තොපිලා ඇහුවේ නෑ - ඒ හිංදම තමා මේ දෙවැනි රැල්ල ආවේ - මේවා අහලා මේවා කොරලා තිබ්බා නම් දෙවැනි රැල්ලක් හොයන්න හම්බ වෙන්නෙත් නෑ.
මේ කියල තියෙන්නෙ ගිය මාර්තු 19 - පළවෙනි ලොක්ඩවුන් එකටත් කලින් - ඔන්න කිව්වෙ නෑය කියල කියන්න බෑ බොලාලාට හරිය.
නොදන්න කවුරුත් නැති අති විශිෂ්ඨ පස් පංගුව -
හක්කෙ තියලා සෙම අරින හැටි - ඒකත් මාර්තු 19 වැනිදායි කිව්වේ
දාඩිය දම්මලා සෙම අරින හැටි - අප්‍රේල් 5 වෙනිදා කියල දුන්නේ.
ලංකාවෙ හදන්නෙ නැති පිටරටින් ගේන කිරිපිටි බොන එළකිරි අනාතයෝ ඉන්නවා නම් , වහාම ඒ කුජීත වැඩේ නවත්තලා මේක හදාගෙන බීපල්ලා උදේට
ඊලඟට මේ එක ජාතියකින් දවසට එක ගාණේ කැඳ හදාගෙන බීපල්ලා - මේක කියල දුන්නෙ අප්‍රේල් 7
දුම් ඇල්ලීම හෙවත් වේදුව - මේක කිව්වෙ අප්‍රේල් 7
මෙන්න මේ චර්යා ඉතාම වැදගත් - අමතක කොරන්න එපා හොඳේ.
ඊලඟට උගුර හෝදන්න -
මෙන්න මේක ඉතාම වැදගත් - විශේෂයෙන් ශරිර ශක්තිය අඩු අයට - එයාලාට අනිවාර්යයෙන් හදලා දෙන්න - කියලා තියෙන විදියටම හදන්න - බකපණ්ඩිතකම් කොරන්න යන්න එපා.
මේක තඹ දොයිතුවකටවත් ගණන් ගන්න ඕන නැති සුළු ලෙඩක් - නමුත් ඩොකාලාගේ වැඩ බැරිකම හා ගොන්කම නිසාම විතරයි මේක වසංගත වෙලා තියෙන්නේ. වෙන මොකුත් හිංදාම නෙවෙයි. මේකෙන් බේරෙන එක ගේමක් නෑ. හැබැයි මාස්ක් දාලා නම් බේරෙන්න හිතන්නවත් එපා පුතී. මාස්ක් දාපන් - එපා කියන්නෙ නෑ - හැබැයි බේරෙන්න ඕන නම් මේ ටිකත් නොවැරදීම කොරපන් -
දිගුකල් නීරෝගීව ජීවත් වෙයන්. ජය වේවා.