තම ජනතාව මරා දැමූ පුද්ගලයා මහින්ද

topkollek

Well-known member
  • May 22, 2014
    43,871
    1
    58,124
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොටි සංවිධානය ත්‍රස්තවාදී නම් ජනතා විමුක්ති පෙරමුණ ද ත්‍රස්තවාදීන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන් රාමනාදන් පවසයි.

    සති දෙකක් පමණක් මතක ඇති ජාතියක්බ මහින්ද රාජපක්ෂ පාවා දී නිවසින් ද එළවා දමා ඇති බවත් ඔහු සඳහන් කරයි.

    තම ජනතාව මරා දැමූ පුද්ගලයා එම නිවසින් එළවා දැමීමේ නීතිය නීතිය සම්මත කර ගැනීමට තමන් ද ඡන්දය ලබා දුන් බවත් අර්ජුන් රාමනාදන් සිහිපත් කරයි.

    මහින්ද රාජපක්ෂ පාවා දුන්න ද තමන් එහි දී ද තම ජනතාව වෙනුවෙන් සිය යුතුකම ඉටු කළ බවත් හෙතෙම අවධාරණය කරයි.

    නෙත් FM නාලිකාව සමග සාකච්ඡාවකට එකතු වෙමින් අර්ජුන් රාමනාදන් මේ බව කීය.

    cnews

    එක බයියෙක් මීක් නෑ මේ කතාවට 😀
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    කොටි සංවිධානය ත්‍රස්තවාදී නම් ජනතා විමුක්ති පෙරමුණ ද ත්‍රස්තවාදීන් බව
    Yes ✅
    ඕක ඉතින් ආපහු අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ හැම එකාම දන්නවා :ROFLMAO: 🤌 🍞
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,659
    13,390
    113
    හා හරි ඒ වුනාට ආයෙමත් රාජපක්ෂලාව බලේට ගෙන්නේ නැ නෑ


    Ltte, JVP දෙකම ත්‍රස්තවාදී සංවිධාන තමයි
     
    • Like
    Reactions: KDH and Mr Bones

    Similar threads