තමුන් ගැන ලොකුවට හිතන් ඉන්න එපා

senal neveyi

Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    මෙහෙමයි මචන් ක්‍රිඩකයෙක් යුතුකම නිහිතමානිව සිටිම අනිත් අයට ආදර්ශමත් චරිතවත් ජිවිතයක් ගතකිරිම නෙවෙයි හරියට ක්‍රිඩා කිරිම. මාලින්ග ඊ දී ඔනවටත් වඩා හොදට කර්ලා තියෙනවා. පොර තමයි තාම වෑඩිම ටි20 විකට් අරන් තියෙන බොලර්. සෑකයක් නෑතුව මෙතෙක් කල් හිටපු ලොකයෙ හොදම ටි20 බොලර්. හට්‍රික් 5ක් විකට් 4 x 2 ඔය රෙකොර්ඩ්ස් ටික තව අවුරුදු සෑහෙන ගානකට කෑඩෙන එවා නෙවෙයි. පොරට කෙලවුනෙ ලොක්ඩවුන් එක ආව එකෙන්.පොරගෙ අයසත් එක්ක එ වගෙ බ්‍රෙක් එකකින් ආපහු ගොඩ එන්න අමාරුයි. පොර ටිම් එකෙ නෑඑ කියලා පොරගී අදායම් මාර්ගවලට ලොකු අවුලක් වෙයි කියලා මම හිතන්නී නෑඑ.බොහොවිට මුම්බායි එකෙන් මෙන්ටර් පොසිSHඅන් එකක් හම්බවෙයි.අනික පොර කරලා තියෙන ආයොජන එක්ක දෑන් ඉන්න ක්‍රිඩකයින්ට වඩා සෑහෙන පොර උපයනවා. අනික පොරගෙ ඉන්දියාවී තියෙන ජනප්‍රියතාව හරියට පාවිච්චි කරනවා නම් හොද ආදායම් මාර්හයක් .
    ලොකී ඉන්න සමහර දක්ශම ක්‍රිඩකයො නිහතමානි නෑ..විරාට්, ස්ටාර්ක්,සකිබ්,රහිම්, මිචෙල් ජොන්සන්, අක්තාර්, පොලාර්ඩ් ඔය ඔක්කොම සෑහෙන ආඩම්බර සෙට් එකක් එත් මාලින්ග ඔය සෙට් එක එයාලගෙ ජොබ් එක හරියට කරන්න දන්නවා. එයාලට ගෙවන්නෙ නිහතමානි වෙන්න නෙවෙයි. අනිත් අතට කොච්චර නිහතමානිවුනත් වෑඩක් නෑඑ පිට්ටනිය මෑද හොදට සෙල්ලම් කරන්න බෑරිනම්. මම මාලින්ගගෙ පෞද්ගලික ආකල්ප,හෑසිරිමට කොච්චර අකමෑතිවුනත් පොර ක්‍රිකට්වලින් කරලා තියෙන දීට සමකරන්න පුලුවන් වෙන එකෙක්වත් නෑ. මම කෑමත් විදියට පිටියෙන් එලියී ජීවත්වීම මාලින්ගගෙ වගකීමකුත් නෙවෙයි.



    ජයසූරියලා අයින් වෙලා ගොඩක් කල් උනත් අපිට තාම ජයසූරියගෙ මතකය තියෙනව .

    Jayasuriya ayin wune hodatama chater welaa.eth awurudhu kihipayak yankota apita e gana amathakayi pora gahapu kale gana thamayi mathaka. malinga ehema chater wela ne.thawa awurudhu kihipayakin malinga gana hithena widiya mita wada sahena wenas weyi
    ------ Post added on Sep 14, 2021 at 2:45 PM