ඉතින් ලක්ෂ 5ක් බැරි නම් 10 ක් හොයන්න කියපන් බං....පහුගිය දවස් වල මිනිස්සු පාරවල් වල වෙඩි කැවේ ලක්ෂ ගණන් හොයන හින්දා වෙන්න ඇති......පාරවල් වල කළු හිඟන්නෝ පිරිලා ඉන්නේ ඒක වෙන්න ඇති....
උඹ ඇමරිකාවට වෙලා මැරිය..අපිට රටක් ඕන....
කරුණා කොළඹ තියා ගත්තේ නිකම් නෙමෙයි ප්‍රභාකරන්ව මරලා....දැක්කද මළ කඳ නැතුව හුරතල් කරන්න නෙමෙයි......
තමිල්නාඩුව හා යාපනය යා වෙන කොට වෙන්නේ මොකද්ද කියලා සාමාන්‍ය බුද්ධියක් තියන එකෙක් ට තේරෙනවා...
උඹ ලංකාවට නම් එන්න එපා....මෝඩ ජාන ලංකාවේ පතුරවන්න එපා
ඉන්දියා වට ගිහින් එන්න 45 විතර යනව, මේවගේ ට්‍රේන් රූට් එකක් දැම්මොත් මිනිස්සු හැම අවුරෙද්දෙම දඹදිව ගිහින් එයි.