තම්බී ගැන දැනගන්න.

topkollek

Well-known member
  • May 22, 2014
    43,730
    1
    57,941
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හොඳ තම්බිත් ඉන්නවා නරක තම්බිත් ඉන්නවා.

    ඔය කොයි තම්බියත් කාලෙකදී පට්ට ගඳයි. ඒ ඇයි බන්? නෝම්බි කාලෙට නාන්නෙ නැද්ද?
     
    • Haha
    Reactions: Lessar

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,030
    4,584
    113
    this is not going to end well......get the popcorn
    Bill Hader Popcorn GIF by Saturday Night Live
     
    • Haha
    Reactions: Lessar and jennt

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,667
    113
    Meka gena api mokatada meek kiyanne?
    Oka saudiye.
    Apita paanda bang saudiye karana weda walata.

    Anika oya road eka kelinma yanne makkamatama. Ekai un ekata only muslims daala thiyenne.

    Saudi wala hema parakma ohoama neje. Oya paara lead wenne makkamata ekai. Anika oka specifically thiyenne makkama wandhinna yana ayata. So wandhina kattiya witharak okr yanna thiyenne.

    Also...... Den oya board eka remove karala un. So this is not relevant anymore.
    හතර වටේටම උස තාප්පෙකින් වටකරපු ඉඩමක් තියෙනවා ඒකේ ඇතුලෙ ඉන්නෙ තනිකරම නයි. මිනිහෙක්ට තියා තලගොයෙක්ට කබරයෙක්ට වත් ඒකේ ඇතුලෙ වසලා ඉන්න බෑ නයින්ගෙ භීෂනේ නිසා. තාප්පෙන් එලියට ආපු නයෙක් ලේන්නු වාසය කරන වෙන ඉඩමකට ඇතුල් උනාම ලේන්නු කලබල වෙලා ඇයි ඔයා මෙහෙට ආවේ, අපි එනවද ඔයාලගෙ ඉඩමට. ආවත් ඔයාල අපිට කැමති විදිහට ඉන්න දෙන්නෙ නෑනේ. කරුණාකරලා අපිට කරදර නොකර ඉඳපු තැනටම යන්නකො කිව්වම, අර තාප්පෙන් වට වෙච්ච ඉඩමෙ පිරිලා ඉන්න නයින්ගෙ කුලේම, උන්ගෙම පෙනේම තියෙන, උන්ගෙම හමේ වයිරම තියෙනම, උන්ගෙම විසම තියෙන නයා, මෙන්න මෙහෙම කියනවලු, ඒගොල්ලො එහෙම උනාට මම නම් එහෙම නෑ, ඒ නිසා මට ඕක අදාල නෑ. ඒ නිසයි මම මීක් නැත්තෙ. ඒ හැරත් ඔය කතා කරන්නෙ වෙන ඉඩමක ප්‍රශ්නයක්නෙ. අපි මේ ඉඩම බෙදාගෙන සමගියෙන් ඉමු අනේ කියලා ඉඩමෙ කොනකම තියෙන පොලවෙ හිලක් පෙන්නලා අනේ මට මේ හිල විතරක් හොඳටම ඇති. හිල ඇතුලට වෙලා ඉන්න දෙන්නකො. මම ඉන්නෙ පොලව යටනෙ. ඔයලා ඉන්නෙ පොලවෙනුත් උඩ ගස් වලනෙ. මම වැඩිම උනොත් මෙතන ටිකක් උසට හුඹසක් හදාගනීවි. ඔයාලට මගෙන් කරදරයක් නෑ කියලා කියනවා. කැවුම් කන්න දක්ස උනාට කොන්ඩෙවත් නොබැඳපු ලේන්නු කොහොමද මොන හිතකින්ද නයා කියන කතා විශ්වාස කරන්නෙ?
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    හැම ආගමේම extremist ලා ඉන්නවා... ඉස්ලාම් ධර්මයේ ඒ අය වැඩියි... ඒත් දැන් හොඳ මොළයක් තියෙන අය ගොඩක් අවශය දේ විතරක් අරගෙන නරක පැත්ත අයින් කරනවා...

    මචං @mmrizmy තාම fx කරනවද?
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,540
    72,749
    113
    මාලඹේ
    මාත් ඉස්ස්‍ර මුස්ලිම් අය එක්ක ගොඩක් වයිරයෙන් හිටියේ
    ශැන් නම් සහෝදරත්වයේ දෑත් දිගු කරන් ඉන්නේ.
    හොද අය වගේම නරක අය කොහෙත් ඉන්න්වා
    පුකත් දිකක්කරන්න ලැසිති වෙලා ඉඳපන්🤣
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    Why some people born rich and others born poor?

    Why some people have all their body parts and some people born without legs, arms?

    Why some people gets cancer and uncurable disease and some live long?

    Now dont come and say this is test by Allah bla bla bla....If im poor i want to be live same as Rich person. Why all inequalities in this life
     
    • Like
    Reactions: NRTG

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,069
    1,390
    113
    Sri Lanka
    හොඳ තම්බිත් ඉන්නවා නරක තම්බිත් ඉන්නවා.

    ඔය කොයි තම්බියත් කාලෙකදී පට්ට ගඳයි. ඒ ඇයි බන්? නෝම්බි කාලෙට නාන්නෙ නැද්ද?
    මේක මං video එකේම දාන්නම්.

    Why some people born rich and others born poor?

    Why some people have all their body parts and some people born without legs, arms?

    Why some people gets cancer and uncurable disease and some live long?

    Now dont come and say this is test by Allah bla bla bla....If im poor i want to be live same as Rich person. Why all inequalities in this life

    I will answer this in the video.
    ------ Post added on Apr 17, 2023 at 6:25 PM

    හතර වටේටම උස තාප්පෙකින් වටකරපු ඉඩමක් තියෙනවා ඒකේ ඇතුලෙ ඉන්නෙ තනිකරම නයි. මිනිහෙක්ට තියා තලගොයෙක්ට කබරයෙක්ට වත් ඒකේ ඇතුලෙ වසලා ඉන්න බෑ නයින්ගෙ භීෂනේ නිසා. තාප්පෙන් එලියට ආපු නයෙක් ලේන්නු වාසය කරන වෙන ඉඩමකට ඇතුල් උනාම ලේන්නු කලබල වෙලා ඇයි ඔයා මෙහෙට ආවේ, අපි එනවද ඔයාලගෙ ඉඩමට. ආවත් ඔයාල අපිට කැමති විදිහට ඉන්න දෙන්නෙ නෑනේ. කරුණාකරලා අපිට කරදර නොකර ඉඳපු තැනටම යන්නකො කිව්වම, අර තාප්පෙන් වට වෙච්ච ඉඩමෙ පිරිලා ඉන්න නයින්ගෙ කුලේම, උන්ගෙම පෙනේම තියෙන, උන්ගෙම හමේ වයිරම තියෙනම, උන්ගෙම විසම තියෙන නයා, මෙන්න මෙහෙම කියනවලු, ඒගොල්ලො එහෙම උනාට මම නම් එහෙම නෑ, ඒ නිසා මට ඕක අදාල නෑ. ඒ නිසයි මම මීක් නැත්තෙ. ඒ හැරත් ඔය කතා කරන්නෙ වෙන ඉඩමක ප්‍රශ්නයක්නෙ. අපි මේ ඉඩම බෙදාගෙන සමගියෙන් ඉමු අනේ කියලා ඉඩමෙ කොනකම තියෙන පොලවෙ හිලක් පෙන්නලා අනේ මට මේ හිල විතරක් හොඳටම ඇති. හිල ඇතුලට වෙලා ඉන්න දෙන්නකො. මම ඉන්නෙ පොලව යටනෙ. ඔයලා ඉන්නෙ පොලවෙනුත් උඩ ගස් වලනෙ. මම වැඩිම උනොත් මෙතන ටිකක් උසට හුඹසක් හදාගනීවි. ඔයාලට මගෙන් කරදරයක් නෑ කියලා කියනවා. කැවුම් කන්න දක්ස උනාට කොන්ඩෙවත් නොබැඳපු ලේන්නු කොහොමද මොන හිතකින්ද නයා කියන කතා විශ්වාස කරන්නෙ?

    Honda prashnayak. I will surely make a video about this.
    ------ Post added on Apr 17, 2023 at 6:26 PM
     
    • Like
    Reactions: topkollek

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    මේක මං video එකේම දාන්නම්.

    I will answer this in the video.
    ------ Post added on Apr 17, 2023 at 6:25 PM

    Honda prashnayak. I will surely make a video about this.
    ------ Post added on Apr 17, 2023 at 6:26 PM
    Video ekak dapu gaman me comment ekatama reply ekak danna
     
    • Love
    Reactions: mmrizmy

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,069
    1,390
    113
    Sri Lanka
    හැම ආගමේම extremist ලා ඉන්නවා... ඉස්ලාම් ධර්මයේ ඒ අය වැඩියි... ඒත් දැන් හොඳ මොළයක් තියෙන අය ගොඩක් අවශය දේ විතරක් අරගෙන නරක පැත්ත අයින් කරනවා...

    මචං @mmrizmy තාම fx කරනවද?
    Nehe bang. Wede athariya.
    Budu loss willak loss una.
    Atha eralama demma
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    කිව්වට තරහ වෙන්න එපා මම ඉන්නේ කොළඹ. මට හම්බ වෙලා තියන මුස්ලිම් උන්ගෙන් 99.9999% විතර උන්ගේ ජාතියට විතරක් අදින අවස්ථාවාදී කපටි එවුන්.
    තමන්ගේ බිස්නස් එක කොහොම හරි කරගන්න බලන්නේ අනිකට හෙන ගහලා ගියත්. හොඳ එවුන් හම්බ වෙලා තියෙන්නේ 2-3 දෙනෙක් විතරයි.
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,069
    1,390
    113
    Sri Lanka
    Video ekak dapu gaman me comment ekatama reply ekak danna
    For sure machan.
    Thank you

    කිව්වට තරහ වෙන්න එපා මම ඉන්නේ කොළඹ. මට හම්බ වෙලා තියන මුස්ලිම් උන්ගෙන් 99.9999% විතර උන්ගේ ජාතියට විතරක් අදින අවස්ථාවාදී කපටි එවුන්.
    තමන්ගේ බිස්නස් එක කොහොම හරි කරගන්න බලන්නේ අනිකට හෙන ගහලා ගියත්. හොඳ එවුන් හම්බ වෙලා තියෙන්නේ 2-3 දෙනෙක් විතරයි.

    Hmm. Oya ehema hithanawa athi.
    Sinhala or muslim.
    Business ekak karnawanam. Aniwa thamnge business eka diyunu karagannai balanne.
    Eka kapati kamak nevei. Kalayak no limit yanna epa kiyala raawayak giya. Eken une sinhala kadawala business wedi una eka. Eetapasse kiwwa wanda bra wikunanwa kiyala muslim evun. E evilla sinhala ayage tactical move ekak muslim kadawala business kadnna. So business work that way
    ------ Post added on Apr 17, 2023 at 6:37 PM
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    Sinhalu,Demalunta wada thambi hodai.un udaw karanawa,customer service godak durata hodai.

    But kapati thambith innawa.

    මේක නම් ඇත්ත සිංහලු ගොඩක් උන් හෙන කුහකයි
    සිංහලුන්ට වඩා මුස්ලිම් උන් හෙල්ප්ෆුල් අනික උන් සිංහලුන් වගේ ලෝබ නැහැ
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    For sure machan.
    Thank you

    Hmm. Oya ehema hithanawa athi.
    Sinhala or muslim.
    Business ekak karnawanam. Aniwa thamnge business eka diyunu karagannai balanne.
    Eka kapati kamak nevei. Kalayak no limit yanna epa kiyala raawayak giya. Eken une sinhala kadawala business wedi una eka. Eetapasse kiwwa wanda bra wikunanwa kiyala muslim evun. E evilla sinhala ayage tactical move ekak muslim kadawala business kadnna. So business work that way
    ------ Post added on Apr 17, 2023 at 6:37 PM
    මේක ඇත්ත වෙන්න පුළුවන් සිංහල උන් ඔක්කොම හොදයි කියලා මම කියන්නේ නැහැ. උන් ජාතියක් නැතුව අවස්තාව අනුව වෙනස් වෙනවා. මුස්ලිම් උන් එහෙම නෙවෙයි මොකටත් කලින් තමන්ගේ ජාතියේ එකාට අදිනවා අනිකට හෙන ගහලා ගියත්.
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,069
    1,390
    113
    Sri Lanka
    මේක ඇත්ත වෙන්න පුළුවන් සිංහල උන් ඔක්කොම හොදයි කියලා මම කියන්නේ නැහැ. උන් ජාතියක් නැතුව අවස්තාව අනුව වෙනස් වෙනවා. මුස්ලිම් උන් එහෙම නෙවෙයි මොකටත් කලින් තමන්ගේ ජාතියේ එකාට අදිනවා අනිකට හෙන ගහලා ගියත්.

    Ehema hithanawa machan umbala.
    Ape thaththa nuwara kadayak karanawa.
    Eyage most customers sinhala aya. Thaththa puluwan uparimen eyalata support karanwa. Ethana anith kada wedipurama sinhala demala. Ethana hemoma thamnge business ekedi anika matha depend wenawa. Kauruth muslim kada witharak hoyanne nehe.

    Ape kade thiyenne Kandy, Colombo street eke.
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    Ehema hithanawa machan umbala.
    Ape thaththa nuwara kadayak karanawa.
    Eyage most customers sinhala aya. Thaththa puluwan uparimen eyalata support karanwa. Ethana anith kada wedipurama sinhala demala. Ethana hemoma thamnge business ekedi anika matha depend wenawa. Kauruth muslim kada witharak hoyanne nehe.

    Ape kade thiyenne Kandy, Colombo street eke.
    එළකිරි මචන් ඔයාලා හොඳ අය වෙන්න ඕනේ මේ වගේ ත්‍රෙඩ් එකක් දැම්මෙත් එක නිසා එකට මම ඔයාට ගව්රව කරනවා. ඔයාලගේ තාත්තලා කියල දීල තියන එක ඔයාගේ ඇඟට යන්නේ.
    මම එක්ක ඉගෙන ගන්නවා ඉෆ්රාන් කියලා කෙනෙක් මූ කොහේ ගියත් කතා කරනකොට හයියෙන් කෑ ගහලා කතා කරන්නේ. ලොකු මිනිස්සු ගැන කිසිම කෙයාර් එකක් නැහැ. මම මුගෙන් ඇහුවම ඌ කියන්නේ උන්ගේ තාත්තා කියලා දීලා තියෙන්නේ යන තැන සද්දේ දාගෙන ඉන්න කියලලු. මේ බුරුවව මට හලන්න බැරි හින්දා ඉන්නවා මොකද මගේ අද්යපනයේ විදිහට උත එක්ක මට සම්බන්ද වෙන්න වෙනවා. මේ එකක් කිව්වේ
     
    Colonel Shankar

    Well-known member
  • Apr 11, 2023
    193
    511
    63
    මට නං වැඩිය මුස්ලිම් අය ආශ්‍රය කරන්න හම්බෙලා නැහැ. ඉස්කෝලේ යාලුවෝ හිටියා තුන් හතර දෙනෙක් මුස්ලිම් අය. හොටෙල් එකක් අයිති යාලුවෙකුත් හිටියා. අපි කොල්ලෝ 20-30 එක සැරේ ගිහින් උන්ගේ හෝටලෙන් කාලා ඉන්නේ. සල්ලි කවදාවත් ගන්නේ නැහැ.

    ඉස්කෝලේ යන කාලේ මම ලයින් දාපු ලස්සන මුස්ලිම් නංගි කෙනෙක් හිටියා මුස්ලිම් ලේඩිස් කොලේජ් එකේ.

    එකට විසක් දාන අයත් හිටියා. සුපිරි.

    පස්සේ උසස් අධ්‍යාපනය ලබද්දී එතැනදී එක මුස්ලිම් යාලුවෙක් හම්බුනා. මිනිහා නං පොර්ක් එහෙමත් කනවා.

    බිස්නස් වැඩ වලදී දෙන්නෙක් හම්බෙලා තියෙනව. උනුත් ජෙනියින් ඩයල්.

    ඔෆිස් එකේ නං මුස්ලිම් පියන් කෙනෙකුයි රියදුරෙකුයි විතරයි ඉන්නේ. පියන් නං උපාධිකාරයෙක්. පොඩි පඩියට වැඩ. රියදුරා නං ගෑනිට ගූ බය පොරක්.

    ඔන්න ඔහොමයි මගේ මුස්ලිම්වරු සමග විස්තරය.
     
    • Like
    Reactions: NRTG