මොබුටු කොංගෝව විනාශ කරපු හැටි

ලංකාවෙ උන්ට (බහුතර) මේ මජර දේශපාලනය නැතුව බෑ.ඒකෙන් වෙන්නෙ හොද ජීවන රටාවක් බලා පොරොත්තුවෙන මිනිස්සු පසුතැවෙන එක.කාටවත් ඒක වෙනස් කරන්න ඔනත් නෑ.දේශපාලන ආර්තික නීතී වෙනස් විමක් නැතුව මේ රට සිංගප්පූරුක් වේවී කියල හිතන් ඉන්නවනම් ඒක විහිලුවක්.වෙනසක්නෑ ඔයිවගේම තමයි මෙහෙත්.

:yes::yes::yes:

අපේ වාසනාවට අපිට අප්පච්චිල බාප්පල කලිසං ඇන්දට පුන්ච් අම්මල ඒ අයට උදව් කරන්න යට ඇඳුම් ඇන්දට එන ඕන කෙනෙක්ට ඒක පහත් කරල පුද දෙන කට්ටියකුයි ඉන්න නිසා (නොදී ඉන්න අය තමන්ගෙ කෙනා ආවම දෙනව) කිසිම අව්ලක් නෑ.

:yes::yes::yes:
 

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,147
    9,476
    113
    මේ අවාසනාවන්ත දේශයන්හි දේශපාලකයින් දිවා රෑ දෙකෙහි සාකච්ඡා කරන්නේ රට කන හැටි ගැනය. තමන්ට හිමි කුට්ටිය මත රැඳෙන මේ දේශපාලකයෝ රටකට පිළිලයකි. බොහෝ රටවල කෛරාටික දේශපාලකයින් ගිරිය පුප්පාගෙන කියන්නේ තමන් පයට පෑගෙන දූවිලි මෙන් නිහතමානී වෙන බවය. එසේ කියා බලය ලබාගන්නා ඔවුන් ජනතාවට පයින් ගසා විරාජමානව වැජඹෙයි. කොංගෝවේ සිදුවී ඇත්තේද මේ ටිකමය. මොවුන් ජනතා දුක තුට්ටුවකට මායිම් නොකරයි.


    :sorry::sorry: යකෝ ලංකාව ගැනද මේ ලිව්වෙ ??
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    එකට ලංකාව.... දැන් රත්තරන් බඩුවක් NSB එකේ උකස් කරොත් පොලිය 18% යි. ...

    බැංකුවක FD එකක් දැම්මොත් පොලිය 8%යි.

    රනිල් කිව්වා වගේ ලංකාව දියුණුවෙන් දියුණුවට පත්වේගන යන්නේ....

    මමත් රනිල් දීපු බ්‍රේස්ලට් එක අව්රුද්දට කලින් 18% පොලියට උකස් කරලා සතුටින් අවරුදු කාල නුවරඑළියේ ට්‍රිප් එකකුත් ගියා.......
    :P
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    tfs +6

    ලන්කාවටත් මේකම වෙයිද කියල සාදාරන සැකයක් තියනව :baffled::baffled: