූ අර බොදුබල සේනාව අර සිංහල රාවය වගේ එවා කුමන්ත්‍රණලූ. ඒහින්දා ඒ අයට අහුවෙන්න එපා හොඳේ. තමබි මහින්ද කියන විදියට ඉන්න හොඳේ.