තමුන් නැතුව කෙළවෙයි, කඩා වැටෙයි කියලා ලොකුවට තමුන් ගැන හිතාගෙන ඉන්නේ නැතුව.....
ඉන්න කාලේ නිහතමානීව ඉන්න ඒ නිසා.
ඔහොම වෙනවා බං අඩි කීපයක් උඩින් යද්දිතමන් ගැන අධි තක්සේරුවෙන් හිතන් හිටපු පොරක් හිටිය අපේ ඔෆිස් එකෙත් කොරෝනා පත්තු වෙන්න ඔන්න මෙන්න තියෙද්දී, සල්ලි වගයක් මාටියා ගහල ඔෆිස් එකෙන් දොට්ට දැන්ම....
අවුරුදු 10ක් වැඩ කරපු එකෙක් අන්තිමට බල්ලෙක් වගේ එලියට වෙලා ඉඳල බී කාර්ඩ් එක අරන් ගියේ ලිෆ්ට් එකෙන් උඩට එන්න දුන්නේ නෑ...
තමන් ගැන අධි තක්සේරුවෙන් හිතන් හිටපු පොරක් හිටිය අපේ ඔෆිස් එකෙත් කොරෝනා පත්තු වෙන්න ඔන්න මෙන්න තියෙද්දී, සල්ලි වගයක් මාටියා ගහල ඔෆිස් එකෙන් දොට්ට දැන්ම....
අවුරුදු 10ක් වැඩ කරපු එකෙක් අන්තිමට බල්ලෙක් වගේ එලියට වෙලා ඉඳල බී කාර්ඩ් එක අරන් ගියේ ලිෆ්ට් එකෙන් උඩට එන්න දුන්නේ නෑ...
apeth ohoma una hena pake talk didi hitiye. balinnam cctv eken mattu jangi wagayak ussala. namata manager anthimata jangi horekතමන් ගැන අධි තක්සේරුවෙන් හිතන් හිටපු පොරක් හිටිය අපේ ඔෆිස් එකෙත් කොරෝනා පත්තු වෙන්න ඔන්න මෙන්න තියෙද්දී, සල්ලි වගයක් මාටියා ගහල ඔෆිස් එකෙන් දොට්ට දැන්ම....
අවුරුදු 10ක් වැඩ කරපු එකෙක් අන්තිමට බල්ලෙක් වගේ එලියට වෙලා ඉඳල බී කාර්ඩ් එක අරන් ගියේ ලිෆ්ට් එකෙන් උඩට එන්න දුන්නේ නෑ...
Okane ithinදැන් එහෙනං පෝට්ටුවට සම්බන්ධ වෙලා දේශපාලනේ පටන් ගන්න තියෙන්නෙ. ඒ වගේ තමන්ට පිළිගැනීමක් තියෙන තැනකට යන්න ඕන.


ඔයවගේ හාල් පාරුවොන්ට කෙල වෙද්දී ඇරියස් එක්කම යන්නේ... උන් ලොකු ටොක් දෙන්නේ කම්පැනි අයිතිකාර එකාගෙත් නැති ඒවාapeth ohoma una hena pake talk didi hitiye. balinnam cctv eken mattu jangi wagayak ussala. namata manager anthimata jangi horek
@shenat මෙන්න පොහොට්ටුවෙන් චන්දේ ඉල්ලන්න හරියටම හරි යන එකෙක්apeth ohoma una hena pake talk didi hitiye. balinnam cctv eken mattu jangi wagayak ussala. namata manager anthimata jangi horek
anthimata uta corona hadila ICU eke patta amaru una. ape offize ekenma un salli dala beth aran dunne. mona unath daru pawul karayek nehOkane ithin
ඔයවගේ හාල් පාරුවොන්ට කෙල වෙද්දී ඇරියස් එක්කම යන්නේ... උන් ලොකු ටොක් දෙන්නේ කම්පැනි අයිතිකාර එකාගෙත් නැති ඒවා
------ Post added on Sep 10, 2021 at 9:52 AM
uba jangi kadekada wadakaranne?apeth ohoma una hena pake talk didi hitiye. balinnam cctv eken mattu jangi wagayak ussala. namata manager anthimata jangi horek

Youtube eken teach karanawa eyaa..මාලිංගත් ළඟදීම මල කරදරයක් වෙන ලකුණු දැන්ම පෙන්නුම් කරනවා

ටික දවසකින් ලියුම් ගහයි හුණ්ඩුමාල් වගේ SLC එකට.මාලිංගත් ළඟදීම මල කරදරයක් වෙන ලකුණු දැන්ම පෙන්නුම් කරනවා
jangi mahana pactariyakauba jangi kadekada wadakaranne?![]()
තමුන් නැතුව බෑ කියලා හිතාගෙන ඩිමාන්ඩ්ස් වැඩි කරන් හිටියම ඔහොම වෙනවා. පොර හිතුවෙ නෑ හොඳ ෆේසි කෙනෙක් හැදේවි කියලා.Sanga la wage respect wita retire unanam iwaraine, reject wenakan innatiwa
Mu wennati neh lankawe wediyenm cricket walin hamba kale?තමුන් නැතුව බෑ කියලා හිතාගෙන ඩිමාන්ඩ්ස් වැඩි කරන් හිටියම ඔහොම වෙනවා. පොර හිතුවෙ නෑ හොඳ ෆේසි කෙනෙක් හැදේවි කියලා.
ඌ මාර ලොකු දේවල් පැහැදිලි කරනව වගේ කියවන්නේ..Youtube eken teach karanawa eyaa..![]()

නෑ බං. මහේලයා නේද අර තවම හම්බු කරන්නේ..Mu wennati neh lankawe wediyenm cricket walin hamba kale?
russel arnold commentary giya 