තමිල් නාඩුව ට පාලමක්

තමිල් නාඩුව ට පාලමක්

http://www.dailymirror.lk/82027/road-and-rail-between-rameswaram-and-thalaimannar-could-be-a-reality-soon

දැන් මාධ්‍ය වල පළ වෙන විදිහට ලංකාවේ මන්නාරම හා තමිල්නාඩුවේ රාමේෂ්වරමේ සිට පාලමක් හදන්න ලැස්ති වෙනවා...කට්ටිය මොකෝ කියන්නේ මේ ගැන?

රනිල් 2001 දි ඔය වැඩේ ගෙනාවා..දැනුත් ගෙනාවා....රනිල් රජයක් යටතේ ඕක අනිවාර්යයෙන් ඉදිරියට යනවා...

මගේ නම් අදහස මේක ලංකාවට අවාසි වැඩියි..ඉන්දියාවට වාසි වැඩියි..

1. තමිල්නාඩුව එක්ක භූමියෙන් සම්බන්ධ විම කොහොමත් ආරක්ෂාවට හොඳ නැ...
2. තමිල්නාඩුවේ තියන දෙමළ සංස්කෘතියයි ලංකාවේ උතුරේ තියන සංස්කෘතියයි එක්ක බෙදුම්වාදින්ට පොදු සංස්කෘතිය නිසා ලංකාවෙන් තවත් උතුර ඇත් කරලා ඉන්දියානු කලාපයක් බවට පත් කරන්න පුළුවන්..

ලංකාවේ බෙදුම්වාදි ප්‍රශ්නය සැළකු විට අපිට භයානක වෙන්න පුළුවන්...
 
freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
ලමයා රටක් දියුණු කරන්න පටු ආකල්ප අත් අරින්න ඔන
මිනි මරු කරුනා කොළබ තියන් සැප දුන්නේ පාලමක් ගහලා ගෙනල්ලා නෙවෙයිනේ

උබලා වගේ අකල්ප තියෙන උන් නිසා අය ලංකාව පැත්ත පලාතේ එන්න හිතෙන්නේ නැහැ හොදට ඉගෙන ගනින් මචන් වරෙන් ඇමරිකාව්ට හරි මෙහ මිනිස්සු මාසෙකට ලක්ශ 5ක් හොයනවා අඩුම උබත් වරෙන් ලංකාව දියුණු වෙන්නේ නැහැ
 
  • Like
Reactions: arsehole-froce
ලමයා රටක් දියුණු කරන්න පටු ආකල්ප අත් අරින්න ඔන
මිනි මරු කරුනා කොළබ තියන් සැප දුන්නේ පාලමක් ගහලා ගෙනල්ලා නෙවෙයිනේ

උබලා වගේ අකල්ප තියෙන උන් නිසා අය ලංකාව පැත්ත පලාතේ එන්න හිතෙන්නේ නැහැ හොදට ඉගෙන ගනින් මචන් වරෙන් ඇමරිකාව්ට හරි මෙහ මිනිස්සු මාසෙකට ලක්ශ 5ක් හොයනවා අඩුම උබත් වරෙන් ලංකාව දියුණු වෙන්නේ නැහැ

ඉතින් ලක්ෂ 5ක් බැරි නම් 10 ක් හොයන්න කියපන් බං....පහුගිය දවස් වල මිනිස්සු පාරවල් වල වෙඩි කැවේ ලක්ෂ ගණන් හොයන හින්දා වෙන්න ඇති......පාරවල් වල කළු හිඟන්නෝ පිරිලා ඉන්නේ ඒක වෙන්න ඇති....

උඹ ඇමරිකාවට වෙලා මැරිය..අපිට රටක් ඕන....

කරුණා කොළඹ තියා ගත්තේ නිකම් නෙමෙයි ප්‍රභාකරන්ව මරලා....දැක්කද මළ කඳ නැතුව හුරතල් කරන්න නෙමෙයි......

තමිල්නාඩුව හා යාපනය යා වෙන කොට වෙන්නේ මොකද්ද කියලා සාමාන්‍ය බුද්ධියක් තියන එකෙක් ට තේරෙනවා...

උඹ ලංකාවට නම් එන්න එපා....මෝඩ ජාන ලංකාවේ පතුරවන්න එපා
 
මම මෙවා කිව්වේ වෙදනාවෙන් යකෝ රටක් දියුනු වෙන්න මොල කාරයෝ ඔන හැම දෙටම බකට් ඇදලා බැහැ අර්ථිකයයි අධ්‍යපනයයි සොක්‍යයි වර්දනය කරන්නේ නැතුව කිසි දෙයක් කරන්න බැහැ, තාම ඉන්නේ වහල් මහසිකත්වයෙන් සුද්දා මේ රට දිලා ගිය දවසේ ඉදන් මොනවද වුනේ කියලා පොඩ්ඩක් කල්පනා කරන්න උබලට රට ඔන නම් ඔහොම බැහැ මේ මොන රජයක් අවත් වැඩක් නැහැ කිසි ප්‍රතිපාබයක් නැහැ අඩුම ගනේ දවසින් දවස ඇක්සිඩන් කිසීම මාර්ග නීතියක් හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ, හොදට ඉගෙන ගන්න එතකොට හොද රස්ස්වක් කරලා හොද තැනකට එන්න ප්ලුවන්
 
dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    ලමයා රටක් දියුණු කරන්න පටු ආකල්ප අත් අරින්න ඔන
    මිනි මරු කරුනා කොළබ තියන් සැප දුන්නේ පාලමක් ගහලා ගෙනල්ලා නෙවෙයිනේ

    උබලා වගේ අකල්ප තියෙන උන් නිසා අය ලංකාව පැත්ත පලාතේ එන්න හිතෙන්නේ නැහැ හොදට ඉගෙන ගනින් මචන් වරෙන් ඇමරිකාව්ට හරි මෙහ මිනිස්සු මාසෙකට ලක්ශ 5ක් හොයනවා අඩුම උබත් වරෙන් ලංකාව දියුණු වෙන්නේ නැහැ

    ඔය ඉන්දියන් උන්ගේ ජරා ගොඩවල් මෙහෙ පටවන්න ලේසි හින්දා පාලමක් ගහන්න හදන්නේ..බලන් හිටපන් ඉන්දියාව අපිට දියුණු වෙන්න උදව් කරනකන්.:rofl:අපිට පරිප්පු දාපු උන් ඕකුන්.අපි තාමත් මේ තත්වේ ඉන්නේ ඔය කාලකන්ණි රට ලග කරුමෙට අපේ රට පිහිටිය හින්දා..චීනේ වගේ රටක් ලග හිටියනම් අපි දියුණු වෙලා ගොඩක් කල්.:P
     
    කවුද බං මෙතන සෞඛයක් වත් රස්සාවල් ගැනවත් අධ්‍යාගනය ගැනවත් කතා කලේ?

    මෙතන කතා කරන්නේ අහලා තියෙන්නේ තමිල්නාඩුවට දාන පාළම ගැන....මාතෘකාවට අදාළව කතා කරන්න
     
    මේකටනම් මාත් කැමති නෑ..:yes:

    ඉතින් කොහොමද ඔයා මේක නවත්වන්නේ?

    අනික දියුණුව නෙමෙයි බං ප්‍රශ්නය...මෙතන වෙන්නේ උතුරයි තමිල්නාඩුවයි තවත් බොන්ඩ් වෙලා ලංකාවෙන් උතුර අයින් වීම....සිරාවට ලංකාවට හතුරෙක් වෙන පිරිසක් එක්ක පාලම් දාන ගොන් හරක් ඉන්නවාද?
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    MATATH ME WADE ECHCHARA ALLAN NA. MULADI API MONA KONDESI NEETHI DAMMATH INDIA KIYANNE GODAK LOKU RATAK NISA APITA CONTROLL KARANNA AMARUI. WASI NATHUWA NEWEI. KARANAWANAM SAHENDA SALASUM SAHAGATHAWA KARANNA ONI
     
    එතකොට තමිල්නාඩුයි ලංකාවේ උතුරයි තවත් යා විමෙන් උතුර අපිට නැති වෙන බව තේරෙන්නේ නැද්ද?
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ඔය ඉන්දියන් උන්ගේ ජරා ගොඩවල් මෙහෙ පටවන්න ලේසි හින්දා පාලමක් ගහන්න හදන්නේ..බලන් හිටපන් ඉන්දියාව අපිට දියුණු වෙන්න උදව් කරනකන්.:rofl:අපිට පරිප්පු දාපු උන් ඕකුන්.අපි තාමත් මේ තත්වේ ඉන්නේ ඔය කාලකන්ණි රට ලග කරුමෙට අපේ රට පිහිටිය හින්දා..චීනේ වගේ රටක් ලග හිටියනම් අපි දියුණු වෙලා ගොඩක් කල්.:P

    asai neh Israel, Lebanon, Iraq , Libya wage ratata lan wela inne ane ubalage knowledge eka :no::no::no:
     
    swash

    Member
    Feb 7, 2015
    35
    3
    0
    ඔය ඉන්දියන් උන්ගේ ජරා ගොඩවල් මෙහෙ පටවන්න ලේසි හින්දා පාලමක් ගහන්න හදන්නේ..බලන් හිටපන් ඉන්දියාව අපිට දියුණු වෙන්න උදව් කරනකන්.:rofl:අපිට පරිප්පු දාපු උන් ඕකුන්.අපි තාමත් මේ තත්වේ ඉන්නේ ඔය කාලකන්ණි රට ලග කරුමෙට අපේ රට පිහිටිය හින්දා..චීනේ වගේ රටක් ලග හිටියනම් අපි දියුණු වෙලා ගොඩක් කල්.:P

    Tibet වගේද? හීනියට කඩේ යනව නේද?

    :lol::lol::lol::lol::lol::lol:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔

    කවුද බං මෙතන සෞඛයක් වත් රස්සාවල් ගැනවත් අධ්‍යාගනය ගැනවත් කතා කලේ?

    මෙතන කතා කරන්නේ අහලා තියෙන්නේ තමිල්නාඩුවට දාන පාළම ගැන....මාතෘකාවට අදාළව කතා කරන්න

    උබලගේ දැනිම එකෙන් පෙනවා යකෝ රටක් දියුණුවෙනවා කියන්නේ මිහික් දැනුමෙන් අධ්‍යපනයෙන්
    පරිපුර්ණ වෙනවා කියන්නේ ඔය සමජ අකල්ප ඔක්කොම නැති වෙනවා උබ දුපතක් නැති ගොඩමිමකින් වට වෙලා රටවල් වලින් බොඩර් වලින් වටවෙලා තියෙන රටක ජනාදිපති කරොත් හිතලා මැරෙනවා අනේ දෙයියනේ මුන් පනිද කියල අනේ බන් උබට උසස් පෙලට මොනවද රිසල්ට් අඩුම ගනේ 3 එස් තියෙනවා ද ?
     
    swash

    Member
    Feb 7, 2015
    35
    3
    0

    ඉතින් කොහොමද ඔයා මේක නවත්වන්නේ?

    අනික දියුණුව නෙමෙයි බං ප්‍රශ්නය...මෙතන වෙන්නේ උතුරයි තමිල්නාඩුවයි තවත් බොන්ඩ් වෙලා ලංකාවෙන් උතුර අයින් වීම....සිරාවට ලංකාවට හතුරෙක් වෙන පිරිසක් එක්ක පාලම් දාන ගොන් හරක් ඉන්නවාද?

    :lol::lol::lol::lol::lol:
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    ලමයා රටක් දියුණු කරන්න පටු ආකල්ප අත් අරින්න ඔන
    මිනි මරු කරුනා කොළබ තියන් සැප දුන්නේ පාලමක් ගහලා ගෙනල්ලා නෙවෙයිනේ

    උබලා වගේ අකල්ප තියෙන උන් නිසා අය ලංකාව පැත්ත පලාතේ එන්න හිතෙන්නේ නැහැ හොදට ඉගෙන ගනින් මචන් වරෙන් ඇමරිකාව්ට හරි මෙහ මිනිස්සු මාසෙකට ලක්ශ 5ක් හොයනවා අඩුම උබත් වරෙන් ලංකාව දියුණු වෙන්නේ නැහැ

    මුට පිස්සු ගු පැගිලද කොහෙ:angry::angry:ද රටවල් 2 යාකරන පාලමක් හැදුව කියලා රට දියුණු වෙන්නේ නැ තව විනාස වෙන එක විතරයි හේතුව අපි ලග ඉන්නේ ඇමරිකාවවත් එංග්ලන්ඩ් වත් නෙමේ යකෝ ඉන්දියාව :lol::lol:ඉතින් කොහද බන් අපි සංවර්ධනය වෙන්නේ ඉන්දියාව එක්ක යා කරලා පාලමක් හදලා දියුණු වෙන්න උන් හරි දියුණු රටක් නේ අනේ ඔයි ඉන්දියන කාරයෝ හැමවෙලෙම බලන්නේ උන්ගේ වැඩේ කරගන්න අපේ තියන සම්පත් ටික අපිට නොදනිම උන් අරගෙන යයි අපිට අයෙම යුද්ධයක් සෙට් කරලා පර දෙමෙල්ලු ලංකාවට රිංග ගන්න විදිහක් නැතුව ඉන්නේ මුන් පාලමක් හදලා දෙන්න හදනවා වරෙන් ඇවිත් අපිට ඇරලා පලයන් කියලා ......අනේ හුකේ
     
    Last edited:

    Mr.Hudson

    Banned
    Jul 12, 2015
    331
    103
    0
    Colombo
    China is trying to create their old silk road through out Pakistan ,Bangladesh , Nepal buttan as well as Sri lanka with having trade agreements and involving in government development project . Their trad agreements give advantage to both side
    Not Like a Indian free trade agreement
     
    Mr.Hudson

    Banned
    Jul 12, 2015
    331
    103
    0
    Colombo

    මුට පිස්සු ගු පැගිලද කොහෙ:angry::angry:ද රටවල් 2 යාකරන පාලමක් හැදුව කියලා රට දියුණු වෙන්නේ නැ තව විනාස වෙන එක විතරයි හේතුව අපි ලග ඉන්නේ ඇමරිකාවවත් එංග්ලන්ඩ් වත් නෙමේ යකෝ ඉන්දියාව :lol::lol: පාලමක් හැදුවම අපි සංවර්දනය වෙන්න ඉන්දියාව කියන්නේ හරි දියුණු රටක් නේ අනේ ඔයි ඉන්දියන කාරයෝ හැමවෙලෙම බලන්නේ උන්ගේ වැඩේ කරගන්න අපේ තියන සම්පත් ටික අපිට නොදනිම උන් අරගෙන යයි අපිට අයෙම යුධයක් සෙට් කරලා පර දෙමෙල්ලු ලංකාවට රිංග ගන්න විදිහක් නැතුව ඉන්නේ මුන් පාලමක් හදලා දෙන්න හදනවා ......අනේ හුකේ

    :yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ලමයා රටක් දියුණු කරන්න පටු ආකල්ප අත් අරින්න ඔන
    මිනි මරු කරුනා කොළබ තියන් සැප දුන්නේ පාලමක් ගහලා ගෙනල්ලා නෙවෙයිනේ

    උබලා වගේ අකල්ප තියෙන උන් නිසා අය ලංකාව පැත්ත පලාතේ එන්න හිතෙන්නේ නැහැ හොදට ඉගෙන ගනින් මචන් වරෙන් ඇමරිකාව්ට හරි මෙහ මිනිස්සු මාසෙකට ලක්ශ 5ක් හොයනවා අඩුම උබත් වරෙන් ලංකාව දියුණු වෙන්නේ නැහැ

    උඹනම් මහ සක්කිලියෙක්. මෙහෙ නොඉඳ ඇමරිකාවට මකබෑවිච්ච එකමයි හොඳ තෝ