+ Rep
film eka baluwa, balanna one ayata menna BRRip 850MB link eka
https://oload.info/f/5-DIlDJd15g/
Thanks machan
+ Rep
film eka baluwa, balanna one ayata menna BRRip 850MB link eka
https://oload.info/f/5-DIlDJd15g/
Discovery Air Crash Investigation episode ekak thibba oka gana. ae thaththa mama nam math karanne okamai.
podi ewunge photos pennuwama aru kiwwa lu uuta owa balanna welawak ne kiyala. he deserved it.


පලි ගත්ත කියල දරුවො දෙන්නවයි තමන්ගෙ බිරිඳවයි ආයෙ ලැබෙන්නෙ නෑනෙ..
මම ගුවන් ගමන් පාලක මධ්‍යස්ථානෙ අය වෙනුවෙන් කතා කරනව නමෛ්. උන් ඒ ජීවිතවලට වගකියන්ඩ ඕන
දෙයියනේ මගේ ගෑනිටයි දරුවො දෙන්නටයි ඔහොම වුණානං, අම්මෝ මොනා කරල ඒ දුක නැති කරගන්ඩද? වෙන කාවවත් මැරුව කියලවත් හිත හදාගන්ඩ පුලුවන්ද
කරන්ඩ තියෙන එකම දේ මාත් මැරෙන එක තමා...