තමිල් නාඩුව ට පාලමක්

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha

    ඉතින් ලක්ෂ 5ක් බැරි නම් 10 ක් හොයන්න කියපන් බං....පහුගිය දවස් වල මිනිස්සු පාරවල් වල වෙඩි කැවේ ලක්ෂ ගණන් හොයන හින්දා වෙන්න ඇති......පාරවල් වල කළු හිඟන්නෝ පිරිලා ඉන්නේ ඒක වෙන්න ඇති....

    උඹ ඇමරිකාවට වෙලා මැරිය..අපිට රටක් ඕන....

    කරුණා කොළඹ තියා ගත්තේ නිකම් නෙමෙයි ප්‍රභාකරන්ව මරලා....දැක්කද මළ කඳ නැතුව හුරතල් කරන්න නෙමෙයි......

    තමිල්නාඩුව හා යාපනය යා වෙන කොට වෙන්නේ මොකද්ද කියලා සාමාන්‍ය බුද්ධියක් තියන එකෙක් ට තේරෙනවා...

    උඹ ලංකාවට නම් එන්න එපා....මෝඩ ජාන ලංකාවේ පතුරවන්න එපා


    ඉන්දියා වට ගිහින් එන්න 45 විතර යනව, මේවගේ ට්‍රේන් රූට් එකක් දැම්මොත් මිනිස්සු හැම අවුරෙද්දෙම දඹදිව ගිහින් එයි.
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113

    ඉන්දියා වට ගිහින් එන්න 45 විතර යනව, මේවගේ ට්‍රේන් රූට් එකක් දැම්මොත් මිනිස්සු හැම අවුරෙද්දෙම දඹදිව ගිහින් එයි.

    දඹදිව හැම අව්රුදේම ගියාට වැඩක් නැ බන් තියන ජඩ වැඩ ඔක්කොම කර කර
     

    darshana3g

    Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    මගේ නම් අදහස මේක ලංකාවට අවාසි වැඩියි..ඉන්දියාවට වාසි වැඩියි
     

    Go Green

    Member
    Aug 2, 2015
    985
    46
    0
    983827_363920080453397_4534229279921122233_n.jpg
     

    leaveIT

    Member
    Jul 16, 2015
    77
    4
    0
    Theres two things, no politics :o

    UNP gov-
    Bridge no SEDU SAMUDRAM by India but many feel its a threat to national security

    UPFA gov-
    No bridge working with china, will anger India and SEDU SAMUDRAMs back again

    National security matters most same time our ports will loose business
    It's like a Slippery Slope