TFS මචන්... (+)
මේවා සියල්ලෝම දැනගත යුතුය.. බොරුවක් කොට නැත.
ඇතැම් වචන ඉවත් කරලා අදහස 100%ක් එන විදිහටම fb එකේ share කරන්න යන්නේ..
පුර්ණ කතෘ අයිතිය ඔබටම ලැබේ!..
මේ thread එකේ link එක source එක ලෙස දමමි....![]()
දාපන් බන් කතෘ අයිතිය ඕනෙත් නැ හැමෝම මේක දැන ගන්නවා නම් ඇති
උඹලත් මේවා පුළුවන් තරම් ප්රචාරය කරපල්ලා! ඔය සමහරු සර්ව ආගමික වෙලා තියෙන්නේ මේවා දන්නේ නැති නිසා! උන් ලෝකේ වෙච්චි දේවල් දන්නෙත් නෑ.. කුරානේ මොනාද තියෙන්නේ කියල දන්නෙත් නෑ.. මේවා දාපුවම තමා කට්ටිය දැන ගන්නේ! ඒ නිසා පුළුවන් තරම් ප්රචාරය කළා නං හරි!

මේකෙ මුස්ලිම් අය ඉන්න්වා නෙ බන් කවුරු හරි කෙනෙක් කිව්ව නම් හොදයි නේ මේක බොරුවක් නම්![]()
මේක ගිය අවුරුද්දේ thread එකක්... දැන් මාස 8ක් ගිහින්... කෝ එකෙක් ඇවිත් කියලා තියනවද බොරු කියලා? 