සිංහල මිනිස්සුන්ට කෙළ උන දාට බේරගන්න ඔය කිසිම ජාතියක් එන්නෙ නෑ. ඒ උනාට සිංහල මිනිස්සු අනෙක් ජාතින් ගැන ලොකු කැක්කුමකින් කතා කරනවා. ඒ මදිවට ප්රභාකරන් ගැන සමහර උන් දුකින් කතා කරනවා. සංහිදියාවක් ගැන කිය කිය විකාරයක් කරනවා. මොන රටකද මිනිස්සු සන්හිදියාවකින් ජීවත් වෙන්නෙ ? USA වල දවසකට කළු ජාතිකයො 8 සුදු ජාතිකයො අතින් මැරුන් කනවා. සංහිදියාවක් තියනවනම් හැම ජාතියකටම සමාන අයිතීන් දෙන්න ඕනේ. ලංකාවේ ඒක කිසිම වෙලාවක කරන්න බෑ. ඒක කරන්න පුළුවන් කියනවනම් නම් එක ලොකුම ලොකු බොරුවක්. එහෙනම් Malasia වගේ වෙන්න ඕනේ. ඉතිහාසයක් නෑ. culture එකක් කියල නෑ ..හැමෝම එකට ඉන්නවා. හැමෝටම සමාන අයිතිවාසිකම්. සිංහල මහ ජාතියක් විදිහට ලංකාවේ ඒක කරන්න බෑ.. දැනටත් අපි වැඩි අයිතිවාසිකම් භුක්ති විදිනවා. ඒක එසේ විය යුතුයි. එහෙම රටක සංහිදියාවක් ගැන කතා කරන එක විහිළුවක්.