තමාට එස්.එම්.එස් මනාප එවූ තරුණයාට සුරේන්ද&#353

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සුරේන්ද්‍ර ඒ දවස් වල කියපු ජෝතිපාල මහත්මයගෙ සින්දුවක් මතක් වුනා..

    හිටින්න පොඩ්ඩක් හිටින්න..දුවන්නෙ ඇයි ඔයා...
    පනින්න ඉස්සර බලන්න..පනින්නේ කොහේ කියා..

    ඔච්චර කේන්ති ගියෝතින්..වයසට යයි ඔයා...


    :shocked::shocked::yes::yes:;);)
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Moda talks denna epa ban, eka ekage personal attitudes walata sirasa monwa karannada? issella hoyala balapan, oya wage harakta weapons dunna eka kawda kiyala,

    Machan lankawe api wediya ahala nethi kiyamanak thiyenawa- free education gena - " From ANYBODY to SOMEBODY" kiyala...

    Free education eka gena kese wethath oya hema thenakama pumbana porawal walata nam ehemai..



    ඔය මැතක ඉඳං එන සුපර් ස්ටාර්ලාද,තරුණ සෙවා සභාවෙන් පැයු තරුද වඩාත් දිදුලන්නෙ බලන්න

    Menna aththa kathawa...
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    තරැවට,තරැ පෙනෙයි මම හිතන්නෙ:lol:

    තරැ නෙමෙයි බන් මුන් උල්කාපාත. දීප්තිමත්ව දැල්විලා ක්ෂනයෙන් නොපෙනී යනවා. නොපෙනී යනවා කියන්නේ දැවිලා විනාෂ වෙනවා.
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    ඕකුන් මාලුකාරයො බොලව් මාලුකාරයො.............. කොච්චර හන්ගන් හිටියත් දෙකක් දාගත්ත වෙලාවට තියෙන ජඩගති එලියට පනිනව...........

    ඔක්කෝම පැත්තකින් දාපල්ලකෝ...... මූ ජෝතිපාලගේ සින්දු පැලුවට මට තවම මුගේ එක ලස්සන සින්දුවක්වත් ඇහිල නෑ..............

    දැන් කියන්න එපා රොබොට් අයියට සුරේන්ද්‍ර වගේ සින්දු කියන්න බැරිනිසා ඌට අපහාසකරනව කියල.............. මට කියන්න ඕන වුනේ ප්‍රසිද්ද මිනිස්සුන්ගේ මේ වගේ හැසිරීම පිලිගතනොහැකිබවයි..........

    රොබොට් අයියා..............